සිමෙන්ති නෑ හු&*&#
kasun090354t Well-known member Aug 21, 2011 24,257 36,326 113 කෑගල්ල Feb 12, 2022 #1 සිමෙන්ති නෑ හු&*&# Reactions: Rumeshzoysa, dayt0na, hardwell 1 and 5 others
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 12, 2022 #2 Reactions: kasun090354t
pathaleiretta Well-known member Aug 18, 2015 9,268 21,143 113 Feb 12, 2022 #3 එන සතියෙ බඩු තියෙයි උනවටුනෙ මිල් එක දිව්වෙ අඩුවෙන් පෙරේදා ඒක හැදුවේ. ඉන්සී තියේවි. Reactions: kasun090354t
topkollek Well-known member May 22, 2014 43,712 1 57,871 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 12, 2022 #4 ලෝඩ් වගෙ Reactions: kasun090354t
kasun090354t Well-known member Aug 21, 2011 24,257 36,326 113 කෑගල්ල Feb 12, 2022 #5 pathaleiretta said: එන සතියෙ බඩු තියෙයි උනවටුනෙ මිල් එක දිව්වෙ අඩුවෙන් පෙරේදා ඒක හැදුවේ. ඉන්සී තියේවි. Click to expand... අනේ මන්දා බන් අද 1900 ගානේ 6ක් ගත්තා. Reactions: pathaleiretta
pathaleiretta said: එන සතියෙ බඩු තියෙයි උනවටුනෙ මිල් එක දිව්වෙ අඩුවෙන් පෙරේදා ඒක හැදුවේ. ඉන්සී තියේවි. Click to expand... අනේ මන්දා බන් අද 1900 ගානේ 6ක් ගත්තා.
pathaleiretta Well-known member Aug 18, 2015 9,268 21,143 113 Feb 12, 2022 #6 kasun090354t said: අනේ මන්දා බන් අද 1900 ගානේ 6ක් ගත්තා. Click to expand... ඒජන්ට් ලගෙන් ගනින් උන්ට වැඩි මිලට විකුනන්න බෑ. ඔය ලොකු හාඩ්වෙයාර් ගොඩක් ඒජන්ට්ලා. පොඩි පොඩි තැන්වල තමයි. කලුකඩ ගාන යන්නෙ. කෝමත් කලු කඩ ගානත් අඩුවෙයි එන සතියේ. Reactions: kasun090354t
kasun090354t said: අනේ මන්දා බන් අද 1900 ගානේ 6ක් ගත්තා. Click to expand... ඒජන්ට් ලගෙන් ගනින් උන්ට වැඩි මිලට විකුනන්න බෑ. ඔය ලොකු හාඩ්වෙයාර් ගොඩක් ඒජන්ට්ලා. පොඩි පොඩි තැන්වල තමයි. කලුකඩ ගාන යන්නෙ. කෝමත් කලු කඩ ගානත් අඩුවෙයි එන සතියේ.
charitha2011 Well-known member Jan 25, 2011 16,422 1 32,093 113 - උඩරට - Feb 12, 2022 #7 මෙහෙ නම් සිමෙන්ති තියෙනවා ඕනී තරම් - Matale Reactions: N A K A M U R A and kasun090354t
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Feb 12, 2022 #9 charitha2011 said: මෙහෙ නම් සිමෙන්ති තියෙනවා ඕනී තරම් - Matale Click to expand... Reactions: charitha2011 and kasun090354t