සිමෙන්ති තියනවද

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    එන සතියෙ බඩු තියෙයි උනවටුනෙ මිල් එක දිව්වෙ අඩුවෙන් පෙරේදා ඒක හැදුවේ. ඉන්සී තියේවි. 👍👍👍
     
    • Like
    Reactions: kasun090354t

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    අනේ මන්දා බන් අද 1900 ගානේ 6ක් ගත්තා.
    ඒජන්ට් ලගෙන් ගනින් උන්ට වැඩි මිලට විකුනන්න බෑ. ඔය ලොකු හාඩ්වෙයාර් ගොඩක් ඒජන්ට්ලා. පොඩි පොඩි තැන්වල තමයි. කලුකඩ ගාන යන්නෙ. කෝමත් කලු කඩ ගානත් අඩුවෙයි එන සතියේ. 👍👍
     
    • Wow
    Reactions: kasun090354t