සිමෙන්ති තියෙනවද?

zilverxamp

Active member
  • Jul 6, 2016
    186
    69
    28
    මීගමුව අවටින් සිමෙන්ති ගන්න place එකක් දන්නවද?

    TIA
     
    • Like
    Reactions: Rankira

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    තියෙනවා. හැබැයි දෙන්නේ නෑ පුළුවන් නම් ගනිල්ලා. - කළු මුදලාලි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය තියෙන්නෙ..ඩොටේ නම් නෑ..මම කියන්නෙ නගරබද.හාර්ඩ්වෙයාර් වලට ඵනවා..
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මීගමුව අවටින් සිමෙන්ති ගන්න place එකක් දන්නවද?

    TIA
    හාර්ඩ්වෙයාර් එකට සල්ලි දීල තියන්න ආවම අරන් තියන්න කියලා 🥺🥺🥺 ඇවිල්ලා පැය ගානක් යනකොට බඩු ඉවරවෙනවා 😂😂😂
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Cement nee....1700ta th tinaaalu 1900 tath tinawalu 1650 tath tinawalu badu nee dan ....hardware akakata banne 25i kiyala aranchi...hardware eke porata hithena ganata wikunanne...galle thathwe akai