Ow bn lanva ehma 2200ta th tynwa..etkota un twa adu kraida 2600ta wadi karaida dn nayako giya sathiye 2450 ta genawa ne:

සිමෙන්ති කම්පැනි වලට බිස්නස් නෑ බන්..උන්ටත් කරන්න දෙයක් නැතිව ඉන්න..උන්ට පුලුවන් තව ගනන් බස්සන්න..ඒත් රජය කේස් නිසා උන්ට ඒක කරන්න බෑ..ලංවා සිමෙන්ති පටන් අරන් මහින්දයා කරපු දේ ප්රතිපල තමා..අඩො, මං දැන් ටික දවසකට කලින් ඇහුවාම කිව්වානෙ 2500 කියලා. හාර්ඩ්වෙයාර් එකේ විකුනන්නෙ ඒ ගානට. මං හිතන්නෙ ඔය වෙනස් කරන්න ඇත්තෙ Marked Price එක.
සිමෙන්ති කම්පැනි වලට බිස්නස් නෑ බන්..උන්ටත් කරන්න දෙයක් නැතිව ඉන්න..උන්ට පුලුවන් තව ගනන් බස්සන්න..ඒත් රජය කේස් නිසා උන්ට ඒක කරන්න බෑ..ලංවා සිමෙන්ති පටන් අරන් මහින්දයා කරපු දේ ප්රතිපල තමා..