සිමෙන්ති මිල පහලට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,905
    48,785
    113
    @monson ඒක තමා අඩු වෙනවා කිව්වට අඩු උනහම තව ත්‍රෙඩ් ඵකක් දාල තිබ්බෙ නැත්තේ 🤣🤣
     
    • Haha
    Reactions: batwise

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,610
    2
    3,641
    113
    Earth
    අඩො, මං දැන් ටික දවසකට කලින් ඇහුවාම කිව්වානෙ 2500 කියලා. හාර්ඩ්වෙයාර් එකේ විකුනන්නෙ ඒ ගානට. මං හිතන්නෙ ඔය වෙනස් කරන්න ඇත්තෙ Marked Price එක.
     
    • Like
    Reactions: Any.key and NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,355
    10,718
    113
    අඩො, මං දැන් ටික දවසකට කලින් ඇහුවාම කිව්වානෙ 2500 කියලා. හාර්ඩ්වෙයාර් එකේ විකුනන්නෙ ඒ ගානට. මං හිතන්නෙ ඔය වෙනස් කරන්න ඇත්තෙ Marked Price එක.
    සිමෙන්ති කම්පැනි වලට බිස්නස් නෑ බන්..උන්ටත් කරන්න දෙයක් නැතිව ඉන්න..උන්ට පුලුවන් තව ගනන් බස්සන්න..ඒත් රජය කේස් නිසා උන්ට ඒක කරන්න බෑ..ලංවා සිමෙන්ති පටන් අරන් මහින්දයා කරපු දේ ප්‍රතිපල තමා..
     
    • Like
    Reactions: NRTG and Any.key

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,135
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිමෙන්ති කම්පැනි වලට බිස්නස් නෑ බන්..උන්ටත් කරන්න දෙයක් නැතිව ඉන්න..උන්ට පුලුවන් තව ගනන් බස්සන්න..ඒත් රජය කේස් නිසා උන්ට ඒක කරන්න බෑ..ලංවා සිමෙන්ති පටන් අරන් මහින්දයා කරපු දේ ප්‍රතිපල තමා..

    mahindage ammata hikkadu yanna kari wesige putha marenne nadda