සිමෙන්ති මිල

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    සිමෙන්ති මිල MRP 1098 යි නේද? අපේ පැත්තේ උන් 1200, 1250 යි විකුනන්නේ

    පුදුම රටක් බං මේක.

    පා. සේ. අ. කම්ප්ලේන් කලොත් වැඩක් වෙයිද?


    -----------------------------------------------------------------------------------------------


    අපේ පැත්තේ හාඩ්වෙයර් වල සිමෙන්ති නෑ.(ලු)
    ගෙවල් ලග හාඩ්වෙයර් එකක් තියෙනවා. සමහර බඩු අනිත් තැන්වලට සාපෙක්ශ්ව ගණන් වැඩි උනත් ගෙවල් ලග එකනේ කියලා මනුස්සකමට ගන්නවා ඕකේන්.
    අද අහද්දි මූ කියනවා සිමෙන්ති නෑලු. ඊයේ මන් බලන් ඉද්දි 10 wheel එකකින් බාලා ගියේ.
    මහ එපා කරපු එවුන් ඉන්නේ.
    අද හොයලා හොයල දුර හාඩ්වෙයර් එකකින් ගෙනවා 1450 යි. බිල් දෙන්නෙත් නෑ.
    එහෙව් රටක අපි ඉන්නේ.
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    eth bn gahala tiyena MRP ekata wada wadiyen wikunanna bane.

    company karoyonge mila newei man kiyanne, kari besige hardware karayonge mila

    1030 price gahapu ekak 1200 genawa
     
    • Like
    Reactions: BadBlueGenius

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,310
    113
    ඔය තියෙන ගානට සිමෙන්ති ගන්න දැනට
    කාටවත් කම්ප්ලේන් කරන්න යන්න එපා
    උබේ වැඩේට මුලිකත්වය දෙන්න






    ආයිත් චන්දයක් ආවම රට බේරගන්න චන්දෙ දෙන්න
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    බෑ පාලන මිලක් නෑ නෙ.
    කැමති ගානට විකුනන්න පුලුවන්.

    පාලන මිල නැති උනත් MRP (Maximum Retail Price) එකට තමයි උන්ට විකුනන්න පුලුවන්. බෑග් එකේ ගහලා එවනවනම් කිසි අවුලක් නෑ. අවුල තියෙන්නෙ හුගක් හාර්ඩ්වෙයාර් වල සල්ලි දීලාවත් ගන්න සිමෙන්ති නෑ. වැඩ්ක් කරන කෙනා, වැඩි මිළට හරි ගන්න පෙලබෙනවා ඉතිම්. මොකද කරන වැඩේ අතරමග නවත්තන්න බෑ නෙ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාලන මිල නැති උනත් MRP (Maximum Retail Price) එකට තමයි උන්ට විකුනන්න පුලුවන්. බෑග් එකේ ගහලා එවනවනම් කිසි අවුලක් නෑ. අවුල තියෙන්නෙ හුගක් හාර්ඩ්වෙයාර් වල සල්ලි දීලාවත් ගන්න සිමෙන්ති නෑ.
    ඔය මිල කොලබ බන්. කොලබින් පිට ඔය ගනන වෙනස් වෙනවා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    බඩු ඉක්මනට විකිනෙනවා වගේ නම් ගාන වැඩි කරනවා. නැත්තම් හරිම කාරුනිකව අනුමත මිලකට දේනවා.

    මාලු ගන්න ගිහාම අපිට සාලයෝ 1kg එක 320 කිවා. අපි 2kg ගත්තා උගේ මාලු ගොඩ ඉක්මනට අඩු උනා. අපි ඉන්නකොටම තව කෙනෙක් ඇවිත් ඇහුවා කීයද කියලා 400යි කිවා. පොරත් ගත්තා. මට හොරෙන් 320 ගානේ ගත්තේ කියලා ඉතිරි දුන්නා. අපිට කලින් ගත්ත කෙනාට සමහර විට 250ටවත් දුන්නද දන්නේ නෑ.
    ඔන්න ඔහොමයි හොදටම කටන්නේ. :lol: :lol::lol:
     
    • Sad
    Reactions: NRTG and Lionzzz

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බඩු ඉක්මනට විකිනෙනවා වගේ නම් ගාන වැඩි කරනවා. නැත්තම් හරිම කාරුනිකව අනුමත මිලකට දේනවා.

    මාලු ගන්න ගිහාම අපිට සාලයෝ 1kg එක 320 කිවා. අපි 2kg ගත්තා උගේ මාලු ගොඩ ඉක්මනට අඩු උනා. අපි ඉන්නකොටම තව කෙනෙක් ඇවිත් ඇහුවා කීයද කියලා 400යි කිවා. පොරත් ගත්තා. මට හොරෙන් 320 ගානේ ගත්තේ කියලා ඉතිරි දුන්නා. අපිට කලින් ගත්ත කෙනාට සමහර විට 250ටවත් දුන්නද දන්නේ නෑ.
    ඔන්න ඔහොමයි හොදටම කටන්නේ. :lol: :lol::lol:
    පෑලියගොඩ මාලු කඩේ වෙන්නෙත් ඔය සෙල්ලමම තමයි. හිතූ හිතූ ගණන්වලට විකුණන්නෙ. විකුණන්න ඉන්න එකා සල්ලි ගන්න එකාට කියන්නෙ මාළු වර්ගෙත් එක්කම කිලෝ එකේ ගාන. හැමෝටම එක ගානට විකුණනවා නම් එහෙම වෙන්න බෑනෙ. ගොඩක් වෙලේට පිටින් කඩේ ඉස්සරහ ඉඳගෙන විකුණලා ගාන කපාගන්න එවුනුත් ඉන්නවා.
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඔය තියෙන ගානට සිමෙන්ති ගන්න දැනට
    කාටවත් කම්ප්ලේන් කරන්න යන්න එපා
    උබේ වැඩේට මුලිකත්වය දෙන්න






    ආයිත් චන්දයක් ආවම රට බේරගන්න චන්දෙ දෙන්න

    Echchara moda na ban, sanda samaya gatha karanna ona ekekwa parliment yawanna taram.

    Saha awneethiya raja karawana, pawul wadaya, ekadipathithwaya, thawa kochcharakda....

    Mama hama welema alternate ekata support karanne.

    Gedara cement hadanne komada

    bayiyongen tama ahanna wenne
    ------ Post added on Oct 15, 2021 at 3:02 PM