Creative scammers in fuel queue

nethumshan

Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    අද තෙල් පොලිමෙ ඉද්දි දැකපු දෙවල් මේ

    සෙඩ් එක ඇතුලට වාහනේ දාද්දිම ප්ලාෂ්ටික් කකුලක් දාගත්ත පොරක් ඇවිත් බයික් එකෙන් එහාට මෙහාට යනවා. පොලිසියේ රාලහාමි කෙනෙක් කිව්වා මෙයාව ඇතුලට යවන්න කියලා. මු දැන් බයික් පොලිමේ ඉන්න සෙට් එකගෙන අහන්නව කමක් නැද්ද ගියාට කියලා. පොලිමේ හිටපු උනුත් කෙස් එකක්ක් දැම්මේ නැ. මු ගියා පොලිමේ ඉන්නෙ නැතුවම තෙල් ගහගෙන.මන් තෙල් ගහගෙන එනකොට මෙන්න පොර බයික් එකෙ තෙල් අදිනවා සයිඩ් එකකින් නවත්තගෙන.

    සෙඩ් එකේ වලි නිසා ගෙවල් වලට එන ලග පාර වහලා. වටයක් ගිහින් එන්න ඔනි. පොඩි පාරක් තියෙනවා එ පාරේ එක වාහනෙකටයි එන්න පුලුවන්. එද්දි දැක්කා බයික් දෙකක් නවත්තලා දෙන්නෙක් ඉන්නවා. එක බයික් එකක ක්ලචස් දෙකක් තිබ්බා. කලචස් දෙක තිබුනේ බයික් එකෙ එකෙනා තෙල් අදිනවා බයික් එකෙන්. කාර් එකට ඉඩ දෙන්න බයික් දෙක අයින් කරගන්න ඔනි. මේ ඩයල් එක කලචස් දෙක ගහකට හෙත්තු කරලා බයික් එක තල්ලු කරා ඉස්සරහට. මුට හොදට ඇවිදින්න පුලුවන් එකෙක්. සුවර් එකට මුත් ඉස්සෙල්ල කිව්ව එකා වගේ පොලිමේ ඉන්නේ නැතුව තෙල් අරන් ඇදලා විකුනන එකෙක්.

    මන් හිටපු සෙඩ් එකෙ එක පැත්තකින් පෙට්‍රොල් වාහන ඇතුල් කරනවා අනිත් පැත්තෙන් ඩිසල් වාහන ඇතුල් කරනවා. අපේ පැත්තෙ ඉද්දි බයික් තුන හතරක් තල්ලු කරන් ගියා ඩිසල් පැත්තට උන් අපිට කිව්වේ තෙල් නැ කියලා ස්ටාට් කරන්නවත්. ගිහින් එ පැත්තේ කාට හරි දෙනවා. දිලා ටිකකින් මුන් මෙන්න ස්ටාට් කරන් යනවා.
     
    • Like
    Reactions: xVOLDYx and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,889
    72,005
    113
    මාලඹේ
    රාජපක්ෂලා හොරු කියලා කියන්නේ මෙන්න මේ වගේ හොරු 🤣🤣
    ලංකාවේ ඉන්නේ 100% ක්ම හොරු තමා යි
     
    • Like
    Reactions: KDH

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    [
    අද තෙල් පොලිමෙ ඉද්දි දැකපු දෙවල් මේ

    සෙඩ් එක ඇතුලට වාහනේ දාද්දිම ප්ලාෂ්ටික් කකුලක් දාගත්ත පොරක් ඇවිත් බයික් එකෙන් එහාට මෙහාට යනවා. පොලිසියේ රාලහාමි කෙනෙක් කිව්වා මෙයාව ඇතුලට යවන්න කියලා. මු දැන් බයික් පොලිමේ ඉන්න සෙට් එකගෙන අහන්නව කමක් නැද්ද ගියාට කියලා. පොලිමේ හිටපු උනුත් කෙස් එකක්ක් දැම්මේ නැ. මු ගියා පොලිමේ ඉන්නෙ නැතුවම තෙල් ගහගෙන.මන් තෙල් ගහගෙන එනකොට මෙන්න පොර බයික් එකෙ තෙල් අදිනවා සයිඩ් එකකින් නවත්තගෙන.

    සෙඩ් එකේ වලි නිසා ගෙවල් වලට එන ලග පාර වහලා. වටයක් ගිහින් එන්න ඔනි. පොඩි පාරක් තියෙනවා එ පාරේ එක වාහනෙකටයි එන්න පුලුවන්. එද්දි දැක්කා බයික් දෙකක් නවත්තලා දෙන්නෙක් ඉන්නවා. එක බයික් එකක ක්ලචස් දෙකක් තිබ්බා. කලචස් දෙක තිබුනේ බයික් එකෙ එකෙනා තෙල් අදිනවා බයික් එකෙන්. කාර් එකට ඉඩ දෙන්න බයික් දෙක අයින් කරගන්න ඔනි. මේ ඩයල් එක කලචස් දෙක ගහකට හෙත්තු කරලා බයික් එක තල්ලු කරා ඉස්සරහට. මුට හොදට ඇවිදින්න පුලුවන් එකෙක්. සුවර් එකට මුත් ඉස්සෙල්ල කිව්ව එකා වගේ පොලිමේ ඉන්නේ නැතුව තෙල් අරන් ඇදලා විකුනන එකෙක්.

    මන් හිටපු සෙඩ් එකෙ එක පැත්තකින් පෙට්‍රොල් වාහන ඇතුල් කරනවා අනිත් පැත්තෙන් ඩිසල් වාහන ඇතුල් කරනවා. අපේ පැත්තෙ ඉද්දි බයික් තුන හතරක් තල්ලු කරන් ගියා ඩිසල් පැත්තට උන් අපිට කිව්වේ තෙල් නැ කියලා ස්ටාට් කරන්නවත්. ගිහින් එ පැත්තේ කාට හරි දෙනවා. දිලා ටිකකින් මුන් මෙන්න ස්ටාට් කරන් යනවා.
    polima haduwe, kalukada athi kare wesa anduwa, ithin oka nathi karanna wenne thel athirikthayak athi karama, eka karanna dollars hora kala... polimema thamai QR ekata gaththath unuth kalu kade wikunanawa.... ethakota oken wadak wenawada? salli thiyana eka kalu kaden hari gannawa polime inna bari nisa..... dikatama kalu kade yanawa...
    samahara wita kalukada komis anduwe bath balayantath yanawa athi...
    onna okakai thathwe....... prashneta uththare thel wadiyen sapaima misa limit dagena kalu kadaya digatama gena yamata awasthawa salaseema nowei.