සිමෙන්ති මිළ යලි ඉහලට...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    ඔය නිව්ස් වල දවසයි ඉහල ගිය ගාණයි විතරක් වෙනස් කරා නන් තව සෑහෙන කාලයක් වැඩ ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Bitter Truth

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මේකේ කියන විදියට රුපියල් 1,275 යි සිමෙන්ති කිලෝ පනහා කොට්ටෙක නව මිල. ඒත් මම දැන් ඉදිකිරීම් වැඩකට සිමෙන්ති ඕනි වෙලා දැන් සති තුනක් තිස්සේ සිමෙන්ති හොයනවා.

    හාඩ්වෙයාර් වලින් වැලි කියුබ් එකක් ගත්තොත් සිමෙන්ති කොට්ට 3 ක් දෙනවා රුපියල් 1,300 ගානේ.

    ඒ ඇරෙන්න රුපියල් 1,500 ට තියා 1,800 ට වත් ගන්න සිමෙන්ති නැහැ.

    ඔය වැඩි කරයි කියපු මිල බොරුවක්. රුපියල් 2,000 ට වත් සිමෙන්ති නැහැ ගන්න. :(
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    මේකේ කියන විදියට රුපියල් 1,275 යි සිමෙන්ති කිලෝ පනහා කොට්ටෙක නව මිල. ඒත් මම දැන් ඉදිකිරීම් වැඩකට සිමෙන්ති ඕනි වෙලා දැන් සති තුනක් තිස්සේ සිමෙන්ති හොයනවා.

    හාඩ්වෙයාර් වලින් වැලි කියුබ් එකක් ගත්තොත් සිමෙන්ති කොට්ට 3 ක් දෙනවා රුපියල් 1,300 ගානේ.

    ඒ ඇරෙන්න රුපියල් 1,500 ට තියා 1,800 ට වත් ගන්න සිමෙන්ති නැහැ.

    ඔය වැඩි කරයි කියපු මිල බොරුවක්. රුපියල් 2,000 ට වත් සිමෙන්ති නැහැ ගන්න. :(

    මාත් සල්‍ලි ගෙව්ව කොට්ට 50කට තාම නෑ බඩු අාවේ..හාර්ඩ්වෙයාර් වලට ඵන්නෙ කොට්ට 25යි ලු..ගෙවල් ළග හාර්ඩ්වෙයාර් ඵකෙන් 5ක් දෙන්නම් කිව්ව..5කින් මොනා කරන්නද
     
    • Like
    Reactions: Fallujah

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මාත් සල්‍ලි ගෙව්ව කොට්ට 50කට තාම නෑ බඩු අාවේ..හාර්ඩ්වෙයාර් වලට ඵන්නෙ කොට්ට 25යි ලු..ගෙවල් ළග හාර්ඩ්වෙයාර් ඵකෙන් 5ක් දෙන්නම් කිව්ව..5කින් මොනා කරන්නද
    මට සිමෙන්ති කොට්ට 80 ක් ඕනි. සිමෙන්ති කොට්ට දෙක, තුන වගේ අරගෙන දැන් සති තුනක් තිස්සේ සැහෙන්න අමතර මුදල් වැයකරගෙන ඉදිකිරීම් වැඩේ ඇද ඇද කරනවා. තව කොට්ට 40 ක් වගේ ඕනි. ඒත් අදත් හෙව්වා. නැහැ ගන්න.
     
    • Sad
    Reactions: Bitter Truth

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    2/3 bale thibbanan gota helicopter eken wada karana thanatama cement baana system ekak hadala thibbe. Hambune naane
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    MV5BMTk3NDE2NzI4NF5BMl5BanBnXkFtZTgwNzE1MzEyMTE@._V1_UY1200_CR83,0,630,1200_AL_.jpg
     
    • Like
    Reactions: hodakolla