සිමෙන්ති වෙනුවට මැටි ගාමු 😃 😃 😃 😃 😃

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    බ්ලොග් ගල් වෙනුවට, පස් ගල් හදන ප්‍රොජෙක්ට් එකක්නං ලොකුවට තිබුණ ඉස්සර...
    ඒ ගල බඳින්නත් ලොකුවට බදාම යන්නෙ නෑ. බිත්ති කපරාදු කරන්න ඕනෙත් නෑ.
    මතක විදිහට ගල හදන්න 50:1 වගේ හරිම සුළු ප්‍රමාණයක් තමයි සිමෙන්ති භාවිතා වෙන්නෙ... ඊටත් අඩුද මංද...
    පස් කම්ප්‍රෙස් කරල තමයි හදන්නෙ. මතක විදිහට, අඟල් 12, අඟල් 4ට කම්ප්‍රෙස් කරනව....

    ඒත් ඒව එච්චර ඉස්සරහට ආවෙ නෑ...
    ප්‍රඩක්ශන් පටන්ගන්න කරන්න ඕනෙ මූලික වියදම, සිමෙන්ති ගලට වඩා වැඩි නිසා වෙන්න ඇති.
    අනික, ඒ කාලෙ හයිඩ්‍රොලික් මැශින් එක වෙනුවට කකුලෙන් පාගන විකාර මැශින් එකක් එළියට දාල තිබුණ. ඒකෙන් ගලේ කොලිටි එකත් බැස්ස, ප්‍රඩක්ශන් එක ලොකුවට කරන්න තියෙන හැකියාවත් නැතිවුණා...
    අඟල් 12 අඟල් 4ට බස්සන්න ගන්න ෆෝස් එක කකුලෙන් පාගල ගන්න පුලුවන්ද... ඒ වගේ ගොං වැඩ වලින්, මිනිස්සුන්ගෙ තිබුණ විශ්වාසය නැතිවෙලා ඒ ප්‍රොජෙක්ට් යට ගියා.....
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,526
    166,975
    113
    එකමත් එක රටක
    අම්මෝ නන්දසේනයව ගෙන්න කාපු කිරිබත් වල තරමක් ලංකාවේ උන්.
    දැන් අනපං මැටි . :baffled:

    මොකද්ද බන් අර චීනේ "අතැරලා දාපු වනාන්තරයක්" ගැන කියන්නේ ?? වනාන්තර කොහොමත් අතැරලා දාලනේ තියෙන්නේ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මොකද්ද බන් අර චීනේ "අතැරලා දාපු වනාන්තරයක්" ගැන කියන්නේ ?? වනාන්තර කොහොමත් අතැරලා දාලනේ තියෙන්නේ

    ඒ කියන්නේ බං ලංකාවේ වනාන්තරයක්වත් අතැරලා නෑනේ මොකෙක් හරි ඇමතියෙක් ඒකෙත් හෝටලයක් හරි ගහනවනේ. චීනේ එහෙම නෑ කියලා ඔය කියන්නේ 😁😁 චීනේ වනාන්තර අතැරලාලු 😁😁 සල්ලි අතේ තියෙනවා නම් ගෙදර මිනිස්සුන්ට වැඩිපුර ඇදුම් ටිකක් අරගෙන තියපන් බැරිවෙලා වත් ඇදුම්කඩ වැහිලා ගියොත් යථා තත්වෙට එනකම් ආදේශකයක් හැටියට උබලට කොළඅතු අදින්න කියයි 😁😁
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,526
    166,975
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ බං ලංකාවේ වනාන්තරයක්වත් අතැරලා නෑනේ මොකෙක් හරි ඇමතියෙක් ඒකෙත් හෝටලයක් හරි ගහනවනේ. චීනේ එහෙම නෑ කියලා ඔය කියන්නේ 😁😁 චීනේ වනාන්තර අතැරලාලු 😁😁 සල්ලි අතේ තියෙනවා නම් ගෙදර මිනිස්සුන්ට වැඩිපුර ඇදුම් ටිකක් අරගෙන තියපන් බැරිවෙලා වත් ඇදුම්කඩ වැහිලා ගියොත් යථා තත්වෙට එනකම් ආදේශකයක් හැටියට උබලට කොළඅතු අදින්න කියයි 😁😁
    ගෝටාගේ වෙස් මුණක් දාගෙන හෙළුවෙන් යනවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    "සර් ආවම ලේසි වෙන්නෙ නෑ"
    කියපු එක තේරුම් අරගෙන හිටියේ වැරදියට 😅