සිමෙන්ති_70කින් මිල ඉහල දැමේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    සිමෙන්ති_70කින් මිල ඉහල දැමේ

    සිමෙන්ති 70කින් මිල ඉහල දැමේ

    කි.ග්‍රෑ 50 න් යුතු සිමෙන්ති කොට්ටයක මිල රු.70 න් ඉහළ නැංවීමට අවසර ලබා දී ඇති බවද අද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය වී ඇත.

    adaderana

    :growl::growl::growl::growl:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං දැන් නං ඕව පුදුම හිතෙන දේවල් නෙමේ.... දැං පුදුම හිතෙන්නේ ඔන්න මොනවහරි රැපියලකින් අඩු වෙලා කිව්වොත් තමයි පුදුමේ... හික
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඩන් කියයි ලොක වෙලඩ පොලෙ මිල ගනන් නගල කියල
    …එහෙම ලොක වෙලඩ පොල අනුව හම එකකම මිල තිරනය වෙනවනම්
    …යකො 225 ක කාල කන්නි හත්තක් අපෙ සල්ලි වලින් සුකිත මුඩිත කරන්න ඔනඩ
    …මුන්ගෙ ප්‍රඩො මොන්ටෙරො වලටම අපි කොච්චර tax ගෙවනවඩ
    …මුන්ට හෙන ගහන්න ඔන බන්
    …හෙන හතම ගහන්න ඔනි
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    ඩන් කියයි ලොක වෙලඩ පොලෙ මිල ගනන් නගල කියල
    …එහෙම ලොක වෙලඩ පොල අනුව හම එකකම මිල තිරනය වෙනවනම්
    …යකො 225 ක කාල කන්නි හත්තක් අපෙ සල්ලි වලින් සුකිත මුඩිත කරන්න ඔනඩ
    …මුන්ගෙ ප්‍රඩො මොන්ටෙරො වලටම අපි කොච්චර tax ගෙවනවඩ
    …මුන්ට හෙන ගහන්න ඔන බන්
    …හෙන හතම ගහන්න ඔනි

    :baffled: :sorry: