ඩන් කියයි ලොක වෙලඩ පොලෙ මිල ගනන් නගල කියල
…එහෙම ලොක වෙලඩ පොල අනුව හම එකකම මිල තිරනය වෙනවනම්
…යකො 225 ක කාල කන්නි හත්තක් අපෙ සල්ලි වලින් සුකිත මුඩිත කරන්න ඔනඩ
…මුන්ගෙ ප්රඩො මොන්ටෙරො වලටම අපි කොච්චර tax ගෙවනවඩ
…මුන්ට හෙන ගහන්න ඔන බන්
…හෙන හතම ගහන්න ඔනි