අඩෝ කවුරු හරි දන්නවද ඇයි මේකිව අයින් කරලා තියෙන්නෙ කියලා fm එකෙන්..නැත්තම් මේකීම ඉල්ලල අයින් වෙලාද? එහෙමනම් කලින් එයාගේ programme එකේම කියනව අද විතරයි ඉන්නේ වත් කියලා එහෙමත් නෑ නිකන්ම ගිහින් දැන් කරන්නේ වෙන කෙල්ලෙක් මේකි තරම් හරියන්නේ නෑ ඒකී...
Last edited:

