සියත fm එකේ කොච්චී

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,822
    2,725
    113
    Elawapu scne ekak nemaida ban?
    Siyatha fm eke original kochchita gahana hints tika balapanko epa wenawa..
    elawapu seen ekak wennath ethi. ehema mama personally seen eka nan danne ne ban. mekiawa personally danneth ne. 2010-2015 wage kaale mage FB eke hitiya :D chat karala ne. ethakota hitiye HIRU eke. marry kara. den divorce danna widiyata. oya tika thama danne
     
    • Like
    Reactions: Bizzare_Art

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Kochchi Sitha FM ekata yana kathawak dakka. not sure. EK tawa thread eheka dala tibbe.

    මට ඉංග්‍රිසි සින්දු සෙට් වෙන්නේ නෑ බං.. වයිෆාලගෙ ගෙදර ගිහින් රෑ වෙලා highway එනකොට සියතේ රෑ දහයයි ගී දහයයි මිස් කරන්නෙම නෑ.. ප්ලේන්ටි එකයි උණු උණු එලවලු රොටියයි කන්න තැනක් තියෙනවා කිට්ටුව එතනින් නවත්තලා ෂටර් පාත් කරල සප්පායම් වෙලා මහන්සි ඇරලා යනවා.. පට්ට



    Meka nam niyama program ekak. reta nidahase ahan inna puluwan. announcer kenek nathuwa karana eka amuthu gathiyak tiyeanwa. godak dawas walata oka ahanawa welawak hambunoth.

    හාපෝ ඕක අහන්නෙ කොහොමද උඹල.. මටනං මේ ගෑනි කියවනකොට කන ලඟ යකඩයක් පීරිගානව වගේ.

    Kochchige style eka matath set wenne na. oluwa kuruwal wenawa. Hoda fan base ekak tiyenawa kochchita.