සියදිවිනසාගමු

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සියදිවිනසාගමු

    මේ දවස් වල ඔබ දතයුතු වැදගත්ම කරුණු.......

    1.අමතර පන්ති නිමවී නිවස බලා එමින් සිටි සාමාන්ය පෙල සිසුවියට අසල සිටි කොලු රෑනක් "ආ නංගී" යනුවෙන් විහිලු කිරීම නිසා එම සිසුවිය අසල තිබූ ඇලට පැන සියදිවි නසාගනී...
    (එය රිවිර පුවත්පතේ වාර්තා කල අයුලු)> ෆේස්බුක් සමාජ ජාලය ඕලෙවල් සිසුවියගේ තොර කරයි....!!!!

    2. අතිරේක පන්ති නිමවී නිවෙස් බලා එන අතරතුර සිය ජංගම දුරකතනයෙන් ෆේස්බුක් ලොග් වී චැට් කරමින් සිටියදී අසල සිටි කොල්ලෙක් "ආ පිස්සු **ති" යනුවෙන් අසභ්ය වචනයෙන් විහිලු කිරීම නිසා ඇතිවූ ලැජ්ජාවෙන් අසල තිබූ ඇලකට පැන සියදිවි නසාගනී....
    (වැරැද්ද- ෆේස්බුක් එකේ)


    3. මවක් තම දියනඉයට දවල් ආහාරය පිලියෙල කිරීමට උදව් වන ලෙස දියණියට පැවසීම නිසා ඇතිවූ සිත තැවුලෙන් දියණිය VGA කේබල් එකෙන් ගෙලවැලලාගනී...

    (එය ලක්බිම පුවත්පතේ සඳහන් වූ අයුරු)> ෆේස්බුක් මාරයා තවත් අසරණ තරුන ජීවිතයක් බිලිගනී....!!!!


    4. ෆේස්බුක් එකෙන් වහාම ලොග් අවුට් වී තම නිවසේ වැඩට උදව් වෙන ලෙස මව තම දියනියට දරුණු ලෙස තරවටු කිරීම නිසා සිත් තැවුලට පත් දියනිය තම පරිඟනකයේ VGA කේබල් එකෙන් ගෙලවැලලාගෙන සියදිවි නසාගනී.... (වැරැද්ද-මවගේ,පරිගනකයේ,ෆේස්බුක් එකේ)


    5.අ.පො.ස උසස් පෙල පන්තියේ ගුරුවරයා පන්තියේ සිටි දැරිවියකගෙන් "පුතේ ගෙදර වැඩ කරගෙන ආවාද?" යනුවෙන් විමසූ විට ඇතිවූ ලැජ්ජාව නිසා එම සිසුවිය විදුහලේ වැසිකිලියේදී තම ටයි පටියෙන් ගෙලවැලලාගනී....

    (එය මව්බිම පුවත්පතේ පලවූ අයුරු)> පාසල් සිසුවියගේ මරනයට ෆේස්බුක් සමාජ ජාලය හා අශීලාචාර ගුරුවරයා වගකිව යුතුයි....!!!!


    6. පෙර දිනයේදී " *රි **ති තොට ෆේස්බුක් යන්න පුලුවන්,ගෙදර වැඩ කරන්න බෑ නේද?" යනුවෙන් තම පන්තිභාර ගුරුවරයා පරුශ වචනයෙන් බැනවැදීම නිසා ඇතිවූ කම්පනය නිසා අසරණ පාසල් සිසුවිය තම ටයි පටියෙන් ගෙල වැලලාගනී....
    (වැරැද්ද-ගුරුවරයාගේ,ටයි පටියේ,ෆේස්බුක් එකේ)


    7. මගුල් කතා කිරීමට නිවසට පැමිනි පෙම්වතා රැවුල වවා නොතිබීම නිසා ඇතිවූ කලකිරීමෙන් නව යොවුන් දියනිය වස පානය කරයි..

    (එය ලංකාදීප පුවත්පතේ සදහන් වූ අයුරු)> ෆේස්බුක් මාරයා තවත් අසරන ජීවිතයක් බිලිගනී....!!!!!


    8. විවාහය ගැන කතා කිරීමට නිවසට පැමිනි තරුනයාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චරයේ මෙන් රැවුල වවා නොතිබීම නිසා ඇතිවූ සිත් තැවුල නිසා 45වියැති තරුණිය වස පානය කරයි...
    (වැරැද්ද්- රැවුලෙ,ෆේස්බුක් එකේ)


    9. පෙම්වතාට ඇමතුමක් ගැනීමට ෆෝන් එකට කාඩ් එකක් දාගැනීමට හන්දියට ගිය තරුනිය ටිපර් රතයකට යටවී මියයයි....

    (එය දිවයින පුවත්පතේ සඳහන් වූ අයුරු)> ෆේස්බුක් රකුසාගෙන් තවත් බිල්ලක්....!!!!!


    10. ෆේස්බුක් සමාජ ජාලයට ලොග් වීමට ඩේටා කාඩ්පතක් මිලදී ගැනීමට නගරයට ගිය තරුනිය කඩේ ඩේටා කාඩ් ඉවර වීම නිසා ඇතිවූ කම්පනයෙන් අසල පාරෙ ගමන්ගත් ටිපර් රථයකට පැන සියදිවි නසාගනී.....
    (වැරැද්ද- ෆේස්බුක් එකේ)

    11. හෝර්ට්න් තැන්නේදී මෙසේජ් සෙන්ඩ් කිරීමට සිග්නල් නොමැති වීම නිසා ඇතිවූ ක්ශනික කෝපය නිසා ලෝකාන්තයෙන් පැන තරුනියක් සියදිවි නසාගනී...

    (එය පුවත්පතේ සඳහන් වුන අයුරු)> ෆේස්බුක් නිසා තවත් තරුණියක් සියදිවි නසාගනී...!!!!!

    12. හෝර්ටන් තැන්නෙ සංචාරයට ගිය අවස්ථාවේ ෆේස්බුක් සමාජ ජාලයට ලොග් වීම සඬහා සිග්නල් නොමැති වීම නිසා සිත් තැවුලට පත් තරුණිය ලෝකාන්තයෙන් පැන සියදිවි නසාගනී.....
    (වැරැද්ද- ෆේස්බුක් එකේ)



    චැට්රූම් පේජ් එකේ ඇඩ්මින් කෙල්ලෙක් නන් - චැට්රූම් පේජයෙන් උස්සුවා යයි නොදැමූ නිසා ළඟ ඇති VGA Cable එකෙන් ගෙල වැල ලාගනී. :baffled:
    (වැරැද්ද -ෆේස්බුක්, එළකිරි යාළුවා, එළකිරි.කොම්):baffled:

    මමත් ටිකක් එකතු කරන්නන් ටෝක්ස් ටිකක්. උස්සපුවම දාන එකත් හරි නෑ වගේනේ. :P

    1. ෆේස්බුක් එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කළ සාමාන්‍ය පෙළ සිසුවියට ෆෙස්බුකියේ කොල්ලෙක් විසින් "ආ නංගි දාලද ඉන්නෙ" යනුවෙන් කමෙන්ට් කිරීම නිසා ඇති වූ සිත් තැවුල හේතුවෙන් මූසික වයරයෙන් එල්ලී මැරෙයි.
    (වැරැද්ද - ෆේස්බුක්, මූසිකය, කොල්ලා)

    2. පැයකට ෆේස්බුක් වෙබ් අඩවිය ඩවුන් වී ලොග් වීමට නොහැකි නිසා කෙල්ලන් දහස් ගණනක් ළිඳේ පැන සිය දිවි නසාගනී.
    (ලංකා සී නිව්ස් - ෆේස්බුක් මරුවා ජීවිත ලක්ෂ ගණනක් පැයකින් බිලිගනී )
    (වැරැද්ද - ෆේස්බුක්, ළිඳ)

    3. අවුරුදු 16ක සිසුවියගේ ෆේස්බුක් ගිණුම තහනම් කිරීම නිසා ඇඳ රෙද්දෙන් එල්ලී මැරෙයි.

    (වැරැද්ද - ෆේස්බුක්, ඇඳේ රෙද්ද)

    4. අවුරුදු 15ක සිසුවියගෙන් මංගලසාදයකදී හමුවූ 18 හැවිරිදි තරුණයෙකු "ඔයා ෆේස්බුක් ඉන්නවද ඩාලින්"
    යනුවෙන් ඇසීම නිසා ඇතිවූ කම්පනය දරාගත නොහැකිව මනමාලියගේ මගුල් ඇඳුමෙන් එල්ලී මැරෙයි.
    (වැරැද්ද - ෆේස්බුක්, මගුල් සාරිය, තරුණයා)

    හිනා ගියෙ නැත්තන් ඇඬුවත් කම් නෑ. :dull:
    හිනා වෙන්න නෙමේ ඕනෙ මේවට අඬන්න. :nerd:
    නිකන් හිතල බලපල්ලා. මෙහෙම දේවල් වලට එල්ලිලා මැරෙන උන් ෆේස්බුක් තහනම් කරපු ගමන් කීදෙනෙක් එල්ලිලා මැරෙයිද කියල. ඇයි ටෝක් කරපු කොල්ලො ආය කොහොමද හොයාගන්නේ ෆේස්බුකිය නැතුව :dull:



    ප.ලි. (ගනිමි)
    මේව හොඳ සීනිබෝල අපේ අයට. ආණ්ඩුවත් නත්තල් පප්පා වගේ උඩින් විසික් කරන්නෙ සීනිබෝල. අපේ උන් උඩ පැන පැන අල්ලගන්නෙ. මේ රටට වෙලා තියෙන දේවල් අමතක කරලා. සාරියි, සරමුයි, රෙදියි, ලනුයි, ජංගියි තහනම් කරන්න ඕනෙ ෆේස්බුක් තැනම කරනවානං කිය කිය ඉද්දි ෆේස්බුක් යන්න තියා එදා වෙලා කාගන්න බැරුව ජීවන වියදම දරාගන්න බැරුව මිනිස්සු කීදෙනෙක් දුක්විඳිනවද මේ රටේ :nerd:

    දරන්න බැරුව කරවිල කාල මැරෙන රටේ නිකන් ඉන්න බැරුව දෙන දේ කාල ෆේස්බුක් එකේ රෙන එල්ලිලා මැරෙන උන් ගැන හොයන්න ඕනෙද මචං? :nerd:
    අර වගේ මිනිස්සු ගැන හොයපල්ලකො යකෝ ආණ්ඩුව. උන්ට කන්න නොදෙන තොපි තහනම් වෙයව්කෝ මචං. :) හැමදාම බඩු ගණන් උස්සන තොපි තහනම් වෙයව්කෝ මචං. :) හැමදාම මිනිස්සුන්ට වද දෙන ප්‍රවාහන සේවය ගැන බලපන්කො මචං. මිනිස්සු මර මර ආණ්ඩුවේම ලැගල ඉන්න මිනීමරුවෝ තහනම් කරපල්ලකො මචං. අඩු ගානෙ අයින්වත්. හිත හැදෙන්න. කුඩු ගෙන්නලා රටම විනාස කරන, අතේ මාට්ටු වෙච්ච හැතිකරේ මරපන්කො මචං.

    රෙද්ද ෆේස්බුක් එකක් අල්ලගෙන අපේ ගොන් මෝඩ ලොන්ත කොකටුවො නටවනවා තියාගන හරහට.

    තොපි කරනවා වගේ බලු වැඩ දශම එකක්වත් ෆේස්බුක් එක කරන්නෙ නැතුව ඇති බන්. අනික මචං උන්ගෙ ඇහේ තියෙන රොඩ්ඩ හොයන්න කලින් මචං උඹලගෙ ඇහේ තියෙන පරාලෙ අයින් කරගන ඉඳපල්ලා. :)
    අපිටත් අදාලයි මේව. :)

    රිදිච්ච ලොන්ත කොකටුවො උන් අම්බානක බැනපල්ලා. :rofl: හොඳටම
    රිදිච්ච ලොන්ත කොකටුවො රෙප් - දීල අම්මටසිරි වෙන්න බැනපල්ලා :rolleyes:

    මට නන් හෙනත් නෑ. මල පැන්න නිසාත් ඔෆිස් එකේ කරන්න වැඩකුත් නැති නිසාත් ෆේස්බුක් නොයන නිසාත්, ආණ්ඩුවට හරි ආදරේ නිසාත්, රටටත් හරි ආදරේ නිසාත් කොකටුවන්ව ඇවිස්සීම ආතල් බව පෙනී ගිය නිසාත් දුක්මුසු සංතුෂ්ටියකින් දැම්මෙ. :baffled: :rofl: වස ලැජ්ජාවනෙ. :P


     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හරියට ලමයින්ට කන්න දෙන්න විදිහක් නැතුව අම්මල තාත්තල මැරි මැරී උපදින රටේ මේ වැඩකට නැති ෆේස් බුක් මගුලක් කිය කිය මිනිස්සු න්ට කතාකර කර ඉන්න මාර්තුකාවක් දෙනවා ,
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එළ එළ කාලෙකින් වැදගත් වැඩක් කරලා අපේ යාළුවා:lol::P.සිරා කතාව මචන් අපේ රටේ උන්ට මෙච්චරයි අඩුවෙලා තිබුනේ.:yes::yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එළ එළ කාලෙකින් වැදගත් වැඩක් කරලා අපේ යාළුවා:lol::P.සිරා කතාව මචන් අපේ රටේ උන්ට මෙච්චරයි අඩුවෙලා තිබුනේ.:yes::yes:

    නොදකින් :dull:
    වැඩක් නෑ. උන්ට මැරෙන්න ඕනෙ නිසානෙ මැරෙන්නෙ. ඒ උනාට මැරෙන්න ආස නැති ජීවත් වෙන්න ආස මිනිස්සු කීදෙනෙක් මේ රටේ මැරෙනවද? :dull: වයසට ගිහින් කෙල වෙන උන්ට නෙමේ කියන්නෙ. :dull:
    හරියට ලමයින්ට කන්න දෙන්න විදිහක් නැතුව අම්මල තාත්තල මැරි මැරී උපදින රටේ මේ වැඩකට නැති ෆේස් බුක් මගුලක් කිය කිය මිනිස්සු න්ට කතාකර කර ඉන්න මාර්තුකාවක් දෙනවා ,

    කන්න නැතුව මැරෙන රටක් මේක. කන්න දෙයක් නැති නිසා ළමයිනුත් එක්ක අම්මල අවාහ කාල මැරෙන රටක් මේක. ඔය බොලඳ ගස් අපත අපතියො මැරුණට හෙනත් නෑ මේ රටට :nerd:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16318236 said:
    අනුන්ගෙ පොස්ට් එඩිට් කරන්නම රිදිලා™. :P හැබැයි ඒ කරපු එකත් වැරදියි.:rofl: දැන් ගිහින් පැනපිය ළිඳේ. :lol::lol:
    ridila tm paw :lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ඔන්න ඉතිං අපෙනුත් අදහස් එකක් දෙකක්


    1.නිවසේ සිට දියනෑම සඳහා ලිඳ ලඟට ගිය තරුණිය .එහි සිට ෆේස්බු ලොග්වී status එකක් ලෙස "feeling cool at පිං ලිඳ " යනුවෙන් දැමූ පසේ ඇයගේ ගිණුමේ සිටි එක්තරා තරුණයෙකු "මමත් ඔතනට එන්නද ?" යනුවෙන් සඳහන් කර තිබු කමෙන්ටුව කියවා සිත්තැවුලට පත් තරුණිය ඇඳ සිටි දියරෙද්දෙන් ගෙල වැලලාගනී .

    2.තම යහළුවන් සමඟ රාජගිරියේ පිහි මැක්ඩොනල් අවන්හලට ගොස් එහි සිට ෆේස්බුක් status එකක් ලේස " feeling Awesome with my frnds at McDonald " යනුවෙන් දැමු පසු ඇගේ ගිණුමේ සිටි අයෙක් විසින් "අහ් නංගී මේ පොෂ් කියලා පේන්නද ඔව්වයෙන් කන්නේ ? " යනුවෙන් දැමු කමෙන්ටුව කියවා කම්පනයට පත් තරුණියට එම අවන් හලෙන් මිළදිගත් ආහාර ගෙලෙහි සිරවී ජීවිතක්ෂයට පත්විය .



     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16317958 said:


    රිදිච්ච ලොන්ත කොකටුවො උන් අම්බානක බැනපල්ලා. :rofl: හොඳටම
    රිදිච්ච ලොන්ත කොකටුවො රෙප් - දීල අම්මටසිරි වෙන්න බැනපල්ලා :rolleyes:
    කොපිරයිට්ස් තියන වචන ප්‍රසිද්ධියේ පාවිච්චි කරන්න කලින් අවසර ගන්න ඉගෙන ගනින් ගස් උරුලෑව!!!!!!:angry::angry::angry:

    දැන් මේක කියවූ කිරියෙ එකෙක් මූසික වයරයෙන් ගෙල වැළ ලා ගෙන මිය යයි.
    (ඒනත් හොදයි අපට ඉගුරු ප්ලේන්ටි ගසමින් කාඩ් ගහන්නවත් චාන්ස් එකක් එනව නෙ මචංලා):rofl: