සියදිවිනසාගමු

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩෝ! උඹ අර ප්‍රින්සිපලයාගේ කවුරු හරි නේ ද.....?
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    නෑ!..නෑ!! උඹ ඒ ප්‍රින්සිපලයාම තමයි!!!!!!!!

    අඩෝව් කැ^@*(@^&%%$!&**(((*&&^%$##@@#@#$%^#&#&%^$&*%*(^)(^*%^....

    රෙප් දීලා තියෙන්නේ මටත් දීපිය!
    ;);););););)
    මොකෙක් උනත් ප්‍රින්සිපල් කෙනෙක් වෙන්නෙ නෑ :baffled: යකෝ ඔච්චර ලොකුවට දාන්න අපි පොතටයි කියල හිතුවද? :dull:
    එක පාරට දෙපාරක් දාල. :oo:
    උඹ රෙප් දුන්නට මට පාන්ද? මම දෙන්නෙ නෑ :P
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    යාළුවා;16318716 said:
    මොකෙක් උනත් ප්‍රින්සිපල් කෙනෙක් වෙන්නෙ නෑ :baffled: යකෝ ඔච්චර ලොකුවට දාන්න අපි පොතටයි කියල හිතුවද? :dull:
    එක පාරට දෙපාරක් දාල. :oo:
    උඹ රෙප් දුන්නට මට පාන්ද? මම දෙන්නෙ නෑ :P

    Confimed!!!!!!උඹ ඌම තමයි!!!!!!!:growl:

    ලැජ්ජ නැද්ද ඩෝ අච්චර පොඩි කෙල්ලෙක්ට "වේx" කියන්න!!!!!:frown:

    බලපන්! උඹ අපේ රටට අහිමි කලේ අනාගත සනී ලි.:baffled:.....සොරි යුග කාන්තාවක් නේද?????:angry:

    උඹ යන යන ඉස්කෝලේ ඉන්ටනෙට් කපන්න ඕනෙ!:angry::angry: ජාති ජාතිත් උඹේෆේස්බුක් එකවුන්ට් හැක් වෙන්න ඕනේ උඹ මේ කරපු අපරාදෙට!!!!:angry::angry:

    ප:ලිය:- අඩෝව්! බොලා මට රිටර්න් රෙප් දෙන්නෑ එහෙනම්!!!!!!!:growl:
    එහෙනම් උඹේ උලව් ත්‍රෙඩ් එකට මේ ටිකත් ඇඩ් කරගනින්!!!!!

    එලකිරි මාරයා මල් කැකුළක් බිලි ගනී-"යාළුවා"ගේ එලකිරි ගිණුම අත්හිටුවන්නැ'යි දිවයින පුරා උද්ඝෝශන!!!!!!!:(:(:(:(:(:(:(:(:growl:

    හිටු මම මේ දැන් බොගේ නම ලියලා තියලා USB එක්ස්ටෙන්ෂන් එකෙන් බෙල්ල හිර කරගන්නවා!!!!!!!!!!:yes: :yes: :yes: :yes: :yes: :yes:
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Confimed!!!!!!උඹ ඌම තමයි!!!!!!!:growl:

    ලැජ්ජ නැද්ද ඩෝ අච්චර පොඩි කෙල්ලෙක්ට "වේx" කියන්න!!!!!:frown:

    බලපන්! උඹ අපේ රටට අහිමි කලේ අනාගත සනී ලි.:baffled:.....සොරි යුග කාන්තාවක් නේද?????:angry:

    උඹ යන යන ඉස්කෝලේ ඉන්ටනෙට් කපන්න ඕනෙ!:angry::angry: ජාති ජාතිත් උඹේෆේස්බුක් එකවුන්ට් හැක් වෙන්න ඕනේ උඹ මේ කරපු අපරාදෙට!!!!:angry::angry:

    ප:ලිය:- අඩෝව්! බොලා මට රිටර්න් රෙප් දෙන්නෑ එහෙනම්!!!!!!!:growl:
    එහෙනම් උඹේ උලව් ත්‍රෙඩ් එකට මේ ටිකත් ඇඩ් කරගනින්!!!!!

    එලකිරි මාරයා මල් කැකුළක් බිලි ගනී-"යාළුවා"ගේ එලකිරි ගිණුම අත්හිටුවන්නැ'යි දිවයින පුරා උද්ඝෝශන!!!!!!!:(:(:(:(:(:(:(:(:growl:

    හිටු මම මේ දැන් බොගේ නම ලියලා තියලා USB එක්ස්ටෙන්ෂන් එකෙන් බෙල්ල හිර කරගන්නවා!!!!!!!!!!:yes: :yes: :yes: :yes: :yes: :yes:
    :yes: :yes: :yes: :yes: :yes: :yes:

    :oo::oo::dull::baffled::shocked::rolleyes: මගේ නම ලිවට කම් නෑ. එළකිරි එක ගාවන්න එපා :dull:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    යාළුවා;16318800 said:
    :oo::oo::dull::baffled::shocked::rolleyes: මගේ නම ලිවට කම් නෑ. එළකිරි එක ගාවන්න එපා :dull:
    සිද්ධියේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක උඹම ගන්න නේද ට්‍රයි එක?????????
    :D :D :D :D :D :D :D:D :D :D :D :D :D :D
    එව්වා හඳේ හරිය!!!!!!!
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිද්ධියේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක උඹම ගන්න නේද ට්‍රයි එක?????????
    :D :D :D :D :D :D :D:D :D :D :D :D :D :D
    එව්වා හඳේ හරිය!!!!!!!

    නැත්තන් හෙට රිවිරෙ යයි එළකිරි වෙබ් අඩවිය තරුණයෙකු මරයි කියල :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් කීපයක් දාන්නං...

    අගනුවරට නුදුරු සුප්‍රසිද්ධ දන්ත වෛද්‍ය මද්‍යස්ථානයක වෛද්‍යවරයෙකු විසින් තොල් ආලේපන තවරාගෙන දත් ගැලවීමට නොපැමිනෙන ලෙස අවවාද කිරීම නිසා එම තරුණිය ඒවා ඉවත් කර ගැනීමට පිටත්ව ගොස් ඇත. එහිදී අසලින් පැමිණි මෝටර් රථයක ගැටුනු ඇය සිද්ධිය වූ ස්තෘනයේදීම මිය ගොස් ඇත...

    හරි.. දැං ඕක මව්බිමේ යන්නෙ මෙහෙමයි..

    මැදිවියේ දන්ත වෛද්‍යවරයා සුරූපී තරුණියගේ දෙතොල සිප ගැනීම නිසා කම්පාවට පත් ඇය මාර්යට පැන දිවි නසා ගනී... (වැරැද්ද දොස්තර, ලිප්ස්ටික්,පාර,වාහන,)

    එතකොට රිවිරෙ...

    සුරූපී තරුණියගේ තොල් ආලේපන පිස දැමීමට ගිය වෛද්‍යවරයාට වැඩ වරදී. කලබල වූ ඇය මාර්ගයට පැන දිවි නසා ගනියි..(වැරැද්ද- වෛද්‍යවරයා)

    එතකොට ලංකා සී නිවුස් වල තියෙන්නෙ මෙහෙම.

    අගනුවරට නුදුරු දන්ත වෛද්‍ය මද්‍යස්ථානයකදී සුරූපී තරුණියකට මැදි වයස් වෛද්‍ය වරයෙකුගෙන් කිසියම් අතවරයක් සිදුවී තිබේ. කෙටි සායකින් සැරසී සිටි ඇය දුටු වෛද්‍යවරයාට තමාගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය නිසා ඇයට කරදර කිරීහට තැත් කල අවස්ථාවේදී තරුණිය උදව් ඉල්ලා කෑ ගසා ඇත. මෙයින් කලබලයට පත් වෛද්‍යවරයා බටර් පිහියක් දිගුකරමින් තරුණියට තර්ජනය කල අත.ර ඇය එහිදී පැන ගොස් ඇත. පැන යාමේදී මාර්ගයේ ගමන් කල රියකට හසුවී ඇය මියගොස් ඇත.
    තරුණියගේ ගැලවී ගිය යට ඇදුම් වල කොටස් ඔස්සේ පොලීසිය වැඩ්‍දුර පරීක්ෂන පවත්වයි :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :rofl::rofl::rofl::rofl::rofl:
    අජූතයි....කුජීතයි ඕයි...............:baffled::P

    වරකෝ තොට වෙන දේ බලන්න 28 මෙහේ..........
     
    මොකද දන්නෙ නෑ මට නිකමට හිතෙනවා මේකට මේකේ ඉන්න කාටහරි හොඳටම රිදිලා දුවගන එයි කියල.:P මොකද මන්ද :rofl:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    යාළුවා;16318821 said:
    නැත්තන් හෙට රිවිරෙ යයි එළකිරි වෙබ් අඩවිය තරුණයෙකු මරයි කියල :baffled:
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    අඩෝව්.........! මට උඹේ යටිහිතේ තියෙන දුශ්ට අදහස තේරුණා!!!!!

    මම දිවිනහ ගත්තොත්......

    1), උඹ හිරේ යනවා!

    2). උබේ වයිෆ්ට අනුකම්පා ඡන්දවලින් පාර්ලිමේන්තුවට යන්න පුලුවන්!!!!!

    3). උඹ හිරෙන් එලියට එනකොට උඹ මේ රටේ විධායක ජනාදිපතිනියගේ සුවාමි පුරුසයා!!!!!!!

    "පාපී මාරය, මා නුඹව හඳුනා ගතිමි!"
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    අඩෝව්.........! මට උඹේ යටිහිතේ තියෙන දුශ්ට අදහස තේරුණා!!!!!

    මම දිවිනහ ගත්තොත්......

    1), උඹ හිරේ යනවා!

    2). උබේ වයිෆ්ට අනුකම්පා ඡන්දවලින් පාර්ලිමේන්තුවට යන්න පුලුවන්!!!!!

    3). උඹ හිරෙන් එලියට එනකොට උඹ මේ රටේ විධායක ජනාදිපතිනියගේ සුවාමි පුරුසයා!!!!!!!

    "පාපී මාරය, මා නුඹව හඳුනා ගතිමි!"

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    :yes: :yes: :yes: :yes: :yes: :yes:

    පොඩ්ඩක් ඉඳපන් එහෙනං කසාදයක් බඳිනකන් :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16318846 said:

    මොකද දන්නෙ නෑ මට නිකමට හිතෙනවා මේකට මේකේ ඉන්න කාටහරි හොඳටම රිදිලා දුවගන එයි කියල.:P මොකද මන්ද :rofl:
    මම කියන්නද හේතුව.................
    උඹේ ව** කසනවා....ඒකයි එහෙම හිතෙන්නේ......:rofl::rofl::baffled:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මාත් කීපයක් දාන්නං...

    අගනුවරට නුදුරු සුප්‍රසිද්ධ දන්ත වෛද්‍ය මද්‍යස්ථානයක වෛද්‍යවරයෙකු විසින් තොල් ආලේපන තවරාගෙන දත් ගැලවීමට නොපැමිනෙන ලෙස අවවාද කිරීම නිසා එම තරුණිය ඒවා ඉවත් කර ගැනීමට පිටත්ව ගොස් ඇත. එහිදී අසලින් පැමිණි මෝටර් රථයක ගැටුනු ඇය සිද්ධිය වූ ස්තෘනයේදීම මිය ගොස් ඇත...

    හරි.. දැං ඕක මව්බිමේ යන්නෙ මෙහෙමයි..

    මැදිවියේ දන්ත වෛද්‍යවරයා සුරූපී තරුණියගේ දෙතොල සිප ගැනීම නිසා කම්පාවට පත් ඇය මාර්යට පැන දිවි නසා ගනී... (වැරැද්ද දොස්තර, ලිප්ස්ටික්,පාර,වාහන,)

    එතකොට රිවිරෙ...

    සුරූපී තරුණියගේ තොල් ආලේපන පිස දැමීමට ගිය වෛද්‍යවරයාට වැඩ වරදී. කලබල වූ ඇය මාර්ගයට පැන දිවි නසා ගනියි..(වැරැද්ද- වෛද්‍යවරයා)

    එතකොට ලංකා සී නිවුස් වල තියෙන්නෙ මෙහෙම.

    අගනුවරට නුදුරු දන්ත වෛද්‍ය මද්‍යස්ථානයකදී සුරූපී තරුණියකට මැදි වයස් වෛද්‍ය වරයෙකුගෙන් කිසියම් අතවරයක් සිදුවී තිබේ. කෙටි සායකින් සැරසී සිටි ඇය දුටු වෛද්‍යවරයාට තමාගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය නිසා ඇයට කරදර කිරීහට තැත් කල අවස්ථාවේදී තරුණිය උදව් ඉල්ලා කෑ ගසා ඇත. මෙයින් කලබලයට පත් වෛද්‍යවරයා බටර් පිහියක් දිගුකරමින් තරුණියට තර්ජනය කල අත.ර ඇය එහිදී පැන ගොස් ඇත. පැන යාමේදී මාර්ගයේ ගමන් කල රියකට හසුවී ඇය මියගොස් ඇත.
    තරුණියගේ ගැලවී ගිය යට ඇදුම් වල කොටස් ඔස්සේ පොලීසිය වැඩ්‍දුර පරීක්ෂන පවත්වයි :dull:
    Shock proof යට ඇදුම්?????:no:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    යාළුවා;16318852 said:
    පොඩ්ඩක් ඉඳපන් එහෙනං කසාදයක් බඳිනකන් :(

    හරියට හරි!!!! දැන්නේ බොලේ වැඩේ තේරුනේ......!

    පනහ පැනලත් උඹට කසාදයක් බැඳගන්න බැරිවුන කේන්තිය තමයි උඹ අර අහිංසකී පිටින් යැව්වේ!!!!!!:frown:

    උඹ වගේ අපරාධකාරයෙක්!!!!!!!!!!!!!!:growl:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත් කීපයක් දාන්නං...

    අගනුවරට නුදුරු සුප්‍රසිද්ධ දන්ත වෛද්‍ය මද්‍යස්ථානයක වෛද්‍යවරයෙකු විසින් තොල් ආලේපන තවරාගෙන දත් ගැලවීමට නොපැමිනෙන ලෙස අවවාද කිරීම නිසා එම තරුණිය ඒවා ඉවත් කර ගැනීමට පිටත්ව ගොස් ඇත. එහිදී අසලින් පැමිණි මෝටර් රථයක ගැටුනු ඇය සිද්ධිය වූ ස්තෘනයේදීම මිය ගොස් ඇත...

    හරි.. දැං ඕක මව්බිමේ යන්නෙ මෙහෙමයි..

    මැදිවියේ දන්ත වෛද්‍යවරයා සුරූපී තරුණියගේ දෙතොල සිප ගැනීම නිසා කම්පාවට පත් ඇය මාර්යට පැන දිවි නසා ගනී... (වැරැද්ද දොස්තර, ලිප්ස්ටික්,පාර,වාහන,)

    එතකොට රිවිරෙ...

    සුරූපී තරුණියගේ තොල් ආලේපන පිස දැමීමට ගිය වෛද්‍යවරයාට වැඩ වරදී. කලබල වූ ඇය මාර්ගයට පැන දිවි නසා ගනියි..(වැරැද්ද- වෛද්‍යවරයා)

    එතකොට ලංකා සී නිවුස් වල තියෙන්නෙ මෙහෙම.

    අගනුවරට නුදුරු දන්ත වෛද්‍ය මද්‍යස්ථානයකදී සුරූපී තරුණියකට මැදි වයස් වෛද්‍ය වරයෙකුගෙන් කිසියම් අතවරයක් සිදුවී තිබේ. කෙටි සායකින් සැරසී සිටි ඇය දුටු වෛද්‍යවරයාට තමාගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය නිසා ඇයට කරදර කිරීහට තැත් කල අවස්ථාවේදී තරුණිය උදව් ඉල්ලා කෑ ගසා ඇත. මෙයින් කලබලයට පත් වෛද්‍යවරයා බටර් පිහියක් දිගුකරමින් තරුණියට තර්ජනය කල අත.ර ඇය එහිදී පැන ගොස් ඇත. පැන යාමේදී මාර්ගයේ ගමන් කල රියකට හසුවී ඇය මියගොස් ඇත.
    තරුණියගේ ගැලවී ගිය යට ඇදුම් වල කොටස් ඔස්සේ පොලීසිය වැඩ්‍දුර පරීක්ෂන පවත්වයි :dull:

    මේක මොකක්හරි උපරිම වේදනාවක පලිගැනීමක්වත් ද.........? :lol::lol::lol::lol::lol: