සියදිවිනසාගමු

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යර්ස්..වයි නොට්.....
    ආර් දෙයාර් එනි ඩව්ට්ස් ඔන් දැට්?
    අපොයි නැත. කෘර අන්තර්ජාලයේ බාධාවක් නැතිනම් ඔබතුමා අනිවා එය කරන බව මා දනිමි.

    කෙසේ හෝ පැමිණෙමි.
    වෙන අන අයවලුන් කවුරුන්දැයි පැවසුව මනාය ? :dull::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක මොකක්හරි උපරිම වේදනාවක පලිගැනීමක්වත් ද.........? :lol::lol::lol::lol::lol:
    තොපේ කුප්ප හිත් වලට තමා එහෙම හිතෙන්නෙ.. කවුපියා :angry:
    ඔය අපේ යාලු පිට් එකට දාන කථා
    4.gif
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    hehe medawas wala hamoma kathawena deyak ne.
    iye film ekak baluwa Disconnect kiyala, eketh tiyenne social networks hinda kelauna aya belle waladaganna aya gana.mekaleta galapena film eka.. :P
    +5
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME

    ප.ලි. (ගනිමි)
    මේව හොඳ සීනිබෝල අපේ අයට. ආණ්ඩුවත් නත්තල් පප්පා වගේ උඩින් විසික් කරන්නෙ සීනිබෝල. අපේ උන් උඩ පැන පැන අල්ලගන්නෙ. මේ රටට වෙලා තියෙන දේවල් අමතක කරලා. සාරියි, සරමුයි, රෙදියි, ලනුයි, ජංගියි තහනම් කරන්න ඕනෙ ෆේස්බුක් තැනම කරනවානං කිය කිය ඉද්දි ෆේස්බුක් යන්න තියා එදා වෙලා කාගන්න බැරුව ජීවන වියදම දරාගන්න බැරුව මිනිස්සු කීදෙනෙක් දුක්විඳිනවද මේ රටේ :nerd:

    දරන්න බැරුව කරවිල කාල මැරෙන රටේ නිකන් ඉන්න බැරුව දෙන දේ කාල ෆේස්බුක් එකේ රෙන එල්ලිලා මැරෙන උන් ගැන හොයන්න ඕනෙද මචං? :nerd:
    අර වගේ මිනිස්සු ගැන හොයපල්ලකො යකෝ ආණ්ඩුව. උන්ට කන්න නොදෙන තොපි තහනම් වෙයව්කෝ මචං. :) හැමදාම බඩු ගණන් උස්සන තොපි තහනම් වෙයව්කෝ මචං. :) හැමදාම මිනිස්සුන්ට වද දෙන ප්‍රවාහන සේවය ගැන බලපන්කො මචං. මිනිස්සු මර මර ආණ්ඩුවේම ලැගල ඉන්න මිනීමරුවෝ තහනම් කරපල්ලකො මචං. අඩු ගානෙ අයින්වත්. හිත හැදෙන්න. කුඩු ගෙන්නලා රටම විනාස කරන, අතේ මාට්ටු වෙච්ච හැතිකරේ මරපන්කො මචං.


    ratak watina kiyamantika saho rep+3
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හරියට හරි!!!! දැන්නේ බොලේ වැඩේ තේරුනේ......!

    පනහ පැනලත් උඹට කසාදයක් බැඳගන්න බැරිවුන කේන්තිය තමයි උඹ අර අහිංසකී පිටින් යැව්වේ!!!!!!:frown:


    උඹ වගේ අපරාධකාරයෙක්!!!!!!!!!!!!!!:growl:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    පිස්සුද යකෝ 50න් බාගයයි+1 :lol::baffled:
    ඔය එහෙනං උඹ කියන්නෙ දත් කිඹුලා අංකල් ගැන වෙන්න ඇති එයාට දැන් 60 විතර වෙනවා මගෙ හිතේ :(
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    "දරන්න බැරුව කරවිල කාල මැරෙන රටේ නිකන් ඉන්න බැරුව දෙන දේ කාල ෆේස්බුක් එකේ රෙන එල්ලිලා මැරෙන උන් ගැන හොයන්න ඕනෙද මචං? :nerd:
    අර වගේ මිනිස්සු ගැන හොයපල්ලකො යකෝ ආණ්ඩුව. උන්ට කන්න නොදෙන තොපි තහනම් වෙයව්කෝ මචං. :) හැමදාම බඩු ගණන් උස්සන තොපි තහනම් වෙයව්කෝ මචං. :) හැමදාම මිනිස්සුන්ට වද දෙන ප්‍රවාහන සේවය ගැන බලපන්කො මචං. මිනිස්සු මර මර ආණ්ඩුවේම ලැගල ඉන්න මිනීමරුවෝ තහනම් කරපල්ලකො මචං. අඩු ගානෙ අයින්වත්. හිත හැදෙන්න. කුඩු ගෙන්නලා රටම විනාස කරන, අතේ මාට්ටු වෙච්ච හැතිකරේ මරපන්කො මචං.
    "
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අපෝ ඔය මව්බිම කියන්නේ පීචන් පත්තරයක්.....
    ගම්වල ළිං ලග ගෑණු කතා කරන ඒව තමයි ඔය ජරා පත්තරේ යන්නේ.......
    වැදගත් කියල කිසිම දෙයක් නෑ.,......
    සුද්දන්ට පු# පිහිදාන්න ගන්න හොදයි......
    තුට්ටු දේකේ පත්තරයක්.....
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    යාළුවා;16319477 said:

    පිස්සුද යකෝ 50න් බාගයයි+1 :lol::baffled:
    ඔය එහෙනං උඹ කියන්නෙ දත් කිඹුලා අංකල් ගැන වෙන්න ඇති එයාට දැන් 60 විතර වෙනවා මගෙ හිතේ :(
    හුටා! මේ ෆොටෝ එක දැක්කම මන් හිතුවේ උඹේ වයස 50+ වෙන්නැති කියලා!!!!! :lol: :lol: :lol: :lol:

    principal2-415x260.jpg


    (සමහරවිට මේ දත් කිඹුලා නමින් එලකිරි එන්නෙ මේ ප්‍රින්සිපලයාම වෙන්න බැරි ද?

    පොරත් රිප්ලයි කරලා තිබුනේ වෙනූෂාට අගෙන්ස්ට් එකටම තමයි!!!!!!!):rofl::rofl::rofl::rofl: