හදවතයි මොලෙයි ඉතුරු කරල ගියොත් සිහිය එන්න චාන්ස් එකක් තියන්ව...
බොහෝ දුරට කෝමා එකකට ගිහිල්ල එහෙමම මැරිල යයි.. ඒත් සිහිය එන්න චාන්ස් එකක් තියන්ව...![]()

මුගේ මොකක් ගත්තත් මොලය බද්ද කරන්න ගන්න හොද නෑ![]()

ලස්සේ ලස්සේ වත් දෙමු පොඩි පොඩි ඒවට. හාට් එක එහෙමනං ලස්ස විස්සකට තිහකට උනත් දෙන්න බැරිවෙන එකක් නෑ. ලංකාවට සරීර කොටස් අපනයනය කරලම දියුණු වෙන්න පුළුවන්සැලකිය යුතු ගානක් ලබාදෙන්ත් යෝජනා කරමු
![]()
ලස්සේ ලස්සේ වත් දෙමු පොඩි පොඩි ඒවට. හාට් එක එහෙමනං ලස්ස විස්සකට තිහකට උනත් දෙන්න බැරිවෙන එකක් නෑ. ලංකාවට සරීර කොටස් අපනයනය කරලම දියුණු වෙන්න පුළුවන්![]()

සියදිවි නසා ගන්න කැමති උන්ගේ අවයව ටික ඒවා බද්ද කරන්න අවශය අයට ලබා දීමට හැකි වැඩ පිලිවෙලක් සිදු කරන්න බැරිද ස්වෙච්චා වෙන් සියදිවි නසා ගන්න ඉදිරිපත්වන අය නිරිවින්දනය කරලා ගන්න පුලුවන් උපරිම ඉන්ද්‍රයින් ටික ගලවලා අරෑගේ කැමැත්තත් ඉස්ටවෙන විදිහට කරන්න බැරිද? නීතිය තමයි ඉතින් අවුල එලකිරි බලන ජනාදිපති හා සෞඛය ඇමතිතුමාගේ අවදානය පිණිස එක ජීවිතෙන් ජිවිත රැසක් බේරමු
http://www.elakiri.com/forum/showthread.php?t=1833851මේ දැන් එකෙක් අවුහුනා උගෙන් පටන් ගමු මුගෙනම් සිහි නැති කරන්නැතිව අවයව ටික ගත්තත් කමක් නෑ ඌට රිදින් නෑ (දැන් රිදිලා දුවන් එයි)
මැරෙන්න කලින් ඌරූ මස් ටිකක් කාල මැරුණා නං බොඩියට අතවත් තියන එකක් නෑඒකත් මුස්ලිම් ඒකාධිකාරයක් ඇති වේවිද දන්නෙ නෑ![]()