සියදිවි නසාගනී

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    100% Agreed. ඌ කොහොමත් මැරෙන එකේ පිහියක් අරන් ගිහින් ඇනල මරුනනම් අනිත් එවුනුත්
    පාඩමක් ඉගෙන ගන්නව.

    එකම දේ, ඇන්න ගමන් කතන්දරේ අනික්පැත්ත ගහනවා. රැග් කරපු එකා බෝදිසත්වයා වෙලා ඇනපු එකා දාමරිකයා වෙනවා. දැක්කනේ ඉන්දියා පකිස්තාන් නාට්ටිය. :sorry:
    මේවා පාලනයේ වැරදි. මේවා කරන එකෙක් දෙන්නෙක්ගේ ශිෂ්‍ය භාවය අහෝසිකරලා උන්ව IRC ලිස්ට් එකට දැම්මනං ජොබක් හොයාගන්න බැරිව, රටකට යාගන්න බැරිව
    උන් මැරෙනකන් විඳවනවා. ඒවා දැකලා අනික් උන් බයටම හැදෙනවා. මින්ස්සුන්ගේ කොඳු කඩන්න හැම එකාටම පොලු වලින් ගහන්න ඕන නෑ....... එකෙක්ට දෙන්නෙක්ට ගැහුවම අනික් උන් මීක් නෑ......

    එක්කෝ මේවා නිකං දෙන එක තවදුරටත් සීමාකරන්න ඕන. අවුරුද්දට ගානක් ගෙවන්න සෙට්කරානං මුන් එක එකා රැග් කර කර ඉන්න වෙලේ කීයක් හරි හොයාගන්න වෙහෙසෙනවා. :sorry::sorry:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    :cool::yes::yes:
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    wayamba university eke mokada medawaswala wenne kiyala kauda danne? 2nd year and 3rd year lectures enne naha.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහොම case එකකට suicide කරගන්නවා නම් අරුන්ටත් shot එක දීල suicide කරගන්න තිබ්බේ..