ඩොලි ආච්චිත් නැති වුනානෙ![]()
මං ඔය කතාව කියවලා තියනවා.

ඒ කාලේ එළකිරි හිටියේ නැති වුනාට, දවසක් පරණ Thread ටිකක් අදිනකොට අහම්බෙන් වගේ කතාවම හම්බවුනා.

ඩොලි ආච්චිත් නැති වුනානෙ![]()



හිතනවද ඊළඟ ආත්මේ මනුස්සයෙක් වෙලා ඉපදිලා සේරම ප්රශ්න වලට විසඳුම් ලැබෙයි කියල?මේ ලැබුණු මිනිසත් බවෙන් පුළුවන් තරම් ප්රයෝජන අරගෙන සෝතාපන්න වත් වෙන්න බලන්න.
එළකිරි කොල්ලනේ...
කොළඹ පාසල් වල ඇඩ්වාන්ස් ලෙවල් වාර විභාග ප්රශ්න පත්ර ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ
මේ Doly අාච්චි නම් ලස්සන ක්රම ටිකක් කියලා තියනවා.
http://www.elakiri.com/forum/showthread.php?p=3342719


පෙති 200ක් ඇති වෙයිද මංද...![]()
bump


විඳෙව්වෙ නැත්තං හොඳයි බං



මූව විහිලුවකට ගන්න එපා යකුනේ...
මූ කියන්නේ සිරා ඒවා.
දැන් ඔය කිව්වා වගේම කරගෙනද දන්නෙත් නැහැ.
අහක යන පවු කරගහගන්න එපා මැරෙන හැටි කියල දීලයි මැරියන් කියලයි.

Pessimist said:අරකෙ reply එක delete කරපං යකෝ අරූ ඇත්තටම මැරිල නං online account වලිං දාපුව එහෙම බැලුවොත් තොටත් හිරේ යන්න වෙනව මටත් හිරේ යන්න වෙනව![]()