සියදිවි නසා ගැනීම prasentation

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    සියදිවි නසා ගැනීම prasentation

    ලංකාවේ සියදිවි නසා ගැනීම ගැන හදපු සිංහල presentation එකක් එහෙම උබලා ගාව තියනවද? තියනවනම් දීපංකෝ...
     
    • Like
    Reactions: G.D.1.nirmal

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මොකටද සියදිවි නසාගන්න අයව අධෛර්යමත් කරන්නද ? :sorry:

    නෑ බන්.hospital එකේ ඩොකෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා presentation කරන්න දන්න හින්දා හදලා දෙන්න පුලුවන්ද කියලා...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ බන්.hospital එකේ ඩොකෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා presentation කරන්න දන්න හින්දා හදලා දෙන්න පුලුවන්ද කියලා...

    presentation නං මං දන්නෑ බං ඩොක්ටට පුලුවන්නං කියපං every cradle is a grave කියල පොතක් තියෙනව කියවන්න කියල. මිනිස්සු හැමෝම හදන්නෙ සියදිවි නසාගන්න ඉන්න අයව අධෛර්යමත් කරන්න. ඔය එක්කෙනෙක්ටවත් සියදිවි නසාගන්න තුන් පාරක් උත්සාහ කරල වැඩේ වැරදුන කෙනෙක් හිතන විදිහ තේරෙන්නෑ. එහෙම කෙනෙක් තමා පොත ලියල තියෙන්නෙ. සියදිවි නසාගන්න අය ගැන හිතන විදිහ වෙනස් වෙයි. ඒ මිනිස්සුන්ව බොරුවට බේරන්න හදන්න එපා කියන්න.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    presentation නං මං දන්නෑ බං ඩොක්ටට පුලුවන්නං කියපං every cradle is a grave කියල පොතක් තියෙනව කියවන්න කියල. මිනිස්සු හැමෝම හදන්නෙ සියදිවි නසාගන්න ඉන්න අයව අධෛර්යමත් කරන්න. ඔය එක්කෙනෙක්ටවත් සියදිවි නසාගන්න තුන් පාරක් උත්සාහ කරල වැඩේ වැරදුන කෙනෙක් හිතන විදිහ තේරෙන්නෑ. එහෙම කෙනෙක් තමා පොත ලියල තියෙන්නෙ. සියදිවි නසාගන්න අය ගැන හිතන විදිහ වෙනස් වෙයි. ඒ මිනිස්සුන්ව බොරුවට බේරන්න හදන්න එපා කියන්න.

    ඇයි බේරන්න එපා කියන්නේ?