සියදිවි නසා ගැනීම

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:yes: :yes:




QUOTE=WhiteWalker;21749589]මම නං මැරිල මල යකෙක් වුනොත් මුල්ම බිල්ල ගන්නෙ පාරක් දිගේ :yes: පාරෙ මහ රෑ ඔහේ ඇවිද ඇවිද යන මොකෙක්ව හරි අල්ල මරල පාරෙ මුල කකුල් දෙකත් පාරෙ අග ඔලුවත් හිටින්න මිනිය කෑලි කෑලි කපල පාර දිගට දාල තියෙනව. එතකොට පත්තරේ යයි මෙහෙම මිනී මැරුමක් වෙලා තියෙනව කියල එතකොට දැනගන්න මං මැරිල මල යකෙක් වෙලා තමා කියල :yes: ඊට පස්සෙ කරන්න තියෙන්නෙ පහන් හරි ඉටිපන්දම් හරි 10ක් රවුමක් හිටින්න පත්තු කල්ල තව එක පහනක් හරි ඉටිපන්දමක් හරි රවුම මැද්දෙන් ගහල මට කතා කරන එක. :yes: සමහර විට එවෙලෙම හෝ දවස් දෙක තුනක් කරද්දි හරි මං එනව :yes: ආව කියල දැනගන්නෙ මැද තියෙන පහන හැර වටේට තියෙන අනික් පහන් ඔක්කොම දක්ශිණාවර්තව (ඔරලෝසුවෙ කටු කැරකෙන අතට) එකින් එක තප්පරෙන් තප්පරේට වගේ නිමි නිමි යනව. මැද එක විතරක් පත්තු වෙනව. එතකොට කියන්න තියෙන්නෙ බිලි ගන්න ඕනෙ කාවද, ඌව බිලිගන්න හේතුව, ඉන්නෙ කොහෙද මොන වගේද ඔක්කොම විස්තර ටික. විස්තර ටික ඔක්කොම කියල ඉවර වෙලා මැද ඉටිපන්දම නිමල දාන්න :yes: නිමල ඒ ඉටිපන්දම කොහෙ හරි පේන තැනක ගහල තියන්න :yes: ඊට පස්සෙ මං ටිකදවසක් අරගෙන ඒ මට බිලි ගන්න කැප කරපු කෙනා ගැන හොයල බලනව මූව බිලිගත යුතුද කියල. බිලිගන්න තීරණය කලා නම් අර ඉටිපන්දම බලං ඉන්දැද්දි එක පාරට පත්තු වෙලා ඉවරයක් වෙලා යනව. :yes: බිලිගන්නැතුව අතාරින්න තීරණය කලා නං ඉටිපන්දම එක පාරට පත්තු වෙලා ටික වෙලාවක් තිබිල නිවිල යනව :no: ඊට පස්සෙ ටිකෙන් ටික හරි එක පාරට හරි මං අර මනුස්සයව බිලිගන්නව :yes: බිලිගත්තෙ මං කියල දැනගන්නෙ ඒ මනුස්සය මැරුණ තැන ඒ මනුස්සයගෙම ලේ වලිං රවුමක් ඇඳල මිනියෙ කෑල්ලක් අරං මැද්දෙන් තියල තියනව :yes: ගොඩක් වෙලාවට ඇහැක් ගලෝල රවුම මැද්දෙන් තියනව :yes: මල යකෙක් වෙන එකෙත් පොඩි ආතල් එකක් තියෙනව හැබැයි කොච්චරක් විඳවන්න වෙයිද දන්නෑ :(


:baffled: :baffled:

ඔය ඉටිපන්දම් වැඩේ සාර්ථක නැ බන් දවස් ගණන් තියෙද්දී හුළගට නිවිලා යන්න පුළුවන්...

වෙන මොකක් හරි සඥා ක්‍රමයක් පාවිච්චි කරහ0....:yes: :yes:
[/QUOTE]

දවස් ගනං පත්තු කරං ඉන්නෑ කතා කරන වෙලාවට විතරයි පත්තු කරන්නෙ. ඒකට පත්තු කරන කෙනා දැනගන්න ඕනෙ හුලං එන්නැති තැනක වැඩේ කරන්න :yes:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :baffled: :baffled:

    ඔය ඉටිපන්දම් වැඩේ සාර්ථක නැ බන් දවස් ගණන් තියෙද්දී හුළගට නිවිලා යන්න පුළුවන්...

    වෙන මොකක් හරි සඥා ක්‍රමයක් පාවිච්චි කරහ0....:yes: :yes:

    දවස් ගනං පත්තු කරං ඉන්නෑ කතා කරන වෙලාවට විතරයි පත්තු කරන්නෙ. ඒකට පත්තු කරන කෙනා දැනගන්න ඕනෙ හුලං එන්නැති තැනක වැඩේ කරන්න :yes:[/QUOTE]


    :cool: :cool:

    මාත් උබට ඉස්සෙල්ල මළොත් ඔය වැඩේම කරන0...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් කියන්නෙ සිය දිවි නැති කරගන්න අය පට්ට ආත්මාර්ථකාමී කියල.

    එක තිරණය වෙන්නේ අවස්ථාව අනුව

    පවුලක් , යාළුවො ඉන්න කෙනෙක් සියධිවී හානි කරගන්න එක ආථ්මාර්ථ්කාමී වෙන්න පුළුවන්
    කෙනෙක් ණයක් ගෙවන්න තියන එකෙන් බේරෙන්න සියධිවී හානි කරගන්න එක ආථ්මාර්ථ්කාමී වෙන්න පුළුවන්...

    තනියම ජීවත්වෙන , කිසිම බැදීමක් නැති කෙනෙක් සියදිවි හානි කරගන්න එක ආථ්මාර්ථ්කාමී කියල හිතන බෑ...
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    reincarnation_o_498993.jpg
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අනේ මන්ද බං මට නං හිතෙන්නෙ සියදිවි නසාගත්ත කියල නාකි වෙලා එකතැන් වෙලා විඳෝල මැරෙනවට වඩා අපායෙ යන්න වැඩි සම්බාවිතාවක් නෑ :no: අන්තිමට මොකක් හිතෙයිද කියල වයසට ගිහිං විඳෝල මලත් කියන්න බෑ සියදිවි නසාගත්තත් කියන්න බෑ :no: කෑම හිරවෙලා හුස්ම ගන්න බැරුව මැරෙන්න ගිය උන් කියල තියෙන විදිහට හුස්ම හිර වුන මුල් හරියෙ අමාරුයි ඊට පස්සෙ මාර සැහැල්ලුවක් දැනෙනවලු උට හිතාගන්න බැරිවුනාලු ඇයි මේ මං මෙච්චර හොඳට ඉන්දැද්දි මිනිස්සු වට වෙලා කියල :eek: ඉතිං බොහෝ විට තමන් ගැන හරි වෙන කෙනෙක් ගැන හරි වෛරෙන් බෙල්ලෙ වැල දාගත්තත් හුස්ම ටිකක් හිර වෙද්දි ඔව්ව මතක නෑ :no: චුති හිත මොකක් වෙයිද දන්නෑ ඒත් වෛරෙන් පටං ගත්තට ඒක අඩුම ගානෙ මතක් වෙයිද දන්නෙත් නෑ :no: වයසට ගිහිං පපුව රිදෙන්න අරං වේදනාවෙ ඉන්න බැරුව දඟලන්ඩවත් පණ නැතුව මැරුණ කියල සියදිවි නසාගනිද්දි ඇතිවෙනවට වඩා හොඳ චුති සිතක් ඇති වෙයි කියල ස්ථිරව කියන්න බෑ :no: අපි අන්තිමට මක් හිතෙයිද කියල භයේ වේදනාවක් නැතුව ලේසියෙන් මැරිල යන්න තියෙන ක්‍රමේ මගෑරල විඳෝන පාර තෝරගන්නව :( අන්තිමට ලැබිච්ච වාසියකුත් නෑ බොරුවට විඳෝලත් එක්ක :( මං දන්න අාච්චි කෙනෙක් හුඟක් අමාරු වෙලා දැඩිසත්කාර ඒකකකේට දාල නහයට ගහපු බටේ මොකක්ද වෙලා ලඟ හිටපු නර්ස්ව හරි දොස්තරව හරි හපල කන්න හදල කෑගහල කියල තියෙනව මං යන්නෙ තොගෙන් කෑල්ලක් කඩාගෙන කියල හැම පෝයටම සිල් ගත්ත ලේලි එක්කවත් වලි ඇති කරගන්නැතුව හොඳට ජීවත් වුන කෙනෙක්. :sorry: ඉතිං එහෙම කල්ලත් අච්චර නං අපි අමාරු වෙලා ඔහොම වුනාම මක් වෙයිද :( මම නං මැරිල මල යකෙක් වුනොත් මුල්ම බිල්ල ගන්නෙ පාරක් දිගේ :yes: පාරෙ මහ රෑ ඔහේ ඇවිද ඇවිද යන මොකෙක්ව හරි අල්ල මරල පාරෙ මුල කකුල් දෙකත් පාරෙ අග ඔලුවත් හිටින්න මිනිය කෑලි කෑලි කපල පාර දිගට දාල තියෙනව. එතකොට පත්තරේ යයි මෙහෙම මිනී මැරුමක් වෙලා තියෙනව කියල එතකොට දැනගන්න මං මැරිල මල යකෙක් වෙලා තමා කියල :yes: ඊට පස්සෙ කරන්න තියෙන්නෙ පහන් හරි ඉටිපන්දම් හරි 10ක් රවුමක් හිටින්න පත්තු කල්ල තව එක පහනක් හරි ඉටිපන්දමක් හරි රවුම මැද්දෙන් ගහල මට කතා කරන එක. :yes: සමහර විට එවෙලෙම හෝ දවස් දෙක තුනක් කරද්දි හරි මං එනව :yes: ආව කියල දැනගන්නෙ මැද තියෙන පහන හැර වටේට තියෙන අනික් පහන් ඔක්කොම දක්ශිණාවර්තව (ඔරලෝසුවෙ කටු කැරකෙන අතට) එකින් එක තප්පරෙන් තප්පරේට වගේ නිමි නිමි යනව. මැද එක විතරක් පත්තු වෙනව. එතකොට කියන්න තියෙන්නෙ බිලි ගන්න ඕනෙ කාවද, ඌව බිලිගන්න හේතුව, ඉන්නෙ කොහෙද මොන වගේද ඔක්කොම විස්තර ටික. විස්තර ටික ඔක්කොම කියල ඉවර වෙලා මැද ඉටිපන්දම නිමල දාන්න :yes: නිමල ඒ ඉටිපන්දම කොහෙ හරි පේන තැනක ගහල තියන්න :yes: ඊට පස්සෙ මං ටිකදවසක් අරගෙන ඒ මට බිලි ගන්න කැප කරපු කෙනා ගැන හොයල බලනව මූව බිලිගත යුතුද කියල. බිලිගන්න තීරණය කලා නම් අර ඉටිපන්දම බලං ඉන්දැද්දි එක පාරට පත්තු වෙලා ඉවරයක් වෙලා යනව. :yes: බිලිගන්නැතුව අතාරින්න තීරණය කලා නං ඉටිපන්දම එක පාරට පත්තු වෙලා ටික වෙලාවක් තිබිල නිවිල යනව :no: ඊට පස්සෙ ටිකෙන් ටික හරි එක පාරට හරි මං අර මනුස්සයව බිලිගන්නව :yes: බිලිගත්තෙ මං කියල දැනගන්නෙ ඒ මනුස්සය මැරුණ තැන ඒ මනුස්සයගෙම ලේ වලිං රවුමක් ඇඳල මිනියෙ කෑල්ලක් අරං මැද්දෙන් තියල තියනව :yes: ගොඩක් වෙලාවට ඇහැක් ගලෝල රවුම මැද්දෙන් තියනව :yes: මල යකෙක් වෙන එකෙත් පොඩි ආතල් එකක් තියෙනව හැබැයි කොච්චරක් විඳවන්න වෙයිද දන්නෑ :(
    siyadiwi haani karagannawa kiyanne minimarumak sidda karanawa kiyana eka.....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    siyadiwi haani karagannawa kiyanne minimarumak sidda karanawa kiyana eka.....

    මිනි මැරුවාම ආයුශ අඩුවෙන් ඉපදෙනව නේද ? ඒකට නං කැමතියි :yes: මිනී මැරුම් කීයක් නං වෙනවද බං කොටින්ව ඉවරයක් කල්ල දැම්මෙත් මිනී මරලනෙ මිනී මරන්නත් ඕනෙ නැතුවත් බෑ :no:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මිනි මැරුවාම ආයුශ අඩුවෙන් ඉපදෙනව නේද ? ඒකට නං කැමතියි :yes: මිනී මැරුම් කීයක් නං වෙනවද බං කොටින්ව ඉවරයක් කල්ල දැම්මෙත් මිනී මරලනෙ මිනී මරන්නත් ඕනෙ නැතුවත් බෑ :no:
    kohomatawath sure karanta ba...ilaga athme manussayek wela ipadey kiyala.....