![]()
QUOTE=WhiteWalker;21749589]මම නං මැරිල මල යකෙක් වුනොත් මුල්ම බිල්ල ගන්නෙ පාරක් දිගේපාරෙ මහ රෑ ඔහේ ඇවිද ඇවිද යන මොකෙක්ව හරි අල්ල මරල පාරෙ මුල කකුල් දෙකත් පාරෙ අග ඔලුවත් හිටින්න මිනිය කෑලි කෑලි කපල පාර දිගට දාල තියෙනව. එතකොට පත්තරේ යයි මෙහෙම මිනී මැරුමක් වෙලා තියෙනව කියල එතකොට දැනගන්න මං මැරිල මල යකෙක් වෙලා තමා කියල
ඊට පස්සෙ කරන්න තියෙන්නෙ පහන් හරි ඉටිපන්දම් හරි 10ක් රවුමක් හිටින්න පත්තු කල්ල තව එක පහනක් හරි ඉටිපන්දමක් හරි රවුම මැද්දෙන් ගහල මට කතා කරන එක.
සමහර විට එවෙලෙම හෝ දවස් දෙක තුනක් කරද්දි හරි මං එනව
ආව කියල දැනගන්නෙ මැද තියෙන පහන හැර වටේට තියෙන අනික් පහන් ඔක්කොම දක්ශිණාවර්තව (ඔරලෝසුවෙ කටු කැරකෙන අතට) එකින් එක තප්පරෙන් තප්පරේට වගේ නිමි නිමි යනව. මැද එක විතරක් පත්තු වෙනව. එතකොට කියන්න තියෙන්නෙ බිලි ගන්න ඕනෙ කාවද, ඌව බිලිගන්න හේතුව, ඉන්නෙ කොහෙද මොන වගේද ඔක්කොම විස්තර ටික. විස්තර ටික ඔක්කොම කියල ඉවර වෙලා මැද ඉටිපන්දම නිමල දාන්න
නිමල ඒ ඉටිපන්දම කොහෙ හරි පේන තැනක ගහල තියන්න
ඊට පස්සෙ මං ටිකදවසක් අරගෙන ඒ මට බිලි ගන්න කැප කරපු කෙනා ගැන හොයල බලනව මූව බිලිගත යුතුද කියල. බිලිගන්න තීරණය කලා නම් අර ඉටිපන්දම බලං ඉන්දැද්දි එක පාරට පත්තු වෙලා ඉවරයක් වෙලා යනව.
බිලිගන්නැතුව අතාරින්න තීරණය කලා නං ඉටිපන්දම එක පාරට පත්තු වෙලා ටික වෙලාවක් තිබිල නිවිල යනව
ඊට පස්සෙ ටිකෙන් ටික හරි එක පාරට හරි මං අර මනුස්සයව බිලිගන්නව
බිලිගත්තෙ මං කියල දැනගන්නෙ ඒ මනුස්සය මැරුණ තැන ඒ මනුස්සයගෙම ලේ වලිං රවුමක් ඇඳල මිනියෙ කෑල්ලක් අරං මැද්දෙන් තියල තියනව
ගොඩක් වෙලාවට ඇහැක් ගලෝල රවුම මැද්දෙන් තියනව
මල යකෙක් වෙන එකෙත් පොඩි ආතල් එකක් තියෙනව හැබැයි කොච්චරක් විඳවන්න වෙයිද දන්නෑ
![]()

ඔය ඉටිපන්දම් වැඩේ සාර්ථක නැ බන් දවස් ගණන් තියෙද්දී හුළගට නිවිලා යන්න පුළුවන්...
වෙන මොකක් හරි සඥා ක්රමයක් පාවිච්චි කරහ0....
[/QUOTE]දවස් ගනං පත්තු කරං ඉන්නෑ කතා කරන වෙලාවට විතරයි පත්තු කරන්නෙ. ඒකට පත්තු කරන කෙනා දැනගන්න ඕනෙ හුලං එන්නැති තැනක වැඩේ කරන්න

ඊට පස්සෙ ටිකෙන් ටික හරි එක පාරට හරි මං අර මනුස්සයව බිලිගන්නව 
ඉතිං බොහෝ විට තමන් ගැන හරි වෙන කෙනෙක් ගැන හරි වෛරෙන් බෙල්ලෙ වැල දාගත්තත් හුස්ම ටිකක් හිර වෙද්දි ඔව්ව මතක නෑ
ඉතිං එහෙම කල්ලත් අච්චර නං අපි අමාරු වෙලා ඔහොම වුනාම මක් වෙයිද