මම අහලා තියෙන්නේ සියදිවි නසාගෙන නෙවෙයි,හිතේ අමාරුව නිසා ලෙඩ වෙලා මැරිලා කියල.
නමෝ නමෝ මාතා තමා ආනන්ද සමරකෝන් ලියපු ජාතික ගිය.ඒකෙ ඝන පිහිටුවීම අවුල් කියල තමා ශ්‍රී ලංකා මාතා කියලා වෙනස් කරලා තියෙන්නේ.(අහලා තියන කතාවක්)

I dont think he died just because of that??
Our national anthem was not written by a psycho![]()
සියදිවි නසාගෙන නෙමෙයි මචන්.
එයා ලිවුවේ නමෝ නමෝ මාතා-අප ශ්‍රී ලංකා ඔන්න ඔහොම.
සින්දුවේ මුල අකුර "න" නිසා ඝන පිහිටුවීම අවුල් කියල නමෝ නමෝ කෑල්ල අයින් කරලා ශ්‍රී ලංකා කියන එක විතරක් දැම්මා.එකට එයාගේ එච්චර කැමැත්තක් තිබිලා නෑ.
මැරෙන්න හේතුව වෙන මොකක් හරි වෙන්න ඇති.එත් අර වෙනස් කරපු එකට එයා කැමැත්තක් තිබිලා නෑ.මේ පොස්ට් එකනම් තනිකර බොරුවක්.





Death is a promoise ,and you're life is a fucking lie
