සියබලපිටියගේ හදිස්සිය

topkollek

Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1678204950510.png


    ඇයි බං මුන් මෙහෙම හැසිරෙන්නෙ? තාම දෙන්න හිතලවත් නැති දෙයක් අහවල් දිනේට කලින් දෙනවා කියල කියන්නෙ. IMF ලැබෙනවා කියන එක ගමේ ගොඩේ මිනිස්සුන්ට වැදගත් දෙයක්ද?
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    ඕක ඉතින් ඇති මරි මෝඩ සිංහලුන්ට. මේ රටේ ගොන් යක්කු නිසා මුලු රටේම උන්ට විදවන්න වෙන එකයි කරුමෙ. දාලා යන්න බැරි අපි වගේ උන්ට මේ ගොන් යක්කුන්හෙ ගොන් කම හින්ද කෙලෝගෙන ලගින්න වෙනවා මේකෙම. 🥴🥴
     
    • Like
    • Haha
    Reactions: War Fighter and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,034
    21,249
    113
    IMF දවසක දෙයි. ඒක නෙවෙයි මම කියන්නෙ. උඹට ඒක තේරුම් ගන්න 🧠 නැද්ද?
    Rauters balapan 20 done and dusted
    Loku news ekak Enna thiyenawa mee week eke
    Get ready 😊
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,157
    1
    28,768
    113
    IMF දවසක දෙයි. ඒක නෙවෙයි මම කියන්නෙ. උඹට ඒක තේරුම් ගන්න 🧠 නැද්ද?
    We can wake up a person who is actually asleep but cannot wake up a person who pretends to be asleep.

    සමහර එවුන්ට දේවල් තේරුම් කරනවට වඩා ලේසියි අංගොඩ ඉස්පිරිතාලෙ ඉන්න එවුන්ට වීජ ගණිතය උගන්වන එක
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    View attachment 199328

    ඇයි බං මුන් මෙහෙම හැසිරෙන්නෙ? තාම දෙන්න හිතලවත් නැති දෙයක් අහවල් දිනේට කලින් දෙනවා කියල කියන්නෙ. IMF ලැබෙනවා කියන එක ගමේ ගොඩේ මිනිස්සුන්ට වැදගත් දෙයක්ද?
    චන්දෙ චන්දෙ...සියබලා දැන් වජිරට වඩා රනිල්ට කුලුපගයි

    සියබලා ආන්ඩුවෙ ජොබ් දෙනවා උගෙ මල්ලි ඒකෙ කොමිසන් එක පිටිපස්සෙ ඉදන් එකතුකරනව ඉස්සර තාමත් ඒ ගේම ඇති කෑගල්ලෙ
    ------ Post added on Mar 7, 2023 at 10:14 PM
     
    • Haha
    Reactions: topkollek