ඇයි බං මුන් මෙහෙම හැසිරෙන්නෙ? තාම දෙන්න හිතලවත් නැති දෙයක් අහවල් දිනේට කලින් දෙනවා කියල කියන්නෙ. IMF ලැබෙනවා කියන එක ගමේ ගොඩේ මිනිස්සුන්ට වැදගත් දෙයක්ද?
IMF දවසක දෙයි. ඒක නෙවෙයි මම කියන්නෙ. උඹට ඒක තේරුම් ගන්නBump wena thread![]()
Rauters balapan 20 done and dustedIMF දවසක දෙයි. ඒක නෙවෙයි මම කියන්නෙ. උඹට ඒක තේරුම් ගන්නනැද්ද?
We can wake up a person who is actually asleep but cannot wake up a person who pretends to be asleep.IMF දවසක දෙයි. ඒක නෙවෙයි මම කියන්නෙ. උඹට ඒක තේරුම් ගන්නනැද්ද?
චන්දෙ චන්දෙ...සියබලා දැන් වජිරට වඩා රනිල්ට කුලුපගයිView attachment 199328
ඇයි බං මුන් මෙහෙම හැසිරෙන්නෙ? තාම දෙන්න හිතලවත් නැති දෙයක් අහවල් දිනේට කලින් දෙනවා කියල කියන්නෙ. IMF ලැබෙනවා කියන එක ගමේ ගොඩේ මිනිස්සුන්ට වැදගත් දෙයක්ද?