සියඹලාපිටිය,අතාවුද විපක්ෂයට පනිනවා

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    රංජිත් සියඹලාපිටිය,අතාවුද සෙනෙවිරත්න මේ දෙන්නා සහ ජීවන් කුමරනතුංග විපක්ෂයට එනවා.දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා එන්නේ ආන්ඩුවේ කොන්ත්‍රාත් එකට.මුන් දෙන්නා ආවොත් යහ පාලනය ජෝක් එකක් වෙයි.ඒක නිසා ගන්නේ නෑ

    මූ කියන්නෙ ඇත්ත. මුන් යන්න හිටපු එවුන් තමයි ඇයි තාම පරක්කු.අනේ පලයල්ලකෝා්ා්...
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Tama nane mun denna

    7906745.png