සියඹලා ,නාවීන් පන්ඩු පනිනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සියඹලා ,නාවීන් පන්ඩු පනිනවා

රංජිත් සිලඹලපිටිය , එස් .බි නාවින්න,පණ්ඩු බන්ඩාරනායක ඇමතිවරුන් තව නොබෝ වෙලාවකින් පොදු අපේක්ෂක මෙත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමේ මාධ්‍ය හමුවට එක්වීමට නියමිතයි
 
Last edited:

Molex

Member
Dec 10, 2014
42
2
0
Colombo,Lk
ada 4.30 ta da koheda.. coz harin facebook page 1 dala tibuna ehema seen 1k.. jayawewa..


මෙහෙ ඇමතිවරු මයිත්‍රීට සහය දෙද්දී, හරින් ඌව පළාත් සභාවේ බලය අල්ලන්න යන්නේ. ශෂීන්ද්‍රට බඩුම තමයි. ඌව පළත් සභාවේ ආණ්ඩුවේ සෙට් එකක් හරින්ට සහය දෙනන් යන්නේ.

සුපිරි ගේමක් අද යන්නේ.
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය ඔලු ගෙඩි මාරුව පලක් ඇති දෙයක් නෙවෙයි මේ ක්‍රමය වෙනස් කරන්න ඔනේ කවුරු හරි මහින්දට මේ ක්‍රමය වෙනස් කරන්න බෑ කියලා ඔප්පු කරලා ඉවරයි .මෛත්‍රිට දැන් අවස්ථාවක් දෙන්න ඔනේ මේ ක්‍රමය වෙනස් කරන්න.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    10295665_1600223406864703_7949972100160372610_n.jpg
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කවුරු ගියත් මහින්ද දිනනවා. ඊයෙආව 4 කො.

    තව දෙන්නෙක් එකතු කරගෙන 6ක් අද එනවා....කලබල වෙන්නේ නැතිව හිටපන්...වෙන දේවල් වේලාවට් ලස්සනට වේවි
     
    Jun 17, 2013
    182
    57
    0
    මහා මහින්දo ලන්කාරාජo
    යුද්ධ ජයන් විකුනා බුන්ජනo
    මරා දුශ්ඨ නාම ලාබo
    ආසියා හොන්තු ආස්චර්යo

    රාජපක්ශo පවුල් සoස්තානo
    ත්‍රී පුත්ථොච බහු සහොදරo
    භාර්යා පුරාණ රූප සුන්දරිo
    කාල්ටන් පෙර පාටශාලානo

    මහා අමාත්යන් ශශී නාම ලාභo
    ඌව ප්‍රදේශo විනාස භක්ශකo
    කාචරගාම දේවාලේ විවස්තානo
    ඡේදනo මහා ධන ආකරo

    නාමල් නාමo මහා පුත්ථo
    නීල බලo නිර්මානානo
    ලැම්බොගිනිoච විමාන යන්ත්‍රo
    සෙන්කඩ පුරේන රේස් යන්ති

    යොශිතo සමුද්‍රේන වාසයo
    මහා සෙනෙවීච නිල නාම ලාබo
    මූලිකo රගර් නාම ක්‍රීඩo
    සප්ත තරගo සදා අරහo

    රොශිතo අජටාකාශ ගාමිo
    රොකට් යන්ත්‍රo චීන සමාගමo
    සදා මිසිo අධික ධන බක්ශකo
    පෙම්බරීච මහා සුන්දරිo

    බැසිල් නාම ධර0 මහා කයිරාටික0
    තොල්බරි රූප0ච අශොභන0
    කොමිස් දිවි රක්කොච පන්චග්‍රාම වාස0
    අධිවෙගී මාර්ග0 මහා ධන නිදාන0

    ගොඨාභය0 නගර ස0වර්දිථ0
    දේශ රක්ඛන්ති ලේඛික0
    ඇමරිකා පුර වාස ලාභි0
    ආමි පුරුශ0 වහල් සේවන0
     
    • Like
    Reactions: waligamaya