Adi 30ks thappa kallak foundation noda thibuna eka uding bandinna 2.75 giya.Wali 22000/=, cement 2700/= Concrete gal 20000/= block gal 100/= Honda geyak hadanna Dan ithin koti 4k 5k wath one minimum.

ekiyanne ban den lankawe gewal hadanna puluwan pitarata job karana eunta witarai kiyana ekaneමේ මම 2021 අප්‍රේල්වල හදලා ඉවර කරපු අපේ ගෙදරට ගත්ත බඩුවල ගනන් මචන්. මුලු ගෙටම රු. 9125195.37ක් ගියා. දැන් නම් ඒ වගේම ගේයක් හදන්න කෝටි තුනක්වත් යන පාටයි.
![]()
Colombo ganan wadiyeMama wali gatte 28ta ban![]()
Aniwa 3 gunayak yanawa.ithuru tikata kalinta wada kattath Kanna wenawa.umba yantham berila thiyenawa.මේ මම 2021 අප්‍රේල්වල හදලා ඉවර කරපු අපේ ගෙදරට ගත්ත බඩුවල ගනන් මචන්. මුලු ගෙටම රු. 9125195.37ක් ගියා. දැන් නම් ඒ වගේම ගේයක් හදන්න කෝටි තුනක්වත් යන පාටයි.
![]()
Slab eka danna witarak e gana yanawada?plan eka adinda patan gaddi laksha 15 withara estimate wela tibba slab eka andala daddi laksha 30 withara giya wadeta
ඕවා එකපැත්තකින් දිට්ට දම්මවෙදනිය කාර්ම . ඔය බිල්ඩින් කාරයෝ මිනිස්සු මරාගෙන කාවේ නැති ටික විතරයි. පොඩි බාස් ගේ ඉදන් මහා උන් දක්වා ඔක්කොම හොරට ගහන්නේ. සමහර ඉන්ගිනේරු මහත්හොරුත් එහෙම්ම තමා. එක අතකින් ඕවා වෙන්න ඕනේ තේරෙන්න ඔකුන්ටත්නිවාස හා ව්‍යාපාර ස්ථාන ඇතුළු ඉදිකිරීම් කටයුතුවලින් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් සිමෙන්ති වැලි ගඩොල් ඇතුළු මූලික ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල මිල ඉහළ යෑම නිසා අතරමඟ නැවතී ඇතැයි එම අමුද්‍රව්‍ය අලෙවිකරුවෝ පවසති.
එසේම බැංකු ණය ලබා ගැනීමට නොහැකිවීම සහ ණය පොලිය වැඩි වීම යන හේතු නිසාද ඉදිකිරීම් කටයුතු බොහොමයක් නතරවී ඇති බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් සහ ලොකුම ව්‍යාපාරිකයන් සීමිත පිරිසක් පමණක් ඉදිකිරීම් කටයුතු කරගෙන යන නමුත් බොහෝ ඉදිකිරීම් අතරමග නැවතීම නිසා තම ව්‍යාපාර කටයුතු බංකොලොත්වී ඇතැයිද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
මේ හේතුවෙන් සමහර ගොඩනැගිලි අමුද්‍රව්‍ය සපයන ආයතන සම්පූර්ණයෙන්ම වසා දමා ඒවායේ උපකරණ විකිණීමට දමා ඇතැයි වාර්තා වේ.
සමහර නිවාස වලට මූලික පදනම ( foundation) දැමීමෙන් නතර වූ අවස්ථා රට පුරා සුලබවම දක්නට ලැබෙන බව ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවෝ වැඩිදුරටත් සඳහන් කරති.
දැනට වසර කීපයක පෙර පටන් ගත් ඉදිවෙමින් පවතින ගොඩනැගිලි ඇරෙන්නට අලුතෙන් ගොඩනැගිලි සදීම ලබන වසරේ ඉතා අල්ප බව පෙනී යයි.
මේ අතර ගොඩනැගිලි සෑදීමට දායක වෙන මේසන් වරු, පයිප්ප, විදුලි බාස් වරු ලංකාවේ රැකියා නොමැති නිසා රෑකියා සොයා මැද පෙරදිග රටවල් වලට යාම නිසා ඉදිරියේදී ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රමය සොයා ගැනීම දැඩි ලෙස අපහසු වන බවද, ගොඩනැගිලි ඉදිකිරීමට සම්බන්ද පර්ශව අනතුරු අඟවයි.
slab ekai kanui ban. kambi. cementi walatai kambi walatai witharak laksha 12-14 wage awa ban. bass kuliya laksha 8k wage una.Slab eka danna witarak e gana yanawada?
monawa wage dewalda machan hoyanna amaru me tikeමිනිස්සු දැන් අත්‍යාවශ්‍යම දෙකට හැරුණු කොට වෙන දේවල් වලට සල්ලි යොදවන්නේ නැහැ බඩු මිල අහස උසට නැගලා හින්දා. අනික තමයි ගොඩක් බඩු මුට්ටු වෙළඳ පොලේ හොයා ගන්න හරිම අමාරුයි
Quality light fitting, Bathroom fitting, roofing tiles, stainless steel items etc......monawa wage dewalda machan hoyanna amaru me tike
හප්පාplan eka adinda patan gaddi laksha 15 withara estimate wela tibba slab eka andala daddi laksha 30 withara giya wadeta