සියයට 80 කට ගෙවල් හැදිල්ල එපා වේ

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Adi 30ks thappa kallak foundation noda thibuna eka uding bandinna 2.75 giya.Wali 22000/=, cement 2700/= Concrete gal 20000/= block gal 100/= Honda geyak hadanna Dan ithin koti 4k 5k wath one minimum.

    මේ මම 2021 අප්‍රේල්වල හදලා ඉවර කරපු අපේ ගෙදරට ගත්ත බඩුවල ගනන් මචන්. මුලු ගෙටම රු. 9125195.37ක් ගියා. දැන් නම් ඒ වගේම ගේයක් හදන්න කෝටි තුනක්වත් යන පාටයි. :rolleyes:

    IanKzKY.png
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    මේ මම 2021 අප්‍රේල්වල හදලා ඉවර කරපු අපේ ගෙදරට ගත්ත බඩුවල ගනන් මචන්. මුලු ගෙටම රු. 9125195.37ක් ගියා. දැන් නම් ඒ වගේම ගේයක් හදන්න කෝටි තුනක්වත් යන පාටයි. :rolleyes:

    IanKzKY.png
    ekiyanne ban den lankawe gewal hadanna puluwan pitarata job karana eunta witarai kiyana ekane
     
    • Sad
    Reactions: Kolama

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Mama wali gatte 28ta ban 😁
    Colombo ganan wadiye
    මේ මම 2021 අප්‍රේල්වල හදලා ඉවර කරපු අපේ ගෙදරට ගත්ත බඩුවල ගනන් මචන්. මුලු ගෙටම රු. 9125195.37ක් ගියා. දැන් නම් ඒ වගේම ගේයක් හදන්න කෝටි තුනක්වත් යන පාටයි. :rolleyes:

    IanKzKY.png
    Aniwa 3 gunayak yanawa.ithuru tikata kalinta wada kattath Kanna wenawa.umba yantham berila thiyenawa.
     
    • Like
    Reactions: ITGuy25 and Kolama

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    plan eka adinda patan gaddi laksha 15 withara estimate wela tibba slab eka andala daddi laksha 30 withara giya wadeta
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නිවාස හා ව්‍යාපාර ස්ථාන ඇතුළු ඉදිකිරීම් කටයුතුවලින් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් සිමෙන්ති වැලි ගඩොල් ඇතුළු මූලික ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල මිල ඉහළ යෑම නිසා අතරමඟ නැවතී ඇතැයි එම අමුද්‍රව්‍ය අලෙවිකරුවෝ පවසති.
    එසේම බැංකු ණය ලබා ගැනීමට නොහැකිවීම සහ ණය පොලිය වැඩි වීම යන හේතු නිසාද ඉදිකිරීම් කටයුතු බොහොමයක් නතරවී ඇති බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
    විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් සහ ලොකුම ව්‍යාපාරිකයන් සීමිත පිරිසක් පමණක් ඉදිකිරීම් කටයුතු කරගෙන යන නමුත් බොහෝ ඉදිකිරීම් අතරමග නැවතීම නිසා තම ව්‍යාපාර කටයුතු බංකොලොත්වී ඇතැයිද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
    මේ හේතුවෙන් සමහර ගොඩනැගිලි අමුද්‍රව්‍ය සපයන ආයතන සම්පූර්ණයෙන්ම වසා දමා ඒවායේ උපකරණ විකිණීමට දමා ඇතැයි වාර්තා වේ.
    සමහර නිවාස වලට මූලික පදනම ( foundation) දැමීමෙන් නතර වූ අවස්ථා රට පුරා සුලබවම දක්නට ලැබෙන බව ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවෝ වැඩිදුරටත් සඳහන් කරති.

    දැනට වසර කීපයක පෙර පටන් ගත් ඉදිවෙමින් පවතින ගොඩනැගිලි ඇරෙන්නට අලුතෙන් ගොඩනැගිලි සදීම ලබන වසරේ ඉතා අල්ප බව පෙනී යයි.

    මේ අතර ගොඩනැගිලි සෑදීමට දායක වෙන මේසන් වරු, පයිප්ප, විදුලි බාස් වරු ලංකාවේ රැකියා නොමැති නිසා රෑකියා සොයා මැද පෙරදිග රටවල් වලට යාම නිසා ඉදිරියේදී ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රමය සොයා ගැනීම දැඩි ලෙස අපහසු වන බවද, ගොඩනැගිලි ඉදිකිරීමට සම්බන්ද පර්ශව අනතුරු අඟවයි.
    ඕවා එකපැත්තකින් දිට්ට දම්මවෙදනිය කාර්ම . ඔය බිල්ඩින් කාරයෝ මිනිස්සු මරාගෙන කාවේ නැති ටික විතරයි. පොඩි බාස් ගේ ඉදන් මහා උන් දක්වා ඔක්කොම හොරට ගහන්නේ. සමහර ඉන්ගිනේරු මහත්හොරුත් එහෙම්ම තමා. එක අතකින් ඕවා වෙන්න ඕනේ තේරෙන්න ඔකුන්ටත්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෙවල් හැදිල්ල නෙමේ හදල තියෙන ගෙදර ලයිට් දන්නෙත් නැ පොන්න හුත්තිල ලබන මාසෙ ඉදන් එහෙම නේද පොන්නයිනේ??? @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ගෙවල් හදන්නෙ මෙහෙ ඉන්න අදහසක් තියන අය විතරයි. අනිත් හැමෝම ඉන්න ටික කාලේ රෙන්ට් එකට ඉන්නවා. උන් කොහොම හරි බලන්නෙ රටකට පනින්න.
     
    • Like
    Reactions: IndrajithGamage

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මිනිස්සු දැන් අත්‍යාවශ්‍යම දෙකට හැරුණු කොට වෙන දේවල් වලට සල්ලි යොදවන්නේ නැහැ බඩු මිල අහස උසට නැගලා හින්දා. අනික තමයි ගොඩක් බඩු මුට්ටු වෙළඳ පොලේ හොයා ගන්න හරිම අමාරුයි
    monawa wage dewalda machan hoyanna amaru me tike
     
    • Like
    Reactions: NRTG