සියරට දේ සිරි සැප දේ
මහ රෑ 11ට විතර කොල්ලුපිටිය හංදියෙන් කොත්තුවකුත් දාලා පාරට බැස්සේ ගෙදර යන්න...
හැබැයි අඩි 10ක් විතර ඉස්සරහට යනකොට දැක්ක එක දැකලා එහා පැත්තේ හිටපු එකාගේ අතින් ඇදගෙන ඒ පැත්තට ගියේ ආස හිතුනු නිසාමයි...
ලස්සන කොරියන් අක්කි බබෙක් කොට කලිසම් පොඩ්ඩකුත් ගහගෙන පාර අයිනට වෙලා කැරකි කැරකි ඉන්නවා...
එයාව දැක්ක ගමන් මට කල්පනා උනේ
"යකො.. මේ අපේ රටේ සල්ලි නේද පිටරටට ඇදෙන්නේ කියලා"
මුන් සංචාරක වීසා අරන් ඇවිත් කරන්නේ සංචාරේ නෙමෙයි..
අනාචාරේ....
මොකටද අපි පිටරටට සල්ලි යවන්නේ...
සියරට දේ සිරි සැප දේ කියලා උඹලත් පාවිච්චි කරනවනම් මේඩ් ඉන් ශ්රි ලංකා බඩු විතරක් යුස් කරපල්ලා..