එහෙම දෙයක් නැ බං..මට කියන්න ඕනේ උනේ එළකිරිය කියන්නේ ගෑනු විකුණන තැනක් නෙවෙයි කියලා..උඹ මේ thread එක දැම්මේ එහෙම අදහසකින් නෙවයි වෙන්න පුළුවන්..එත් මේකෙනුත් ප්රයෝජන ගන්න බලාගෙන තව කට්ටියක් ඉන්නවා.මං හිතනවා මං කියපු දේ උඹ තේරුම් ගයි කියලාකාඩ රජා;7958009 said:
අනේ මන්දා ඉතින්..
උඹලා කියනවා...
අපි අහනවා..





