සියරට දේ සිරි සැප දේ

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කාඩ රජා;7958009 said:

    අනේ මන්දා ඉතින්..
    උඹලා කියනවා...
    අපි අහනවා..
    එහෙම දෙයක් නැ බං..මට කියන්න ඕනේ උනේ එළකිරිය කියන්නේ ගෑනු විකුණන තැනක් නෙවෙයි කියලා..උඹ මේ thread එක දැම්මේ එහෙම අදහසකින් නෙවයි වෙන්න පුළුවන්..එත් මේකෙනුත් ප්‍රයෝජන ගන්න බලාගෙන තව කට්ටියක් ඉන්නවා.මං හිතනවා මං කියපු දේ උඹ තේරුම් ගයි කියලා :yes:
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    උබලත් ඉතිං පන්ති යනවා කියල බලන්න යන්නේ ඕව තමා නේද? ලෙඩ හැදෙද්දි ඉතිං පිටරට දේ දුන්න බැටේ තමා

    අනෙ පල බං..
    මම හරි හොද ලමයා..

    :rolleyes::rolleyes::rolleyes:
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    අපිට නම් හික්කඩුව පැත්තේ ගියානම් ඉතින් සැප කනේ..............!!!!! හික්ක බලන්න හැමෝම එන්නකෝ...!! හික්ක ඉන්න බඩු වලට ගහන්න වෙන බඩු නෑ ලංකාවේ.!!
     
    Last edited:

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    එහෙම දෙයක් නැ බං..මට කියන්න ඕනේ උනේ එළකිරිය කියන්නේ ගෑනු විකුණන තැනක් නෙවෙයි කියලා..උඹ මේ thread එක දැම්මේ එහෙම අදහසකින් නෙවයි වෙන්න පුළුවන්..එත් මේකෙනුත් ප්‍රයෝජන ගන්න බලාගෙන තව කට්ටියක් ඉන්නවා.මං හිතනවා මං කියපු දේ උඹ තේරුම් ගයි කියලා :yes:

    අඩෝ නැ නෑ බන්...
    මම අනේ මන්දා ඉතින්..
    උඹලා කියනවා...
    අපි අහනවා..
    කියලා දැම්මේ පුරුද්දට බං...
    ඒක හැම තිස්සෙම කියවෙනවා බං.

    :D:D:D:D:rofl:
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    අපිට නම් හික්කඩුව පැත්තේ ගියානම් ඉතින් සැප කනේ..............!!!!! හික්ක බලන්න හැමෝම එන්නකෝ...!! හික්ක ඉන්න බඩු වලට ගහන්න වෙන බඩු නෑ ලංකාවේ.!!

    :no::no::no: