සියල්කෝt සහ නිට්ටඹුව දෙකක් නොව එකකි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි රට බේරගත්ත මයිනා ගූ ගිහිං හැංගුනේ?
    ඇයි මින්ස්සුන්ට බලු කතා කියපු මහජන නියෝජිතයෝ ගූ ගිහිං හැංගුනේ?

    ඔය හැමදේටම උත්තරේ ඔතන තියෙනවා.
    උන් මිනිස්සුන්ව බයිට් කර කර ආතල් ගත්තා, මිනස්සුන්ට ගානක් තිබුනේ නෑ මූලික අවශ්‍යතා සැපුරුන නිසා. දැන් තත්වය වෙනස් ඉස්සරහට බඩගින්නට ඕකුන්ව අල්ලං උයං කන්නත් බැරි නෑ.

    රට කරන උන් මිනිස්සුන්ට ගැහුවා, මැරුවා, ආතල් ගත්තා, මිනිස්සුත් අහුවුන චාන්ස් එකෙන් කපුටෙක් මරලා තට්ටක් එල්ලුවා. කපුටා පාහර කපුටෙක් වුනානං ප්‍රතිපල මීට වඩා හොඳ වෙන්න තිබුනා.

    ඕව වැඩිය සංවේදීව හිතන්න ඕන නෑ. නීතිය ක්‍රියාත්මක වෙන එක හොඳයි. සාදාරණ ඉල්ලීම් නොලැබෙන අරගලයක් වුනාම මැරෙන උන්, මරන උන්, හිරේ යන උන් සාමාන්‍යයි.
    පවුල් කාරයෝ ඕවට සම්භන්ද වෙනකොට කල්පණාවෙන්, ඇස් වගේ නෙමෙයි ෆෝන්.
     
    Last edited:
    • Like
    Reactions: Darkseid and Sen-lu

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    අර කතාවක් තියෙන්නේ බූරු ගැහුවත් එකයි ,බූරු පොලේ හිටියත් එකයි කියල.. අන්න ඒක තමා මෙතන උනෙත්.. මෙතන මෙයා නෙමේ පාර්ලිමේන්තුවේ මොකා හිටියත් ඔය දේ වෙනවා.. මොකද මිනිස්සු දැන් 225ම මනින්නේ එක මිම්මෙන්..
     
    • Dislike
    Reactions: sakuntha1996

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Mehema pare yana minihekta gahala maranna taram darunu hith tiyena kalakanni innakan meh rata goda ganna ba. Eda wahana gewal gini tiyepu un, owata wachanekin hari hodai kiyala sathutu una un serama 225 pons la vagema thamai. :yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    දැන් මම බලන් ඉන්නෙ අර ගෝල්ෆේස් එකේ සහයට ආපු ලෝයර්ලා 9 සිද්දියට අත්තඩන්ගුවට ගත්ත අය වෙනුවෙන් උසාවියට යන්න එනකල්. එහෙම වෙයිද, දැනටත් එහෙම වෙලාද.වෙලා නැත්තන් කියන්න තියෙන්නෙ ඇවිස්සුන .මෝඩ මිනිස්සු කියලා තමා. ගෝල්ෆේස් එකේ එයාල එයාලගෙ අරගලය කරගෙන යයි. ඩීසන්ට් මිනිස්සු කලබලයක් නැතුව ඒකට සපෝට් කරයි.එතනට ලෝයර්ස් ලා සපෝට් කරයි. එලකිරි එකේ/ෆේස්බූක් එකේ සමහර අය අර ඇවිස්සුන මිනිස්සුන්ට කී බෝඩ් එකෙන් සපෝට් කරයි. අවසානෙට උන් හිරේ යයි. ඊට පස්සෙ අය මෙහෙම සිද්දියකදී කීබෝඩ් එකෙන් සපෝට් කරන්න තව පිරිසක් හොයාගනී. අන්තිමට උනුත් හිරේ යයි. තෙල්දෙනිය සිද්දියෙත් ඕකනෙ උනේ. ගිනිතියපු දේපල වලට මම හිතන්නෙ රජයෙන් වන්දි දුන්නා. කොහෙද ඉතින් තේරුන් ගන්න එකක් යැ:no::no:
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    adanna in a minihage ahata agillen annama ohoma wenawa… habai minissu marana eka solution eka neme..
     
    • Like
    Reactions: kinkon

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    රාජ්‍යයක් මෙච්චර නපුංසක විය යුතු නැහැ

    amutuwen napunsaka wenna deyak na rate janadipathi napunsakayek una rataka..

    rataka nithiya kiyana eka napunsaka wenna ona na, sakkili rajapakshala nithiya kiyana eka nathima kala.. me manussaya marapu unta nam marana daduwama kriyathmaka wenna ona..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    Culprit

    281850458_724408512328374_1611250573838558620_n.jpg
     

    Sen-lu

    Well-known member
  • කැලෑවට ගිනිතියල ඒකෙන් වටේ තියන ඒවත් ගිනිගත්ත කියල අඩල වැඩක් නෑ. ගිණි තියන්න කලින් හිතන්න ඕන.

    මිනිස්සුන්ව විහිළුවකට ගන්න පුළුවන් සීමාවක් තියෙනව කියල මහ එවුනුත් තේරුම්ගන්න ඕන.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    දැන් උන් වැඩ කරන්නෙම මිනිස්සු එක්ක arrears කවර් කරන්න..

    කෝටි ගානක් කාලා උන් දවස් 3ක් තිස්සේ පාර්ලිමේන්තුවේ කතා කලේ උන්ට සිද්ධ වුන පාඩුව ගැනයි,ඒවා පියව ගන්න විදිය ගැනයි,පලිගන්න හැටියි විතරයි.උන්ට ගානක් වත් නෑ මිනිස්සු ගැන.

    ඒවුණාට තාම අරගලෙයි, කිරියෙයි දෙකේම ඉන්නවා ගොන් මොරාල් තියෙන පින් ගොන්නු ටිකක්.. ඒවගේ එවුන් ඉන්නකන් ඉතින් අරගලෙටත් සොරිම තමා..
    කීබෝඩ් චණ්ඩි නම් ඒ දවස්වල ඕන තරම් හිටියා බන්..සමහරු හිටියේ මේ රටෙත් නෙමෙයි ඉතින්.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,676
    5,216
    113
    මේක සෑහෙන අවුල් සිද්දියක්. මේවා සාධාරණීකරනය කරන්න බෑ අරගලේ කියල
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    Moda Maina waga kiyanna one me jeewitha welata….

    Oya patta gona naththan Ada 9 denama pana pitin
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,704
    113
    Miami
    ඇයි රට බේරගත්ත මයිනා ගූ ගිහිං හැංගුනේ?
    ඇයි මින්ස්සුන්ට බලු කතා කියපු මහජන නියෝජිතයෝ ගූ ගිහිං හැංගුනේ?

    ඔය හැමදේටම උත්තරේ ඔතන තියෙනවා.
    උන් මිනිස්සුන්ව බයිට් කර කර ආතල් ගත්තා, මිනස්සුන්ට ගානක් තිබුනේ නෑ මූලික අවශ්‍යතා සැපුරුන නිසා. දැන් තත්වය වෙනස් ඉස්සරහට බඩගින්නට ඕකුන්ව අල්ලං උයං කන්නත් බැරි නෑ.

    රට කරන උන් මිනිස්සුන්ට ගැහුවා, මැරුවා, ආතල් ගත්තා, මිනිස්සුත් අහුවුන චාන්ස් එකෙන් කපුටෙක් මරලා තට්ටක් එල්ලුවා. කපුටා පාහර කපුටෙක් වුනානං ප්‍රතිපල මීට වඩා හොඳ වෙන්න තිබුනා.

    ඕව වැඩිය සංවේදීව හිතන්න ඕන නෑ. නීතිය ක්‍රියාත්මක වෙන එක හොඳයි. සාදාරණ ඉල්ලීම් නොලැබෙන අරගලයක් වුනාම මැරෙන උන්, මරන උන්, හිරේ යන උන් සාමාන්‍යයි.
    පවුල් කාරයෝ ඕවට සම්භන්ද වෙනකොට කල්පණාවෙන්, ඇස් වගේ නෙමෙයි ෆෝන්.
    මගෙත් අදහස මේකමයි මචං. තෝරෙක් මෝරෙක් මැරුන නම් මීට වඩා වටිනවා. මරපු උන්ට නීතිය ක්‍රියාත්මක කරන්නත් ඕනේ,

    නමුත් මේ එක බල්ලෙක්ට ගානක් තිබුනෙ නෑ මිනිස්සුන්ගෙ දුක ගැන. දවස ගානෙ ටීවී එකේ පෙන්නන ඒව දැකල අපේ ඇහැට කඳුලක් ආවත් උජ්න්ට ගාණක් උනේ නෑ. අපේ චන්දෙන් එතෙනට ගිහින් අපේ සල්ලි වලින් ආතල් ගන්න ගමන් අපිටම කෝචෝක් කරපු උන් ගැන අපි මොකටද සංවේදී වෙන්නේ?

    මිනිස්සු වෙඩි කාපු ඌරො වගේ හිටියේ. හම්බ උන චාන්ස් එකෙන් උපරිම ප්‍රෙෂර් එක පිට කලා. මයිනා අයින් වෙලා පොනිල ආවෙත් ඒකයි. සහන ටිකක් දීලා මිනිස්සුන්ව කාම් ඩවුන් කරන්න. නැත්නම් දේශපාලුවො අහු වෙන වෙන තැන ගහල මරණව කියල උන් දැනගත්තා
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    කාටවත් ගහලා මරණ එක ආණුමත කරන්න බැහැ . ගෝල්ෆේස් ගහපු අයට වගේම මේ අයට ත් උපරිම දඩුවම දෙන්න ඕනේ
    Ara sanuka kariya eda minissunwa kulappu karana post damma...okawath arrest karanna ona.