අපේ ශිෂ්ටත්වයට හා බුද්ධියේ ප්‍රමාණයට අනුව අපට හිමි තැනට අපි ලඟා වෙලා ඉන්නෙ.



රාජ්‍යයක් මෙච්චර නපුංසක විය යුතු නැහැ
දැන් උන් වැඩ කරන්නෙම මිනිස්සු එක්ක arrears කවර් කරන්න..
කීබෝඩ් චණ්ඩි නම් ඒ දවස්වල ඕන තරම් හිටියා බන්..සමහරු හිටියේ මේ රටෙත් නෙමෙයි ඉතින්.ඒවුණාට තාම අරගලෙයි, කිරියෙයි දෙකේම ඉන්නවා ගොන් මොරාල් තියෙන පින් ගොන්නු ටිකක්.. ඒවගේ එවුන් ඉන්නකන් ඉතින් අරගලෙටත් සොරිම තමා..
මගෙත් අදහස මේකමයි මචං. තෝරෙක් මෝරෙක් මැරුන නම් මීට වඩා වටිනවා. මරපු උන්ට නීතිය ක්‍රියාත්මක කරන්නත් ඕනේ,ඇයි රට බේරගත්ත මයිනා ගූ ගිහිං හැංගුනේ?
ඇයි මින්ස්සුන්ට බලු කතා කියපු මහජන නියෝජිතයෝ ගූ ගිහිං හැංගුනේ?
ඔය හැමදේටම උත්තරේ ඔතන තියෙනවා.
උන් මිනිස්සුන්ව බයිට් කර කර ආතල් ගත්තා, මිනස්සුන්ට ගානක් තිබුනේ නෑ මූලික අවශ්‍යතා සැපුරුන නිසා. දැන් තත්වය වෙනස් ඉස්සරහට බඩගින්නට ඕකුන්ව අල්ලං උයං කන්නත් බැරි නෑ.
රට කරන උන් මිනිස්සුන්ට ගැහුවා, මැරුවා, ආතල් ගත්තා, මිනිස්සුත් අහුවුන චාන්ස් එකෙන් කපුටෙක් මරලා තට්ටක් එල්ලුවා. කපුටා පාහර කපුටෙක් වුනානං ප්‍රතිපල මීට වඩා හොඳ වෙන්න තිබුනා.
ඕව වැඩිය සංවේදීව හිතන්න ඕන නෑ. නීතිය ක්‍රියාත්මක වෙන එක හොඳයි. සාදාරණ ඉල්ලීම් නොලැබෙන අරගලයක් වුනාම මැරෙන උන්, මරන උන්, හිරේ යන උන් සාමාන්‍යයි.
පවුල් කාරයෝ ඕවට සම්භන්ද වෙනකොට කල්පණාවෙන්, ඇස් වගේ නෙමෙයි ෆෝන්.
Ara sanuka kariya eda minissunwa kulappu karana post damma...okawath arrest karanna ona.කාටවත් ගහලා මරණ එක ආණුමත කරන්න බැහැ . ගෝල්ෆේස් ගහපු අයට වගේම මේ අයට ත් උපරිම දඩුවම දෙන්න ඕනේ