සියල්ලට ඉහලින් සල්ලි අච්චු ගහලා 🤣

ErangaJaY

Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    FB_IMG_1730203369640.jpg
    ශි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ, මහ බැංකුව විවට වෙළෙඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් බවයි. විවට වෙළෙඳපොළ කටයුතු සිදුකරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා වන අතර, එය හුදු මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

    හු මේ කතා දැක්කම නම් හිනා යනවා ගහලත් වගේ නැහැ ත් වගේ ටෝක් එක දීලා තියෙන්නේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    මිනිස්සු කුලප්පුවෙන විදියෙ නිව්ස් ගහලා හොරෙන් වෙනස් කරනවා. එකපාරකුත් බොරු නිව්ස් ගහල ලයිසන් කැන්සල් කරගත්ත සෙට් එකක් ඕකෙ ඉන්නෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,567
    113
    බිත්තර බයියො
    මුද්දර බයියො
    පොල් බයියො
    ප්‍රින්ටර් බයියො

    29/10/2024 වන විට කපෝති වූ බයි වර්ග ප්‍රතිඵලය
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    keri jeppo moda baiyyo rawattgen rata kaala thama huththala yanne. imf ekt fail wela iwarai. eka kiyanne ne. dan unta print karanna puluwan
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හු මේ කතා දැක්කම නම් හිනා යනවා ගහලත් වගේ නැහැ ත් වගේ ටෝක් එක දීලා තියෙන්නේ
    gahala nethi nisa thamai ponnyo ranil huththige putha thawama kata wahan inne
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,477
    113
    Gampaha
    හිරු එකේ ලයිසන් වහාම කැන්සල් කරන්න ඔනේ.. තවත් බලන් ඉන්න එපා අනුර දෙයියෝ... :yes: :yes: :yes:
     
    • Like
    Reactions: jhnnwp