සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

Emios

Well-known member
  • Dec 10, 2009
    75,492
    67,835
    113
    ඩිලන්ට තේරෙන විදිහට කියන්නත් එපැයි
    Eth me hamduruwo kiyana ekanan full weradiy mchn.ipadunata passe munata ebunalu,kivvalu ekenlu loke gena denagatte.lokayak hadune.fullma weradi katawak eka
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    අවිද්‍යාව ලෝකේ ආරම්භය.

    ළමයෙක් ඉපදෙන්න ශුක්‍රාණු ඕනේ කියලා දැනගන්න පුලුවන් පෙනිලා, ඇහිලා, දැනිලා, හිතිලා.
    ඔය දැනීම/ අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙන සකස්වීම තමයි ලෝකය.

    දෙන්නෙත් ඉන්නවා කියලා කියන්නෙත් ඔයාමයි හැබැයි :rofl:
    ------ Post added on Apr 2, 2026 at 10:02 PM
    ඉතින් උබට බුදුහාමුදුරුවෝ , ආගම ඉපදුනේ උබ ඉපදුනාට පස්සේ නම් අනිත් උන්ට ඒවා ඉපදුනේ උන් ඉපදුනාට පස්සේ නම් , උබ මොකදට උබ ඉපදිච්ච දවසේ ඉපදිච්ච ආගමක් ගැන අනිත් උන් ට තේරුම් කරන්න ට්‍රයි කරන්නේ .??
    උන් කතා කරන්නේ උන් ඉපදිච්ච දවසේ ආගම ගැන මිසක් උබේ කියන එකක් නෙවෙයි .

    කොහේ හරි සිවුරක් ඔතාගත්ත පොරක් දානේ ගිලල ගිලල මහන්සිවෙලා කම්මැලිකමට දාන video කෑල්ලක වරදි කොන්ක් අල්ලාගෙන කියවනවා උබත් ඉතින් .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    Eth me hamduruwo kiyana ekanan full weradiy mchn.ipadunata passe munata ebunalu,kivvalu ekenlu loke gena denagatte.lokayak hadune.fullma weradi katawak eka

    ටාගට් audience එකට, intended අරමුණ අනුව තමයි. ධර්මය කියලා ලගින්න දෙයක් හම්බෙන්න බැහැනේ.

    ඉතින් උබට බුදුහාමුදුරුවෝ , ආගම ඉපදුනේ උබ ඉපදුනාට පස්සේ නම් අනිත් උන්ට ඒවා ඉපදුනේ උන් ඉපදුනාට පස්සේ නම් , උබ මොකදට උබ ඉපදිච්ච දවසේ ඉපදිච්ච ආගමක් ගැන අනිත් උන් ට තේරුම් කරන්න ට්‍රයි කරන්නේ .??
    උන් කතා කරන්නේ උන් ඉපදිච්ච දවසේ ආගම ගැන මිසක් උබේ කියන එකක් නෙවෙයි .

    ලොල්, මට ඕනෙනම් මන් තේරුම් කරන්න හදනවා.

    අනිත් එක මන් ඉපදුනාට පස්සේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා නෙමෙයි එතන අදහස් කරේ. බුදුන් කියන නිමිත්තම, නැත්තම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් මම සහ බුදුන් (ලෝකය) සකස් වෙනවා කියලා.
     
    • Haha
    • Like
    Reactions: Yeezus and dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,835
    113
    ටාගට් audience එකට, intended අරමුණ අනුව තමයි. ධර්මය කියලා ලගින්න දෙයක් හම්බෙන්න බැහැනේ.

    ලොල්, මට ඕනෙනම් මන් තේරුම් කරන්න හදනවා.

    අනිත් එක මන් ඉපදුනාට පස්සේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා නෙමෙයි එතන අදහස් කරේ. බුදුන් කියන නිමිත්ත අවිද්‍යා ප්‍රත්‍යයෙන් මම සහ බුදුන් (ලෝකය) සකස් වෙනවා කියලා.
    Man hitanne ube knowledge eka me hamduruwo kiyana ekata tally karanna hadanwa.me hamduruwo nan kiyanne full baila ekak.pitin balana kenekta enne wenama idea ekak.ubata terena eka newe.mewa wrong teaching mona audience ekata unath.kelinma maha kalpa ganan newa sanchya na sanchya
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    මන් ඉපදුනාට පස්සේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා නෙමෙයි එතන අදහස් කරේ
    එහෙනම් පකට ද ඕයි සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ කියල ත්‍රෙඩ් දැම්මේ ??

    අදත් උබට කරන්න වෙන්නේ "එක නෙවෙයි මම අදහස් කරේ මේක" කියන්න විතරයි . . ඔය ගොන් බයිලා ගහන එක තමයි හැමදාම කරන්නේ කියන්න දෙයක් නැති උනාම

    බලාගෙන ගියාම උබ මුලින් ලියන දේ නෙවෙයි හැමදාම කියන්න අදහස් කරල තියෙන්නේ . වෙන දෙයක් . අනිත් දවසේ මුලින් හරියට අදහස් කරන දේ ලියපං . නැත්නම් මේ වගේ ඒක නෙවෙයි මේක කියන්න ගියේ කියනන වෙන්නේ නෑ . :rofl:

    Man hitanne ube knowledge eka me hamduruwo kiyana ekata tally karanna hadanwa.me hamduruwo nan kiyanne full baila ekak.pitin balana kenekta enne wenama idea ekak.ubata terena eka newe.mewa wrong teaching mona audience ekata unath.kelinma maha kalpa ganan newa sanchya na sanchya
    දැන් මම අද ඉපදිච්ච උන් දෙන්නෙක්ගේ වැලක් බලන ගමන් . :baffled:
    අද ඉපදුනාට මරු කඳ .
     
    • Haha
    Reactions: jennt

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    එහෙනම් පකට ද ඕයි සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ කියල ත්‍රෙඩ් දැම්මේ ??

    අදත් උබට කරන්න වෙන්නේ "එක නෙවෙයි මම අදහස් කරේ මේක" කියන්න විතරයි . . ඔය ගොන් බයිලා ගහන එක තමයි හැමදාම කරන්නේ කියන්න දෙයක් නැති උනාම

    බලාගෙන ගියාම උබ මුලින් ලියන දේ නෙවෙයි හැමදාම කියන්න අදහස් කරල තියෙන්නේ . වෙන දෙයක් . අනිත් දවසේ මුලින් හරියට අදහස් කරන දේ ලියපං . නැත්නම් මේ වගේ ඒක නෙවෙයි මේක කියන්න ගියේ කියනන වෙන්නේ නෑ . :rofl:

    fixed තැන් නැහැ. කෙනා කෙනා ඉන්න සංකල්ප ප්‍රශ්න කරන්න අලුත් සංකල්ප ගේන්නේ. එතකොට අදාල වෙන්නේ කෙනෙක් ඉන්න මතය හොල්ලන එක.
    ටාගට් audience එකට, intended අරමුණ අනුව තමයි

    අනිත් එක මට ඕනේ thread එකක් මන් දානවා :rofl:
     
    • Like
    Reactions: Gunther

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,835
    113

    දැන් මම අද ඉපදිච්ච උන් දෙන්නෙක්ගේ වැලක් බලන ගමන් . :baffled:
    අද ඉපදුනාට මරු කඳ .
    ahin kaninda hadagatte?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    ahin kaninda hadagatte?
    Emios
     
    • Haha
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,835
    113
    ප්‍රභාස්වර සිත "අම්මා", "බබා" කියල එකතු කරගන්ඩ පටන් ගන්නෙ...
    Etakota permanent sithakda ekathu karanne?etanama athma drushtiya
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    ප්‍රභාස්වර සිත "අම්මා", "බබා" කියල එකතු කරගන්ඩ පටන් ගන්නෙ...

    කෙලෙස් නැති සිත ප්‍රභාශ්වරයි කියලා අදහස් කරන්නේ imho.

    ළමයා කෙලෙස් වල ඉන්නේ.

    පංච නීවරණ ධර්ම යටපත් කළ චතුර්ථ ධ්‍යාන සමාපත්තියත් ගන්නවා ප්‍රභාශ්වර කියලා සමහර තැන් වල.
     
    • Like
    Reactions: nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,835
    113
    කෙලෙස් නැති සිත ප්‍රභාශ්වරයි කියලා අදහස් කරන්නේ imho.

    ළමයා කෙලෙස් වල ඉන්නේ.

    පංච නීවරණ ධර්ම යටපත් කළ චතුර්ථ ධ්‍යාන සමාපත්තියත් ගන්නවා ප්‍රභාශ්වර කියලා සමහර තැන් වල.
    Lamai kathawak adala gannawa kiyanawa kiyannema weradi awabodayak.meka jesus ge example ekak swarga rajayata yanna.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,835
    113
    අවබෝධය ගැන වචන වලින් මනින්න බැහැ.
    Buduhmadruwo kohe wath oya lamai kathawa wath ipadunata passe munata ebena katha,ahin kanin loke hadagatta kata kiyala ne.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    පෙර කෙලෙස් නෙවෙයි මේ ජිවිතේ..

    කෙලෙස් වලින් තොර මොහොතක් හම්බෙන්නැහැ. අවිද්‍යාවෙ තමයි ඉන්නේ රහත් වෙනකන්.

    Buduhmadruwo kohe wath oya lamai kathawa wath ipadunata passe munata ebena katha,ahin kanin loke hadagatta kata kiyala ne.

    බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කරන්න ඇත්තේ?
    ------ Post added on Apr 2, 2026 at 10:50 PM
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,835
    113

    බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කරන්න ඇත්තේ?
    ------ Post added on Apr 2, 2026 at 10:50 PM
    hethu palayak kriyawaliyak gena kivva misak,prabaswara sith,lamai,ahina kanin hadagatta loka,mama ipadunata pase lokaya,mamath ekka lokaya ipaduna wage katha kohewath ne
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    hethu palayak kriyawaliyak gena kivva misak,prabaswara sith,lamai,ahina kanin hadagatta loka,mama ipadunata pase lokaya,mamath ekka lokaya ipaduna wage katha kohewath ne

    චතුරාර්ය සත්‍ය කිව්වත් පටිච්ච සමුප්පාදය කිව්වත් පෙන්නුවේ නිවන.

    කලින් ලෝකේ දිහා එක විව් එකකින් බලපු කෙනෙන්ට අලුත් විව් එකක් පෙන්නනවා. ඒක trigger point එකක් වෙන්න පුලුවන් කලින් එක ප්‍රශ්න කරන්න.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,835
    113
    චතුරාර්ය සත්‍ය කිව්වත් පටිච්ච සමුප්පාදය කිව්වත් පෙන්නුවේ නිවන.

    කලින් ලෝකේ දිහා එක විව් එකකින් බලපු කෙනෙන්ට අලුත් විව් එකක් පෙන්නනවා. ඒක trigger point එකක් වෙන්න පුලුවන් කලින් එක ප්‍රශ්න කරන්න.
    Eth buduhamdurwo kivve nethi ewa kiyanna hoda ne.tak gala track paninna puluwan.rupaya maraya kivvama aye lamai gena kiyanawa kiyanne example denawa kiyannema wereddak