Eth me hamduruwo kiyana ekanan full weradiy mchn.ipadunata passe munata ebunalu,kivvalu ekenlu loke gena denagatte.lokayak hadune.fullma weradi katawak ekaඩිලන්ට තේරෙන විදිහට කියන්නත් එපැයි
Eth me hamduruwo kiyana ekanan full weradiy mchn.ipadunata passe munata ebunalu,kivvalu ekenlu loke gena denagatte.lokayak hadune.fullma weradi katawak ekaඩිලන්ට තේරෙන විදිහට කියන්නත් එපැයි
ඉතින් උබට බුදුහාමුදුරුවෝ , ආගම ඉපදුනේ උබ ඉපදුනාට පස්සේ නම් අනිත් උන්ට ඒවා ඉපදුනේ උන් ඉපදුනාට පස්සේ නම් , උබ මොකදට උබ ඉපදිච්ච දවසේ ඉපදිච්ච ආගමක් ගැන අනිත් උන් ට තේරුම් කරන්න ට්‍රයි කරන්නේ .??අවිද්‍යාව ලෝකේ ආරම්භය.
ළමයෙක් ඉපදෙන්න ශුක්‍රාණු ඕනේ කියලා දැනගන්න පුලුවන් පෙනිලා, ඇහිලා, දැනිලා, හිතිලා.
ඔය දැනීම/ අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙන සකස්වීම තමයි ලෝකය.
දෙන්නෙත් ඉන්නවා කියලා කියන්නෙත් ඔයාමයි හැබැයි
------ Post added on Apr 2, 2026 at 10:02 PM
Eth me hamduruwo kiyana ekanan full weradiy mchn.ipadunata passe munata ebunalu,kivvalu ekenlu loke gena denagatte.lokayak hadune.fullma weradi katawak eka
ඉතින් උබට බුදුහාමුදුරුවෝ , ආගම ඉපදුනේ උබ ඉපදුනාට පස්සේ නම් අනිත් උන්ට ඒවා ඉපදුනේ උන් ඉපදුනාට පස්සේ නම් , උබ මොකදට උබ ඉපදිච්ච දවසේ ඉපදිච්ච ආගමක් ගැන අනිත් උන් ට තේරුම් කරන්න ට්‍රයි කරන්නේ .??
උන් කතා කරන්නේ උන් ඉපදිච්ච දවසේ ආගම ගැන මිසක් උබේ කියන එකක් නෙවෙයි .
Man hitanne ube knowledge eka me hamduruwo kiyana ekata tally karanna hadanwa.me hamduruwo nan kiyanne full baila ekak.pitin balana kenekta enne wenama idea ekak.ubata terena eka newe.mewa wrong teaching mona audience ekata unath.kelinma maha kalpa ganan newa sanchya na sanchyaටාගට් audience එකට, intended අරමුණ අනුව තමයි. ධර්මය කියලා ලගින්න දෙයක් හම්බෙන්න බැහැනේ.
ලොල්, මට ඕනෙනම් මන් තේරුම් කරන්න හදනවා.
අනිත් එක මන් ඉපදුනාට පස්සේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා නෙමෙයි එතන අදහස් කරේ. බුදුන් කියන නිමිත්ත අවිද්‍යා ප්‍රත්‍යයෙන් මම සහ බුදුන් (ලෝකය) සකස් වෙනවා කියලා.
එහෙනම් පකට ද ඕයි සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ කියල ත්‍රෙඩ් දැම්මේ ??මන් ඉපදුනාට පස්සේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා නෙමෙයි එතන අදහස් කරේ

දැන් මම අද ඉපදිච්ච උන් දෙන්නෙක්ගේ වැලක් බලන ගමන් .Man hitanne ube knowledge eka me hamduruwo kiyana ekata tally karanna hadanwa.me hamduruwo nan kiyanne full baila ekak.pitin balana kenekta enne wenama idea ekak.ubata terena eka newe.mewa wrong teaching mona audience ekata unath.kelinma maha kalpa ganan newa sanchya na sanchya

එහෙනම් පකට ද ඕයි සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ කියල ත්‍රෙඩ් දැම්මේ ??
අදත් උබට කරන්න වෙන්නේ "එක නෙවෙයි මම අදහස් කරේ මේක" කියන්න විතරයි . . ඔය ගොන් බයිලා ගහන එක තමයි හැමදාම කරන්නේ කියන්න දෙයක් නැති උනාම
බලාගෙන ගියාම උබ මුලින් ලියන දේ නෙවෙයි හැමදාම කියන්න අදහස් කරල තියෙන්නේ . වෙන දෙයක් . අනිත් දවසේ මුලින් හරියට අදහස් කරන දේ ලියපං . නැත්නම් මේ වගේ ඒක නෙවෙයි මේක කියන්න ගියේ කියනන වෙන්නේ නෑ .![]()
ටාගට් audience එකට, intended අරමුණ අනුව තමයි

ahin kaninda hadagatte?
දැන් මම අද ඉපදිච්ච උන් දෙන්නෙක්ගේ වැලක් බලන ගමන් .
අද ඉපදුනාට මරු කඳ .
Etakota permanent sithakda ekathu karanne?etanama athma drushtiyaප්‍රභාස්වර සිත "අම්මා", "බබා" කියල එකතු කරගන්ඩ පටන් ගන්නෙ...
ප්‍රභාස්වර සිත "අම්මා", "බබා" කියල එකතු කරගන්ඩ පටන් ගන්නෙ...
Lamai kathawak adala gannawa kiyanawa kiyannema weradi awabodayak.meka jesus ge example ekak swarga rajayata yanna.කෙලෙස් නැති සිත ප්‍රභාශ්වරයි කියලා අදහස් කරන්නේ imho.
ළමයා කෙලෙස් වල ඉන්නේ.
පංච නීවරණ ධර්ම යටපත් කළ චතුර්ථ ධ්‍යාන සමාපත්තියත් ගන්නවා ප්‍රභාශ්වර කියලා සමහර තැන් වල.
Lamai kathawak adala gannawa kiyanawa kiyannema weradi awabodayak.meka jesus ge example ekak swarga rajayata yanna.
Buduhmadruwo kohe wath oya lamai kathawa wath ipadunata passe munata ebena katha,ahin kanin loke hadagatta kata kiyala ne.අවබෝධය ගැන වචන වලින් මනින්න බැහැ.
පෙර කෙලෙස් නෙවෙයි මේ ජිවිතේ..
Buduhmadruwo kohe wath oya lamai kathawa wath ipadunata passe munata ebena katha,ahin kanin loke hadagatta kata kiyala ne.
hethu palayak kriyawaliyak gena kivva misak,prabaswara sith,lamai,ahina kanin hadagatta loka,mama ipadunata pase lokaya,mamath ekka lokaya ipaduna wage katha kohewath ne
බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කරන්න ඇත්තේ?
------ Post added on Apr 2, 2026 at 10:50 PM
hethu palayak kriyawaliyak gena kivva misak,prabaswara sith,lamai,ahina kanin hadagatta loka,mama ipadunata pase lokaya,mamath ekka lokaya ipaduna wage katha kohewath ne
Eth buduhamdurwo kivve nethi ewa kiyanna hoda ne.tak gala track paninna puluwan.rupaya maraya kivvama aye lamai gena kiyanawa kiyanne example denawa kiyannema wereddakචතුරාර්ය සත්‍ය කිව්වත් පටිච්ච සමුප්පාදය කිව්වත් පෙන්නුවේ නිවන.
කලින් ලෝකේ දිහා එක විව් එකකින් බලපු කෙනෙන්ට අලුත් විව් එකක් පෙන්නනවා. ඒක trigger point එකක් වෙන්න පුලුවන් කලින් එක ප්‍රශ්න කරන්න.