සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    "මම" ගැන අදහසක් ගන්න/ වටිනාකමක් එන්න බැහැ නිමිත්තක් නැතුව. නිම්ත්තම නිත්‍යව හමබෙන්නැති නැන මම?

    Eth buduhamdurwo kivve nethi ewa kiyanna hoda ne.tak gala track paninna puluwan.rupaya maraya kivvama aye lamai gena kiyanawa kiyanne example denawa kiyannema wereddak

    දෙපැත්තක් තියෙනවා.

    කළ්‍යාණ මිත්‍ර ඇසුර මත ශාසනය 100/100 රදා පවතින්න ඕනේ නැහැ එහෙනම් ත්‍රිපිටකය තිබ්බහම ඇති වෙන්න ඕනෙනේ.
    ------ Post added on Apr 2, 2026 at 11:05 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    "මම" ගැන අදහසක් ගන්න/ වටිනාකමක් එන්න බැහැ නිමිත්තක් නැතුව. නිම්ත්තම නිත්‍යව හමබෙන්නැති නැන මම?
    Etakota oba ipadunata passe monawada me baila.lokayak ipadenawada ehema.

    "

    කළ්‍යාණ මිත්‍ර ඇසුර මත ශාසනය 100/100 රදා පවතින්න ඕනේ නැහැ එහෙනම් ත්‍රිපිටකය තිබ්බහම ඇති වෙන්න ඕනෙනේ.
    ------ Post added on Apr 2, 2026 at 11:05 PM
    hemoma kalyana mitrayo newe.hamduruwangen berenna one okotama kalin.
    ------ Post added on Apr 2, 2026 at 11:06 PM
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    288
    269
    63
    මහනුවර

    Can someone mention what kind of a drug this guy is on?

    Red Eyes Crypto GIF by Kek kush
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    I cant believe you posted something like this
    Monk is just explaining සංඛාර ලෝකය 👀
    How world creates when සංකල්ප poured into us

    We conceive to this world as an Empty Pot
    And world (including our parents ; later friends associates; media everything) just "pour" සංඛාර into that empty pot.

    ඕකත් ඇති හිතන කෙනෙක්ට හිතලා හිතලා අවබෝධයට එන්න.
    Nothing against core Buddhism.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    Monk is just explaining සංඛාර ලෝකය 👀
    How world creates when සංකල්ප poured into us

    We conceive to this world as an Empty Pot
    And world (including our parents ; later friends associates; media everything) just "pour" සංඛාර into that empty pot.

    ඕකත් ඇති හිතන කෙනෙක්ට හිතලා හිතලා අවබෝධයට එන්න.
    Nothing against core Buddhism.
    We dont come to this world ban.its wrong teaching.there is no empty pot to begin with.it damages core buddhism.This is not the way to explain sankara lokaya.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    We dont come to this world ban.its wrong teaching.there is no empty pot to begin with.it damages core buddhism.This is not the way to explain sankara lokaya.
    Idk dear ... කෙනා කෙනා අල්ලගන්න විදිය සාපේක්ෂයි නේ !

    BTW join to Ven.UdaEriyagama Dhammajiva thero's meditation programmes ; Head monk of Mithirigala Aranya.

    • Like
    Reactions: nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    Idk dear ... කෙනා කෙනා අල්ලගන්න විදිය සාපේක්ෂයි නේ !

    BTW join to Ven.UdaEriyagama Dhammajiva thero's meditation programmes ; Head monk of Mithirigala Aranya.

    I saw him yesterday.
     
    • Love
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    I saw him yesterday.
    Gosh ! 😳

    Talk with him and get a කමටහන that suits you !

    සීලබ්බත පරාමාස වෙන්න තියන ඉඩකඩ වැඩියි dear ... දාන මාන ත් පින් මිසක් කුසල් නෙමෙයිනේ.
    ඒවත් කරන ගමන් කුසල් කරන්න - ධ්‍යාන සමාධි target කරන්න 👀

    නිවන නැතත් ධ්‍යාන උපදවා හරි තිබ්බොත් බ්‍රහ්ම තලයක ප්‍රතිසන්ධියක් ලැබේවි
    ඊට පස්සේ ආයි මනුෂ්‍ය ලෝකෙට චුතවෙද්දී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වැඩ සිටීවි ( වැඩීම සහ පින තිබ්බොත් ඒහි භික්කු භාවයෙන් පැවිදි කරවී 😍 )

    Practice කරන්න ඒ නිසා
    Best case scenario එක මාර්ගඵලය ක්
    Worst case scenario එක ධ්‍යානයක්

    අතාරින්න එපා !
     
    I got a strong kamatahana.already working on it.but got to do maitree its my weakest point
     
    • Like
    • Love
    Reactions: nipund and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    අප්පටසිරි පේජස් 4කුත් ගිහිල්ලනෙ
    Mr.Rosh practice කරන්නේ නැද්ද දහම
    භාවනා කමටහන් වගේ ?

    "මැණික් මල්ල පොදි ගහගෙන තියාගෙන ඉන්නවද liquid කරලා සල්ලි අරන් භුක්ති විඳින්නේ නැතුව" ?

    but got to do maitree its my weakest point
    Read somewhere that you have to start මෛත්‍රී කිරීම towards ones you hate or discontent the most ; not your family and loved ones.

    Why මෛත්‍රී භාවනාව
    Anapanasathi ?

    That's the කමටහන Ven recommended to you ?
    ------ Post added on Apr 2, 2026 at 11:59 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,333
    2,190
    113
    Mr.Rosh practice කරන්නේ නැද්ද දහම
    භාවනා කමටහන් වගේ ?

    "මැණික් මල්ල පොදි ගහගෙන තියාගෙන ඉන්නවද liquid කරලා සල්ලි අරන් භුක්ති විඳින්නේ නැතුව" ?

    රියැක්ශන් එකට, ඇක්ටිවේශන් එනර්ජි එක මදි තාම :(
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,333
    2,190
    113
    ඇත්ත/ බොරු කියලා ගන්නේ මොකට සාපේක්ෂව ද?

    පොදුවේ සිද්ධියම අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වුනා කියන්න පුලුවන්.

    අවිද්යාවෙන්ම සකස් උනා කියද්දි අයෙත් මොකක්ටද සාපෙක්ශව කියල අහන්නෙ?