අවිද්යාවෙන්ම සකස් උනා කියද්දි අයෙත් මොකක්ටද සාපෙක්ශව කියල අහන්නෙ?
අවිද්‍යාව කියන්නේ නොදන්නකමනේ. ඇත්තට තියෙන දෙයක් කියලා ගන්න බැහැනේ?
අවිද්යාවෙන්ම සකස් උනා කියද්දි අයෙත් මොකක්ටද සාපෙක්ශව කියල අහන්නෙ?
නිරෝගී ඇසකට ඇපල් ගෙඩියක් පේන විදියට ද රතු කොළ අන්ධතාව තියෙන කෙනෙක්ට පේන්නේ ?
එතකොට මොකද්ද ඇත්ත නිරපේක්ෂ යථාර්ථය ?
එහෙම දෙයක් පනවන්න පුළුවන්ද ?
සේරම සාපේක්ෂ සංකල්ප නේද
ලෝකය කියන්නේ එකිනෙකාට සාපේක්ෂ සංකල්ප එකතුවක්
අවිද්‍යාව කියන්නේ නොදන්නකමනේ. ඇත්තට තියෙන දෙයක් කියලා ගන්න බැහැනේ?
නොදන්න කමට අත්තට තියෙනව කියල ගත්තට...විදයාවත් සමග ඇත්තට තියෙනව කියල ගන්න බැ...ඒ කියන්නෙ ඇත්තට නැ කියල ගන්න වෙන්නෙ?
සන්කල්පයකට සන්කල්පයක් කතාකරන්න වෙන්නෙ සාපේශව තමයි...මම අහන්නෙ..සන්කල්පම ගත්තාම
නොදන්න කමට අත්තට තියෙනව කියල ගත්තට...විදයාවත් සමග ඇත්තට තියෙනව කියල ගන්න බැ...ඒ කියන්නෙ ඇත්තට නැ කියල ගන්න වෙන්නෙ?
------ Post added on Apr 3, 2026 at 7:53 AM
Meya athi wita meya we.meya nethi wita meya nowe.kalinma nirwana dathuwa kiyala rkak digatama tiyenawa kiyala dagattama weradiy.අසංඛත නිර්වාණ ධාතුව හැරුණු කොට සියල්ල හේතු පල වාදයට යට යි නේද
ඒ නිසා
හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති
එතකොට ඔය කියන සංකල්ප කිසිවක් නිරපේක්ෂ ව පැවැත්මක් තියෙන්න විදියක් නෑ නේද ;
නැ. වෙන දේ නුවනින් දකිවා විද්‍යාව එක්ක.
(වෙන දේ කියන්නේ ආයේ නිත්‍ය දෙයක් නෙමෙයි.)
අසංඛත නිර්වාණ ධාතුව හැරුණු කොට සියල්ල හේතු පල වාදයට යට යි නේද
ඒ නිසා
හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති
එතකොට ඔය කියන සංකල්ප කිසිවක් නිරපේක්ෂ ව පැවැත්මක් තියෙන්න විදියක් නෑ නේද ;
මොකක්ද දක්කින්නෙ..සන්කල්ප වල
සන්කල්ප වල මුකුත් දකින්නැහැ. සංකල්ප ආයේ සසරමනේ. ත්රිලක්ෂණය දකින්නේ පංචස්කන්ධයේ.
දුක, සමුදය, නිරෝධය ඒක ක්ෂණයේ, ඒක චිත්තයේ අවබෝධ වෙනවා කියලා දේශනා කරලා තියෙන්නේ ඇයි ඔබතුමා හිතන විදිහට
අහපු දේටද උත්තර දීල තියෙන්නෙ කියල සුවර් ද,, අයෙ කලින් පොස්ට් දෙක තුන බලන්න
Meya athi wita meya we.meya nethi wita meya nowe.kalinma nirwana dathuwa kiyala rkak digatama tiyenawa kiyala dagattama weradiy.
නිවන හැර හේතු පලවලට යටත් වෙන්නෙ...පරමාර්ත දර්ම...
සන්කල්ප ඒකට අයීති වෙන්නෙ නැ..
Mayawak kohomada sebawinma pawatinne.ehema pawthunoth eka brahma thalayak wage ekak thama.චිත්ත චෛතසික රූප ; ලෝකෝත්තර ස්වභාවයේදීත් "විද්යාමානද - සැබවින්ම පවතින වාද ?"
නිර්වාණ ධාතුව විතරක් නෙවෙයිද ලෝකෝතර අවස්ථාවේදී හේතුඵලවාදයට යටත් නොවී ; ත්රිලක්ෂණයට යටත් නොවී ; සැබවින්ම පවතින්නේ.
පැහැදිලි මදි. ආයේ අහන්න පුලුවන්ද ප්‍රශ්නේ.
චිත්ත චෛතසික රූප ; ලෝකෝත්තර ස්වභාවයේදීත් "විද්යාමානද - සැබවින්ම පවතින වාද ?"
නිර්වාණ ධාතුව විතරක් නෙවෙයිද ලෝකෝතර අවස්ථාවේදී හේතුඵලවාදයට යටත් නොවී ; ත්රිලක්ෂණයට යටත් නොවී ; සැබවින්ම පවතින්නේ.
Mayawak kohomada sebawinma pawatinne.ehema pawthunoth eka brahma thalayak wage ekak thama.
"අවිද්‍යාව කියන්නේ නොදන්නකමනේ. ඇත්තට තියෙන දෙයක් කියලා ගන්න බැහැනේ?"
මේ මොකක්ද කියල තියෙන්නෙ...? මොකක්ද ඇත්තට තියෙන දෙයක් කියල ගන්න බැරි...
සැබවින්ම පවතිනවද කියන අදහස මොකක්ද?
------ Post added on Apr 3, 2026 at 8:21 AM
Man full try ban seen eka mata bawana karanna be bade fat eka wediy idagena inna.eka tamai lokuma case eka.
meethirigala, mukut baawanawakata set une nnadda ban?
------ Post added on Apr 3, 2026 at 8:23 AM
Nattan henama asai ekakata yannaMan full try ban seen eka mata bawana karanna be bade fat eka wediy idagena inna.eka tamai lokuma case eka.Nattan henama asai ekakata yanna
සැබවින්ම පවතිනවද කියන අදහස මොකක්ද?
අවිද්‍යාව කියලා දෙයක් තියෙනවා, ඒක නැති කරලා විද්‍යාව ලබනවා නෙමෙයි කියලා මන් අදහස් කරේ.
වෙන්නේ මොකක්ද කියලා (පටිච්ච සමුප්පාදය) නුවණින් නොදකින කමමයි අවිද්‍යාව. වෙන්නේ මොකක්ද කියලා නුවණින් දකින එක විද්‍යාව.

Ammo very dangerous ideaමම අදහස් කරේ සංකත අසංඛත භාවය
හේතු නිසා දෙයක් හටගන්නවා නම් සැබැවින්ම පවතින්න විදියක් නෑ නේ ; මොකද හේතු නැතිවුණාම ඒකත් නැති වෙනවා නම්
නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ නෑ ; අසංකතයි
ඒ නිසා "සැබවින්ම පවතිනවා"
ත්රිලක්ෂණයට / හේතුඵල දහමට යට ත් නොවන දෙයක් = විද්‍යාමාන සැබවින්ම පවතින දෙයක්
කියන අදහස මම ඉස්මතු කරේ.
මම අදහස් කරේ සංකත අසංඛත භාවය
හේතු නිසා දෙයක් හටගන්නවා නම් සැබැවින්ම පවතින්න විදියක් නෑ නේ ; මොකද හේතු නැතිවුණාම ඒකත් නැති වෙනවා නම්
නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ නෑ ; අසංකතයි
ඒ නිසා "සැබවින්ම පවතිනවා"
ත්රිලක්ෂණයට / හේතුඵල දහමට යට ත් නොවන දෙයක් = විද්‍යාමාන සැබවින්ම පවතින දෙයක්
කියන අදහස මම ඉස්මතු කරේ.
ඊට කලින් එකට ගිහිල්ල බලපන් අවිද්‍යාව ගැනද අහල තියෙන්නෙ...උබ අවිද්‍යාව නිසා එහෙම වෙනව කියල...අවිද්‍යාව ගැන ඉට පස්සෙ කතා කරන්නෙ...අහපු දේ ගැනෙ නෙවේ...ට්‍රැක් එකේ හිටපන්කො බන්...උබත් එක්ක කතාකරනකොට..මුලින් අහන්න හිපටු දේ අමතක වෙනව ටික වෙලාවක් ගියාම...![]()
"අවිද්‍යාව කියන්නේ නොදන්නකමනේ. ඇත්තට තියෙන දෙයක් කියලා ගන්න බැහැනේ?"
මේ මොකක්ද කියල තියෙන්නෙ...?