සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    මේ මොකක්ද කියලා තියෙන්නේ කියලා " " ඇතුලේ දාපු එක පැහැදිලි කරන්න කියලා නෙමෙයිද කිව්වේ? :confused:

    පුලුවන්නම් ආයේ සම්පූර්ණ ප්‍රශ්නෙම අහනවද?

    :growl:
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    සන්කල්ප්

    ඉස්සරලා ඔබතුමා කියන්න පුළුවන්ද සංකල්ප කියන එකේ නිර්වචනය ; interpretation එක

    සංකල්පය කියද්දී ඔබතුමාට මොකක්ද trigger වෙන අදහස
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    ඉස්සරලා ඔබතුමා කියන්න පුළුවන්ද සංකල්ප කියන එකේ නිර්වචනය ; interpretation එක

    සංකල්පය කියද්දී ඔබතුමාට මොකක්ද trigger වෙන අදහස

    පර්මාර්ත සත්ය
    සම්මුති සත්ය (සන්කල්ප )
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    පර්මාර්ත සත්ය
    සම්මුති සත්ය (සන්කල්ප )
    ඔව් ; මගෙ අදහස ත් මේක ; අභිධර්මය 101

    එතකොට ඔබතුමා කියන්නේ "සම්මුති සත්‍යය - සංකල්ප" අසංකතයි කියලද
    පරමාර්ථ විතරක් නෙවෙයිද අසංකත

    මම අදහස් කරේ - යමක් දෙයක් ලෝකෝත්තර ස්වභාවයේදී / අවබෝධයේදී "බිඳෙනවා නම්" ඒක සැබැවින්ම පවතින්නේ නෑ

    අවබෝධයේදී ( මාර්ග පල ) යමක් විද්‍යාමාන නම් ඒක සැබවින්ම පවතිනවා යන අදහස.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113

    Serious Spongebob Squarepants GIF by Bombay Softwares
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113

    ඇත්ත/ බොරු කියලා ගන්නේ මොකට සාපේක්ෂව ද?

    පොදුවේ සිද්ධියම අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වුනා කියන්න පුලුවන්.

    - explain this first

    ඔව් ; මගෙ අදහස ත් මේක ; අභිධර්මය 101

    එතකොට ඔබතුමා කියන්නේ "සම්මුති සත්‍යය - සංකල්ප" අසංකතයි කියලද
    පරමාර්ථ විතරක් නෙවෙයිද අසංකත

    මම අදහස් කරේ - යමක් දෙයක් ලෝකෝත්තර ස්වභාවයේදී / අවබෝධයේදී "බිඳෙනවා නම්" ඒක සැබැවින්ම පවතින්නේ නෑ

    අවබෝධයේදී ( මාර්ග පල ) යමක් විද්‍යාමාන නම් ඒක සැබවින්ම පවතිනවා යන අදහස.

    ඔබතුමාම කියන්න සම්මුතිය සන්කතයි ද අසන්කතයි ද?
    ------ Post added on Apr 3, 2026 at 8:44 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    ඇත්ත/ බොරු කියලා ගන්නේ මොකට සාපේක්ෂව ද?

    පොදුවේ සිද්ධියම අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වුනා කියන්න පුලුවන්.

    - explain this first

    සංකල්ප ඇත්තද කියලා අහපු එකට දීපු උත්තරයක් ig

    1) මන් කිව්වේ x කියන සංකල්පය ඇත්තද/ බොරුද කියලා දෙපැත්තට බෙදිලා කතා කරන්න පුලුවන් වෙන්නේ ඇත්ත කියලා දරන් ඉන්න තව සංකල්පයකට/ සංකල්ප වලට සාපේක්ෂව.

    2) පොදුවේ සිද්ධිය කියන්නේ, දැන් මේ වචන ටික පේනවා කියන සිද්ධිය.
     
    • Like
    Reactions: nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    Hethu nirodyen asankatha wenawa misak,asankatha kiyala wenama enitity ekak real kiyala gathoth brahma thalayak wenawa.

    that's my boy

    සංකල්ප ඇත්තද කියලා අහපු එකට දීපු උත්තරයක් ig

    1) මන් කිව්වේ x කියන සංකල්පය ඇත්තද/ බොරුද කියලා දෙපැත්තට බෙදිලා කතා කරන්න පුලුවන් වෙන්නේ ඇත්ත කියලා දරන් ඉන්න තව සංකල්පයකට/ සංකල්ප වලට සාපේක්ෂව.

    2) පොදුවේ සිද්ධිය කියන්නේ, දැන් මේ වචන ටික පේනවා කියන සිද්ධිය.

    මම අහුවෙ සම්මුතියට සාපෙක්ශව තව සම්මුතියක් නෙවේ...සම්මුතීම...
    ------ Post added on Apr 3, 2026 at 8:55 AM
     
    • Like
    Reactions: Emios

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    මම අහුවෙ සම්මුතියට සාපෙක්ශව තව සම්මුතියක් නෙවේ...සම්මුතීම...

    සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍යය වෙන්න බැහැනේ, නේද?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සියල්ල ඉපදෙන්නේ කියපුවම පොඩි අවුලක් එනවා.
    තමන්ට සාපේක්ෂව කිව්වා නම් හරි.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    සියල්ල ඉපදෙන්නේ කියපුවම පොඩි අවුලක් එනවා.
    තමන්ට සාපේක්ෂව කිව්වා නම් හරි.

    තමන්ට සාපේක්ෂව තමන්ට එහෙම වෙනවා කියන්නේ කොහොමද?
    I mean, එහෙම කියන්න හේතු මොනවද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍යය වෙන්න බැහැනේ, නේද?

    සම්මුති සත්ය පරමාර්ත සත්ය වෙන්නෙ නැ... අවිජ්ජවෙන් ඇතිවෙන සම්මුතිය සත්යක් වෙන්නෙ ඇයි

    සංඛතයි

    සම්මුතිය සන්කතයක් වෙන්නෙ කොහොමද?
    ------ Post added on Apr 3, 2026 at 9:11 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    සම්මුති සත්ය පරමාර්ත සත්ය වෙන්නෙ නැ... අවිජ්ජවෙන් ඇතිවෙන සම්මුතිය සත්යක් වෙන්නෙ ඇයි

    සත්යක් කියලා අදහස් කරන්නේ සම්මුතිය තුලද?

    imho, සම්මුතිය තුල දෙයක් කතා කරනවනම්, ඒක ඔස්සේ කෙනෙක්ට ගිහින් පරමාර්ථය දකින්න පුලුවන්නම්, අකුසලය දුරු වෙනවනම්, කුසලය සම්පාදනය වෙනවනම් ඒක සම්මුතිය තුල සත්යක් කියලා ගන්න පුලුවන්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113

    පරමාර්ථ pov එකෙන් ගත්තොත් සම්මුති සත්‍යය ඔක්කොම වැරදියි.

    ex:

    🌲=> මිත්‍යා දිට්ටි, මිත්‍යා සංකප්ප..

    🌲=> සම්මා දිට්ටි, සම්මා සංකප්ප..