මේ මොකක්ද කියලා තියෙන්නේ කියලා " " ඇතුලේ දාපු එක පැහැදිලි කරන්න කියලා නෙමෙයිද කිව්වේ?
පුලුවන්නම් ආයේ සම්පූර්ණ ප්‍රශ්නෙම අහනවද?

මේ මොකක්ද කියලා තියෙන්නේ කියලා " " ඇතුලේ දාපු එක පැහැදිලි කරන්න කියලා නෙමෙයිද කිව්වේ?
පුලුවන්නම් ආයේ සම්පූර්ණ ප්‍රශ්නෙම අහනවද?

සන්කල්ප්
ඉස්සරලා ඔබතුමා කියන්න පුළුවන්ද සංකල්ප කියන එකේ නිර්වචනය ; interpretation එක
සංකල්පය කියද්දී ඔබතුමාට මොකක්ද trigger වෙන අදහස
ඔව් ; මගෙ අදහස ත් මේක ; අභිධර්මය 101පර්මාර්ත සත්‍ය
සම්මුති සත්‍ය (සන්කල්ප )
ඔව් ; මගෙ අදහස ත් මේක ; අභිධර්මය 101
එතකොට ඔබතුමා කියන්නේ "සම්මුති සත්‍යය - සංකල්ප" අසංකතයි කියලද
පරමාර්ථ විතරක් නෙවෙයිද අසංකත
මම අදහස් කරේ - යමක් දෙයක් ලෝකෝත්තර ස්වභාවයේදී / අවබෝධයේදී "බිඳෙනවා නම්" ඒක සැබැවින්ම පවතින්නේ නෑ
අවබෝධයේදී ( මාර්ග පල ) යමක් විද්‍යාමාන නම් ඒක සැබවින්ම පවතිනවා යන අදහස.
ඇත්ත/ බොරු කියලා ගන්නේ මොකට සාපේක්ෂව ද?
පොදුවේ සිද්ධියම අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වුනා කියන්න පුලුවන්.
- explain this first
Hethu nirodyen asankatha wenawa misak,asankatha kiyala wenama enitity ekak real kiyala gathoth brahma thalayak wenawa.
සංකල්ප ඇත්තද කියලා අහපු එකට දීපු උත්තරයක් ig
1) මන් කිව්වේ x කියන සංකල්පය ඇත්තද/ බොරුද කියලා දෙපැත්තට බෙදිලා කතා කරන්න පුලුවන් වෙන්නේ ඇත්ත කියලා දරන් ඉන්න තව සංකල්පයකට/ සංකල්ප වලට සාපේක්ෂව.
2) පොදුවේ සිද්ධිය කියන්නේ, දැන් මේ වචන ටික පේනවා කියන සිද්ධිය.
මම අහුවෙ සම්මුතියට සාපෙක්ශව තව සම්මුතියක් නෙවේ...සම්මුතීම...
සියල්ල ඉපදෙන්නේ කියපුවම පොඩි අවුලක් එනවා.
තමන්ට සාපේක්ෂව කිව්වා නම් හරි.
සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍යය වෙන්න බැහැනේ, නේද?
සංඛතයි
සම්මුති සත්‍ය පරමාර්ත සත්‍ය වෙන්නෙ නැ... අවිජ්ජවෙන් ඇතිවෙන සම්මුතිය සත්‍යක් වෙන්නෙ ඇයි
සම්මුතිය සන්කතයක් වෙන්නෙ කොහොමද?