සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    කලින් කිව්වා වගේ, සම්මුතිය තුලින් කෙනෙක්ට පරමාර්ථය පෙන්නන්න පුලුවන්නම්, කුසලය සම්පාදනය වෙනවනම්, අකුසලය දුරු වෙනවනම් ඒක සම්මුති සත්‍යය කියලා මට කියන්න පුලුවන්.

    පරමාර්ථය කෙනෙක්ට පෙන්නන්න වෙන්නේ සම්මුතිය ඇසුරෙන්මයි.

    සම්මුති සත්‍යයේ අවුලක් නැ. සක්කාය දිට්ටියෙයි ප්‍රශ්නේ තියෙන්නේ.

    පරමාර්ථ සත්‍යක් ඕනේ නෙමෙයි තියෙනවා. ඒ නිසාමයි හේතු නිසා ඇති නොවූ නිවනක් තියෙන්නේ.

    :confused:
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    ඔබතුමාගේ අදහස කෙලින්ම ඉදිරිපත් කරානම් ලේසි වෙයි මට දෙයක් ගන්න ඒකෙන්.

    බන්, මගෙන් වචනයක් අහල...එක මෙහෙමයි කියල තව කතාවක් එකතු කරගන්නෙ නැතුව...හරියට පරමාර්ත සත්යයි සම්මුති සත්යයි කියන්නෙ මොකක්ද කියල හොයල බලපන් ඉස්සෙල්ල...උබම කියවල බලපන් ඔය දීල තියෙන උත්තර අහල තියෙන ඒවට ගැලපෙනවද කියල..

    බුදුන් ඕන්නන ලෝකයයි, බවුතික ලෝකයයි ගැලපෙන්නෙ/නොගැලපෙන්නෙ කොහොමද කියල බලන්න..ඒක හොද පටැන්ගැනීමක්...
    අබ්යන්තර භාහිර රුප
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    බන්, මගෙන් වචනයක් අහල...එක මෙහෙමයි කියල තව කතාවක් එකතු කරගන්නෙ නැතුව...හරියට පරමාර්ත සත්යයි සම්මුති සත්යයි කියන්නෙ මොකක්ද කියල හොයල බලපන් ඉස්සෙල්ල...උබම කියවල බලපන් ඔය දීල තියෙන උත්තර අහල තියෙන ඒවට ගැලපෙනවද කියල..

    බුදුන් ඕන්නන ලෝකයයි, බවුතික ලෝකයයි ගැලපෙන්නෙ/නොගැලපෙන්නෙ කොහොමද කියල බලන්න..ඒක හොද පටැන්ගැනීමක්...
    අබ්යන්තර භාහිර රුප

    🙏🏻
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113

    පරමාර්ත සත්ය මේකයි, සම්මුති සත්ය මේකයි කියල ලේසියට කිව්වට..ඔය දෙක ඉතා ගැබුරුයි..ලේසියෙන් හරි අදහස්ක් ගන්න අමාරුයි..

    ඔය මම අහපු ප්‍රශ්නවලට පොයින්ට් එකට උත්තර කල්පනා කරල බලන්න...තමන් ඉන්න අදහසේ නිවැරදි තාවය බලගන්න පුලුවන් වෙයි..
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,150
    27,817
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තමන්ට සාපේක්ෂව තමන්ට එහෙම වෙනවා කියන්නේ කොහොමද?
    I mean, එහෙම කියන්න හේතු මොනවද?
    ඒ කියන්නේ තමන් ඉපදෙනකොටත් මේ ලෝකේ තව ඉපදුන අය, බිහි උන දේවල් තියනවනේ.
    ඔය කියන විදියට ඉපදීම එක්ක ඔක්කොම වෙනවා නම් තමන්ට ඕන විදියට ලෝකේ හදාගන්න පුළුවන් වෙන්න ඕන