කලින් කිව්වා වගේ, සම්මුතිය තුලින් කෙනෙක්ට පරමාර්ථය පෙන්නන්න පුලුවන්නම්, කුසලය සම්පාදනය වෙනවනම්, අකුසලය දුරු වෙනවනම් ඒක සම්මුති සත්‍යය කියලා මට කියන්න පුලුවන්.
පරමාර්ථය කෙනෙක්ට පෙන්නන්න වෙන්නේ සම්මුතිය ඇසුරෙන්මයි.
සම්මුති සත්‍යයේ අවුලක් නැ. සක්කාය දිට්ටියෙයි ප්‍රශ්නේ තියෙන්නේ.
පරමාර්ථ සත්‍යක් ඕනේ නෙමෙයි තියෙනවා. ඒ නිසාමයි හේතු නිසා ඇති නොවූ නිවනක් තියෙන්නේ.

what did you do