දළදා පෙරහරේ හාස්කම්

starstharu

Member
Aug 17, 2010
3,847
568
0
37
වරකාපොළ
:yes: :) :D දළදා මාලිගාවට ගියහම මාර හිතට සැනසීමක් තියෙන්නේ..... :love:
ඒකනන් ඇත්ත මචන්....

gud post!

kandy.jpg


මගේ රටට දළදා හිමි සෙවනයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි...//

දළදා මැදුරේ රන්කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදිවේ...//
දෙදහස් වසරක මහරු අතීතය
සීහ තෙජසින් යලි පිබිදේ...//

මගේ රටට දළදා හිමි සෙවනයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

මෙතැනම වේ දැය එකලෙස බැඳුනේ
සිත් තුල බිය සංකා දුරු කෙරුනේ...//
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා...//

මගේ රටට දළදා හිමි සෙවනයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි///



elaz

i love kandy....
:)



bump tfs saho

බුදු සරණයි !

rep ++ passe kiyawannam

Thankz all බුදු සරණයි :):)