සියලුම බයි නාටක මේ නිසයි

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    1608388565666.png

    මුට්ටි, පැණි සියලුම බයි නාටක වලට හේතුව මේ උඩ තියෙන map එක. 2023 වෙනකන් ලංකාවට vaccine එක ලැබෙන්නේ නැහැ. නැමීබියාව වගේ රටවල් වලටත් පස්සේ තමයි මේ මැප් එකට අනුව ලංකාවට vaccine එක ලැබෙන්නේ.

    ආණ්ඩුවේ හැමෝම දන්නවා එක එක පැණි, වැඩ කරන්නේ නැහැ කියල. මෙහෙම script එකක් රඟ පාන්නේ මිනිස්සුන්ව ගොනාට අන්දවන්න.
     
    • Like
    Reactions: sandaru d

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකෙ තියෙන විදිහට ඇමරිකාවට යුරෝපෙට 2021 අග වෙනකන් බේත හම්බුවෙන්න විදිහක් නෑ නෙ :baffled:
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    මේකෙ තියෙන විදිහට ඇමරිකාවට යුරෝපෙට 2021 අග වෙනකන් බේත හම්බුවෙන්න විදිහක් නෑ නෙ :baffled:
    ඔව්, widely available කියන්නේ කැමති උන්ට ගහගන්න පුළුවන් වෙන විදියට available වෙන එකට, දැන් ඇමෙරිකාවේ යුරෝපෙ risk එක වැඩිම උන්ට විතරයි vaccine එක දෙන්නේ
     
    • Like
    Reactions: LazyLizard

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන්නෙ නාටක වලට හේතුව ඕකම නෙවෙයි කියල. අපිව මිත්‍යාවෙ පතුලෙම තියාගන්න එකක් ඉවරවෙනකොට තව එකක් ගේන එක 2025 වෙනකල්ම කරයි.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    මම හිතන්නෙ නාටක වලට හේතුව ඕකම නෙවෙයි කියල. අපිව මිත්‍යාවෙ පතුලෙම තියාගන්න එකක් ඉවරවෙනකොට තව එකක් ගේන එක 2025 වෙනකල්ම කරයි.
    ඕවට වැඳගෙන ඉන්න මිනිස්සු ඉන්නකන් මොනවා කරන්න බැයිද බන්
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඇයි මේකෙ එක පොන්නයෙක් වැලලෙන්න හදන්නෙ වැක්සීන් වැඩක් නෑ Phd කාරයන්ට උණක් බස්සගන්න බෑ කිය කිය. ගොඩ වෙද්දු බෙහෙත් හොයාගෙනලු තියෙන්නෙ කියලත් කියනව. ඉතින් ලංකාවට මොකටද බන් වැක්සීන්
     
    • Haha
    Reactions: ranjan_ayya

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Meka nikan purokathanayak. Meke thiyena dewal e widiyatama wennath puluwan nowennath puluwan.

    WHO eka mathama yapenne nathuwa thaniyen vaccine order karapu ratawal walata thamai mulin hambenne. Un kelinma company ekka agreement gahuwa. Ape rate ithin hama ekama WHO eka haraha ne yanna hadanne.
     
    ඔව්, තමන්ගේ මිනිස්සු ගැන හිතන ආණ්ඩු already order කරල ඉවරයි
     
    • Like
    Reactions: dfgrendezvous

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Meka nikan purokathanayak. Meke thiyena dewal e widiyatama wennath puluwan nowennath puluwan.

    WHO eka mathama yapenne nathuwa thaniyen vaccine order karapu ratawal walata thamai mulin hambenne. Un kelinma company ekka agreement gahuwa. Ape rate ithin hama ekama WHO eka haraha ne yanna hadanne.

    WHO තමයි මෙ වයිරස් එක පැතිරෙන්න මුල. උන් හරියට ක්‍රියාමාර්ග ගත්තෙ නැ එ වෙලාවෙත්. දැනුත් එහෙමයි. උන් ඕක කවද ඇප්‍රෝව් කරයිද දන් නැ
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    WHO තමයි මෙ වයිරස් එක පැතිරෙන්න මුල. උන් හරියට ක්‍රියාමාර්ග ගත්තෙ නැ එ වෙලාවෙත්. දැනුත් එහෙමයි. උන් ඕක කවද ඇප්‍රෝව් කරයිද දන් නැ

    Aniwa machan. Un mulinma sancharaka sima ona naha kiya kiya hitiye. passe mask ona naha kiya kiya hitiye. passe wenas kara.\
    Dan vaccine approve karala order karana ekath ikmanata wenne naha. Thaniyen order karapu ratawal goda. WHO eka diha balan inna api wage ratawal habak.
     
    • Like
    Reactions: johnyh

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ලපය මාමගෙ අනුගාමිකයින්ටයි පෑඩ් අංකල්ගෙ අනුගාමිකයින්ටයි ඔයිට වඩා වෙනත් සතුටක් කොයින්ද ඉතිං. උන් දවල් රෑ හීන දකින්නෙ අනේ කොරෝනා වලට බේතක් හැදුවත් ලංකාවටනම් දැන්ම හම්බවෙන්න එපෝා්ා්ා් කියල. මුන්ට ඔ්න ගෝඨාගෙ අවුරුදු පහම හරි කොවිඩ් එක්ක රට දුවවන්න. ධම්මිකයා මොන අඩව්ව ඇල්ලුවත් අපිට පාන්ද කියල උගෙ බේත වැඩකරපන් අප්පා කියල තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නෙ.ඇයි යකෝ නිදහසේ ගමනක් බිමනක්වත් යන්න නෑනෙ මේ උලව්ව හින්ද
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    අපි උත්සහ කරන්න ඕන බෙහෙතක් හොයාගන්න. එහෙමත් අමාරුයි නම් ඉන්දියාව හරි ආසියාවේ අනිත් රටවල් එක්ක හරි එකතුවෙලා උත්සහ කරන්න ඕන එන්නතක් හදාගන්න .. සමහරවිට චිනෙනේ එන්නතක් එනකම් අපේ අය බලන් ඉන්නවා වෙනනත් පුළුවන්..
    අනික ලංකාවේ තියෙන ලොකුම අඩුවක් තමයි research and development ගැන හිතන්නේ නැති එක.. ඒකයි කරන්න ඕන දේවල් පස්සට ගිහින් විකාර වැඩ මතුවෙලා තියෙන්නේ (හැම දේවල් වලම)..
     
    • Like
    Reactions: Die-hard and RLT4U