මුට්ටි, පැණි සියලුම බයි නාටක වලට හේතුව මේ උඩ තියෙන map එක. 2023 වෙනකන් ලංකාවට vaccine එක ලැබෙන්නේ නැහැ. නැමීබියාව වගේ රටවල් වලටත් පස්සේ තමයි මේ මැප් එකට අනුව ලංකාවට vaccine එක ලැබෙන්නේ.
ආණ්ඩුවේ හැමෝම දන්නවා එක එක පැණි, වැඩ කරන්නේ නැහැ කියල. මෙහෙම script එකක් රඟ පාන්නේ මිනිස්සුන්ව ගොනාට අන්දවන්න.
