සියලුම ශ්‍රී ලාංකිකයන්ට

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
සියලුම ශ්‍රී ලාංකිකයන්ට

ලංකාවේ සියල්ලන්ම මේ අවස්ථාවේ නැරඹිය යුතු, ඇසිය යුතු වීඩියෝවකි.
We strongly recommend that everyone in Sri Lanka watches this video.

Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මට මෙන්න මෙකට උත්තරයක් දියන් උබ හොද සාමකාමි ජනහිත කාමි සත් ගුනවත්
    ජාතිවාදෙ නැති සියල්ලටම ගරු කරන මිනිහානෙ

    උබෙ ජාතිය මොකක්ද?
    උබ ආගමක් අදහනවානම් එ මොකක්ද?

    ඔය දෙකට විතරක් ඇත්ත උත්තරයක් දියන්

    කොටි උනත් හිරවෙනකොට සාම පා ගමන් යන්න සුදු නෙලුන් වියාපාර අවා අන්න එ වගෙ උබත්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔය වගෙ චරිත ඉන්නවා හරියට වික්‍රමබාහු සුනන්ද එ අය හරියට සාමෙ වෙනුවෙන් හඩ නගනවා

    $$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$ වලට
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔය අහපු පොඩි ප්‍රශ්නෙටවත් උත්තරයක් දෙන්න බැරිද බන් ?
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    තව බම්ප් කරපන්කො හොඳ එකා වගේ...

    මම සිංහල බෞද්ධ.. ඔන්න උත්තරේ..

    උඹෙ ආගම මොකද්ද?
    බෞද්ධ කියලා නම් බොරු කියන්න එපා. උඹ පිලිපදින්නේ බුදුන් වහන්සෙගේ ධර්මය නෙමෙයි, ඥානසාර හමුදුරුවන්ගේ ධර්මය කියලා හැමෝම දන්නවා..

    උඹ වගේ නූගත් ජාති වාදියො නම් තෙරුම් ගනියි කියල බලාපොරොත්තු වෙන්නේ නෑ. මුස්ලිම් උන්ට බැන බැන මුස්ලිම් රටක නමත් username එකට දාගෙන එන්න ලැජ්ජා නැද්ද?
    කුවේට් වල clients ල අඩුයි ද මේ දවස් වල? බිස්නස් බැහැලද?
     
    • Like
    Reactions: mldarshana

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තව බම්ප් කරපන්කො හොඳ එකා වගේ...

    මම සිංහල බෞද්ධ.. ඔන්න උත්තරේ..

    උඹෙ ආගම මොකද්ද?
    බෞද්ධ කියලා නම් බොරු කියන්න එපා. උඹ පිලිපදින්නේ බුදුන් වහන්සෙගේ ධර්මය නෙමෙයි, ඥානසාර හමුදුරුවන්ගේ ධර්මය කියලා හැමෝම දන්නවා..

    උඹ වගේ නූගත් ජාති වාදියො නම් තෙරුම් ගනියි කියල බලාපොරොත්තු වෙන්නේ නෑ. මුස්ලිම් උන්ට බැන බැන මුස්ලිම් රටක නමත් username එකට දාගෙන එන්න ලැජ්ජා නැද්ද?
    කුවේට් වල clients ල අඩුයි ද මේ දවස් වල? බිස්නස් බැහැලද?

    ජාතිවාදියො අපි උබලට මොනවාද කියන්නෙ සාමයෙ මල් කුමරු ද?:rofl: කුවෙට් කියලා දාලා තියෙන්නෙ ඉන්නෙ කොහෙද කියලා දැන ගන්න :D
    ඔව් උබෙ මැනියන්ට වයසනෙ දැන් ගැනුම් කරුවො ඉල්ලන්නෙ නැහැ
    2.gif
    එයාව ලංකාවට එවන්නම් ලගදිම:yes:;)
    1.gif
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ජාතිවාදියො අපි උබලට මොනවාද කියන්නෙ සාමයෙ මල් කුමරු ද?:rofl: කුවෙට් කියලා දාලා තියෙන්නෙ ඉන්නෙ කොහෙද කියලා දැන ගන්න :D
    ඔව් උබෙ මැනියන්ට වයසනෙ දැන් ගැනුම් කරුවො ඉල්ලන්නෙ නැහැ
    2.gif
    එයාව ලංකාවට එවන්නම් ලගදිම:yes:;)
    1.gif

    I repeat:
    උඹ වගේ නූගත් ජාති වාදියො නම් තෙරුම් ගනියි කියල බලාපොරොත්තු වෙන්නේ නෑ.

    රටක් උනාම උඹ වගේ ගොන්නු එකෙක් දෙන්නෙක් ඉන්නවා :D මොනවා කරන්නද? අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්ද ද මන්දා..
    බහුතරයක් බුද්ධිමත් මිනිස්සු උඹ වගේ නොවන බව කරුණවෙන් සලකන්ට :P

    Ignore these types of idiots. හැම බුරන බල්ලටම ගල් ගහන්න නතර උනොත් අපිට අපේ ගමනක් යන්න බැරි වෙනවා කියල කවුදෝ කියලා තියෙනවා..:yes:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    රිදිලා:lol:

    ත්‍රෙඩ් එකක් දැම්මාම කොමන්ට් එකක් දාන්න එකෙක් නැහැ උබව අනුමත කරන
    මමත් මෙ තොව බයිට් කරලා ෆන් එකක් ගන්න ආවෙ
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    captureqza.jpg

    අර හම්බ රටේ ඉඳන හම්බයන්ට බනින ගයාන් විතරයි මේක අනුමත් කරන්නේ නැත්තේ බලන් ගියහම :D
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    captureqza.jpg

    අර හම්බ රටේ ඉඳන හම්බයන්ට බනින ගයාන් විතරයි මේක අනුමත් කරන්නේ නැත්තේ බලන් ගියහම :D

    උබෙ අනිත් එකවුන්ට් ටික අනුමත කරාද?:lol: උත්තර දෙන්න වෙලා ගියෙ එවාගෙන් රෙප් ටික දිලා එන්න වෙලා ගිය නිසාද ලිදෙ පැනපන් අනාතයා:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව බම්ප් කරපන්කො හොඳ එකා වගේ...

    මම සිංහල බෞද්ධ.. ඔන්න උත්තරේ..

    උඹෙ ආගම මොකද්ද?
    බෞද්ධ කියලා නම් බොරු කියන්න එපා. උඹ පිලිපදින්නේ බුදුන් වහන්සෙගේ ධර්මය නෙමෙයි, ඥානසාර හමුදුරුවන්ගේ ධර්මය කියලා හැමෝම දන්නවා..

    උඹ වගේ නූගත් ජාති වාදියො නම් තෙරුම් ගනියි කියල බලාපොරොත්තු වෙන්නේ නෑ. මුස්ලිම් උන්ට බැන බැන මුස්ලිම් රටක නමත් username එකට දාගෙන එන්න ලැජ්ජා නැද්ද?
    කුවේට් වල clients ල අඩුයි ද මේ දවස් වල? බිස්නස් බැහැලද?

    මං ප්‍රශ්නයක් අහනවා කෙලින් උත්තරයක් දියන්..
    උඹගෙ ගෑණිව අල්ලපු ගෙදර එවුන් දූෂණය කරනවා..
    උඹ උන්ට සමාව දෙනවද.. මේක මගේ ගෑණි පෙර කරපු පවක් පඩිසන් දුන්නෙ කියලා.. එහෙමත් නැත්තං පොලීසි ගිහින්.. උන්ටත් හොඳටම ගහලා ගේම දානවද..?

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    captureqza.jpg

    අර හම්බ රටේ ඉඳන හම්බයන්ට බනින ගයාන් විතරයි මේක අනුමත් කරන්නේ නැත්තේ බලන් ගියහම :D
    ඔය හම්බයො උඹට රෙප් + දීලා තියෙන්නෙ.. උන්ට දැන් සෑහෙන්න රිදිලා තියෙන නිසා..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි කට පියන් හිටියත් මේක අවසන් වෙන්නෙ ලංකාව ලේ විලක් කරලා.. රට ජාතිය වෙනුවෙන් කෑගැහුවත් ඒ ටිකම තමා අවසානය වෙන්නෙ.. යුද්ධය පටන්ගත්තෙ අපි නෙමෙයි.. සිංහල බෞද්ධ ඉඩම් බලෙන් අල්ලගත්තෙ අපි නෙමෙයි.. බෞද්ධයගෙ පෞරාණික වස්තූන් තියෙන ස්ථාන විණාශ කරල දැම්මෙ අපි නෙමෙයි.. ඒ ඔක්කොම කලේ අහවල් ජාතිය.. උනුයි මේක පටන්ගත්තෙ.. මට සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් ඕන හැටියෙ.. වැරැද්ද කාගෙද..? සාමය කියන දේ ඔය ජාතියෙ අය ආසාවටවත් අහලා තියෙද..?
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ow attha,,,
    eth api sinhalayan bawddayan wenath jathinta agam walata waira karanne ne neda..
    sema deyakama anumatha karana eka niwata kamak.maithree karanawa kiyala me yana widiyata giyoth uddayak athi wena eka kese wethath ape rate apitama wahallu wenna sidda wenawa!