සියලුම සුනඛ හිමිකරුවන්ගේ අවධානය පිණිසයි
සුනඛයන් එළිමහනට ගෙන යාමේදී ඒ සමග බෑගයක් ද ගෙනියන මෙන් පොලීසිය සුනඛ හිමිකරුවන්ට අවවාද කොට සිටිනවා.
ඒ සුනඛයා එළිමහනේ මලපහකලොත් "පරිසරය දුෂණය කිරීමේ වරදට" සුනඛ හිමිකරුවන්ට එරෙහිව නඩු දැමීමේ හැකියාව පවතින හෙයිනි.
මේ පිළිබඳව අදහස් දක්වන පොලිස් මාධ්‍යය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කර සිටින්නේ වෙනත් රටවල මෙන් සුනඛයන් රැගෙන යනවිට බෑගයක් ගෙනයාමට නීති ලංකාව තුල නොමැති වුවත් පොලිසියට එළිමහනේ මලපහ කරන සුනඛයන්ගේ හිමිකරුවන්ට එරෙහිව පරිසරය දුෂණය කිරීමේ වරදට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවයි.
තමන් වෙසෙන නිවාස අසල සුනඛයන් මලපහ කලොත් ඔවුන්ගේ හිමිකරුවන්ට එරෙහිව පොලිසියට දැනුම් දීමක් කිරීමට හැකිබවද පොලසිය දැන්ව සිටිනවා.
මෙම පැමිණිලි බාර ගැනීම සඳහා දිවයින පුරා පරිසරය ආරක්ෂා කිරීමේ පොලිස් එකක 143 ක් පිහිටා ඇත.
Read more: http://www.gossip9.com/2011/11/blog-post_04.html#ixzz1ci5TpKBY

හුටා