සියලුම හිමිකම් ඇවිරිණි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සියලුම හිමිකම් ඇවිරිණි

    මචන්,

    අපේ ඉස්කෝලේ පාඩම් පොත්වල ඉඳන් ගොඩක් පොත්වල මුල් පිටුවක කියල තියෙන "සියලුම හිමිකම් ඇවිරිණි" කියන එකේ තේරුම මොකක්ද බං..? මට මේක පුංචි කාලේ ඉඳලා තිබ්බ ප්‍රශ්නයක්. මම එක ගැන අහපු එකෙක්වත් එකෙන් කියන්නේ මොකක්ද කියල හරියට දන්නේ නෑ. ඉංග්‍රීසියෙන් "All Rights Reserved" කියලත් කියනවා.

    දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න.

    උත්තර දෙන, bump දාන හැමෝටම REP+ මගෙන්...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    e kiyanne machan.. e potha liyapu nathnam hadapu ayata thama eke wenas kam karanna, hari anik onama dekata awasaraya thiyenne..
     
    • Like
    Reactions: JesonRulez

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    its about copyright, in the case of school text book ministry of education have the copyright of book.so others cant sell, copy fully or partially the content or use for other purposes without permission.
    there is a copyright law which i dont know in detail
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඒ කියන්නේ පොත ලියපු කෙනාට පබ්ලිස් කරපු කෙනාට හරි කවුරු වුනත් අයිතිකාරයට ඒ‍කේ පරම අයිතියි තියෙනවා කියන එකයි...ඒ කියන්නේ පොඩි කොටසක් වුනත් උපුටා ගන්නවත් බැහැ...ඒත් අවසර අරන් පුලුවන්... වෙන කිසි කෙනෙකුට කිසිම අයිතියක් ඒකේ නැහැ කියන එකයි...තේරුනාද මන්දා
     
    Last edited: