උත්සාහවන්තයෝ ජය ගනී. එම කියමන අදටත් වලංගුයි.
මමත් සිවිල් ඉංජිනේරුවෙක් වශයෙන් ඉගෙන ගෙන එකමතැන ජොබ් එකක් නොකර තමන්ගේම වියාපාරයක් කෙරන්නේ කොහොමද කියා කල්පනාකාර තමුන්ගේම කොන්ත්‍රාත් වියාපාරයක් සුළුවෙන් අරබා අදට කොන්ත්‍රාත් කරන ආයතනයක් සතුව තිබෙන්නේ මුලිකවම අවංක කම හා උත්ෂාහය නිසා .මගේ මතය නම් තමුන්ගේ හැකියාව ගැන මුලින්ම හදුනාගත යුතුය.ඒ සදහා නිසි වැඩපිළිවෙලක් ගතයුතුය,ඉතාමත් සුළු වියාපාරයක් වුවද මෙය අත්‍යවශ්‍යයි.හේතුව අද සුළුවෙන් පටන්ගන්නා දෙයක් හෙට දිනයේදී විශාලත්වයට පත්වීමි,

***** SAMA UTSAHAVANTHAYEK MA JAYA GANI. TRY EKAKADI FINAL TARGET EKATA NAVATH MULIN SITIYATA VADA PROGRESS EKAK TRY EKAK AVASANAYEDI LABENAVA ATHI. TRY KEEPAYAKMA DEE TIKIN TIKA IDIRIYATA AVILLA OHU FINAL SUCCESS LABA GANNAVA ATHI. FINAL SUCCESS LABA NOGATTHATH, TRY EKAK AVASANAYEDI MULIN SITIYATA VADA PROGRESS VEE ATHA. ADU GANANE MEHEMA GIYOTH PARADINAVA KIYALA OHU DANA GANNAVA ATHA. TRY NOKARA SITIYANAM ESE DANA GANNE NATHA. PARADINA VIDIYA DANA GANIMADHA WIN EKAKI. UTHSAHAVANTHAYA JAYA GANI.*****

උත්සාහවන්තයෝ ජය ගනී. එම කියමන අදටත් වලංගුයි.
මමත් සිවිල් ඉංජිනේරුවෙක් වශයෙන් ඉගෙන ගෙන එකමතැන ජොබ් එකක් නොකර තමන්ගේම වියාපාරයක් කෙරන්නේ කොහොමද කියා කල්පනාකාර තමුන්ගේම කොන්ත්‍රාත් වියාපාරයක් සුළුවෙන් අරබා අදට කොන්ත්‍රාත් කරන ආයතනයක් සතුව තිබෙන්නේ මුලිකවම අවංක කම හා උත්ෂාහය නිසා .මගේ මතය නම් තමුන්ගේ හැකියාව ගැන මුලින්ම හදුනාගත යුතුය.ඒ සදහා නිසි වැඩපිළිවෙලක් ගතයුතුය,ඉතාමත් සුළු වියාපාරයක් වුවද මෙය අත්‍යවශ්‍යයි.හේතුව අද සුළුවෙන් පටන්ගන්නා දෙයක් හෙට දිනයේදී විශාලත්වයට පත්වීමි,
ඒ වගේම කොච්චර තමන්ට තමන්ට විශ්වාස උනත් වැඩක් නෑ උත්සහ කරන්නේ නැත්තන් 